ඇතුගල පාමුල ඉන්න
විලක් නෙලූම් මල් අරගෙන
ගෙනත් පලන්දන් යන්නට
දියකැට පහණ කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
විලක් නෙලූම් මල් අරගෙන
ගෙනත් පලන්දන් යන්නට
දියකැට පහණ කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
සිංදු දා දා ඉදලම හරි එකක් නෑ!!
ලගදි ට්‍රිප් ගිහිල්ලා හදපු මල් පාත්ති වලට හොදට සාත්තු කොරන්න වෙයි!![]()



පමා වැඩියි ඔබ
පමා වැඩී
මට මුණ ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවීනම්
ඇය නොපතා මං
ඔබටම සිත පුදමී
ඔබටම සිත පුදමී
![]()
