කඳුළු පිස දමා සිනා නඟන්න
අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
සංසාරෙම ඔබෙ වෙලා හිඳින්න
මගෙ පෙම පිලිගෙන අවසර දෙන්න...
අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
සංසාරෙම ඔබෙ වෙලා හිඳින්න
මගෙ පෙම පිලිගෙන අවසර දෙන්න...
ඕකනේ ඉතින් මේ ත්රෙඩ් 1ට රිප්ලයි දාන්න හිතෙන්නේ නැත්තේ. අපි හෙන ගේමක් දීලා ලස්සන සින්දුවක් හොයන් එනකොට, ඔයාලා ලස්සන නිසදැස් දානවා. එතකොට අපිට කලකිරෙනවාතෑන්ක්ස් ෆෝර් හයිටි සෝන්ග්![]()


