පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
කඳුළු පිස දමා සිනා නඟන්න
අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
සංසාරෙම ඔබෙ වෙලා හිඳින්න
මගෙ පෙම පිලිගෙන අවසර දෙන්න...
 

nwnbs

Member
වන්නි වනන්තරේ නපුරු යුධගිනි පුපුරයි
අම්මා නැති ලේන් පැටව් හීනෙන් බයවෙයි
හීන දකින අප්පච්චී කළුවර නපුරුයි... රෑ කළුවර නපුරුයි...


-කරුණාරත්න දිවුල්ගනේ-
(මං ආසම ගීතයක්)
 

nwnbs

Member
දියපිට දිය රැළි නඟන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගී
එතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නළ පවා හමන හැටි පුදුමයි


-අමල් පෙරේරා-
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    i just want you next to me
    a little taste of ecstasy
    tomorrow you’ll be txting me
    you know its true- girl if you just want with me
    maybe get to know with me,
    if u wanna maybe u can come on home with me
    & we can du wtever you wanna do…
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මලක්වී පිපුණි සෙනෙහස සුවඳ නුඹ තමයි
    සඳක් සේ ලදිමි සිහිලස අහිමි සඳ නුඹයි

    වසන්තය නුඹයි නුඹමයි එයත් නෙත දවයි
    ගඟක් සේ රළුයි නපුරුයි ඒත් මට හැඩයි...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සදන
    එනමුදු සිප ගන්නට තහනම්

    විලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මුතු වරුසාවක් වැහැලා
    නෙත අපගේ බැදුණු දිනේ
    ඔබයි මමයි ජීවිතයේ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සුසානයක නොදැවී
    සිතේ තවම තනිවී
    තියේ එදා ඔබ
    පිදූ දයබර
    සෙනෙහෙ සුවද නොමැකී....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වනස්පති වෙවී වනයට
    සියක් කල් වසක් පසු කොට
    දරා කිත් යසස් අපමණ හිඳිනු බෑ සකී
    මිණි කිරුළ බිඳ නැගී වනපෙත
    දමා බිම කැඩුණු අසිපත
    දිනක් එනු ඇතී මල් බර වසන්තය සැදී

    ස‍ඳෙන් සඳ ගෙවී මහළුව දිරා යන රුවන් සිහසුන
    අරා හිස වදුල මුව මුතු පබළු වැල් බැඳී
    පතා යළි කිරුළ නව නළු රසින් රස බිඳී

    විලක් සේ පිරෙන ගුණ නැණ ගඟක් වී ගලා යන දින
    පැතුම් පෙති දෙපෙති වී මග බලාගෙන හිඳී
    පිපෙයි යව්වනය සියපත සියක් වී බැඳී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සංකේත අංක ඉරි රූ සටහන් මැද
    නේක වර්ණ එළි නිවී දිලේ
    තාක්ෂණික පෙම් වදන් මුමුණමින්
    සැරිසරමුද පරිඝණක තිරේ
    සැරිසරමුද පරිඝණක තිරේ
     
    • Like
    Reactions: cmanimations

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මෙගා තොදොල් වැකි
    අකාල සල්පිල් ත්‍රිමාණ පෙම් ගී නාද රටා
    හණමිටි වෙබ් අඩවියෙන් මිදී ඉමු

    සයිබර් අවකාශයට වෙලා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0


    Lithium, don't wanna lock me up inside
    Lithium, don't wanna forget how it feels without
    Lithium, I wanna stay in love with my sorrow
    Oh, but God I wanna let it go

    Come to bed, don't make me sleep alone
    Couldn't hide the emptiness, you let it show
    Never wanted it to be so cold
    Just didn't drink enough to say you love me

    I can't hold on to me
    Wonder what's wrong with me?

    Don't wanna let it lay me down this time
    Drown my will to fly
    Here in the darkness I know myself
    Can't break free until I let it go, let me go

    Darling, I forgive you after all
    Anything is better than to be alone
    And in the end I guess I had to fall
    Always find my place among the ashes

    I can't hold on to me
    Wonder what's wrong with me?

    Lithium, don't wanna lock me up inside
    Lithium, don't wanna forget how it feels without
    Lithium, stay in love with mmm
    I'm gonna let it go
     
    Last edited:
    • Like
    Reactions: cmanimations

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴



    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා

    වෙරලේ පියමන් පැවසූයේ
    රල කදුරේ සුවදයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමනයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී දැන්
    පණ නල සැබෑ වුනේ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    තෑන්ක්ස් ෆෝර් හයිටි සෝන්ග් :)
    ඕකනේ ඉතින් මේ ත්‍රෙඩ් 1ට රිප්ලයි දාන්න හිතෙන්නේ නැත්තේ. අපි හෙන ගේමක් දීලා ලස්සන සින්දුවක් හොයන් එනකොට, ඔයාලා ලස්සන නිසදැස් දානවා. එතකොට අපිට කලකිරෙනවා:baffled::baffled::baffled:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    sachinisong.jpg
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සැනසුම්
    සුසුමන්
    පාවීලා
    සදකැන්
    වතුරෙන්
    නෑවීලා
    තරුමල්
    අතරින්
    රිංගාලා
    කොයි

    යන්නෙද
    මා
    තනිකරලා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    May it be an evening star,
    Shines down upon you.
    May it be when darkness falls
    Your heart will be true
    You walk a lonely road
    Oh, how far you are from home

    Mornié utúlié (darkness has come)
    Believe and you will find your way
    Mornié alantié (darkness has fallen)
    A promise lives within you now

    May it be shadows call
    Will fly away
    May it be your journey on
    To light the day
    When the night is overcome
    You may rise to find the sun

    Mornié utúlié (darkness has come)
    Believe and you will find your way
    Mornié alantié (darkness has fallen)
    A promise lives within you now

    A promise lives within you now
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සිතුම් පැතුම් පොදි ආදරේ
    බැඳන් ආවේ
    ආයාසයකිනි කියන්න බැරි තරමේ

    නිලුපුල් දෙනුවන් දැක ගන්නයි
    සුවදැල් මුහුලස සිප ගන්නයි
    සුලඟිල්ලෙන් ගෙන ලෙලවන්නයි
    සිහිලැල් වදනින් සැනසෙන්නයි

    සිතුම් පැතුම්......

    ලියගොමු වියලී මල් පරවී
    අතු කොල වැහැරී බිම වැටිලා
    ඔබගිය වග සරනෙක බැඳිලා
    කවුද කියයි මට කොදුරාලා

    සිතුම් පැතුම්.....
     
    Status
    Not open for further replies.