පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඇතුගල පාමුල ඉන්න
විලක් නෙලූම් මල් අරගෙන
ගෙනත් පලන්දන් යන්නට
දියකැට පහණ කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
සිංදු දා දා ඉදලම හරි එකක් නෑ!! :baffled:

ලගදි ට්‍රිප් ගිහිල්ලා හදපු මල් පාත්ති වලට හොදට සාත්තු කොරන්න වෙයි!:P
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

පමා වැඩියි ඔබ
පමා වැඩී
මට මුණ ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවීනම්
ඇය නොපතා මං
ඔබටම සිත පුදමී
ඔබටම සිත පුදමී
:rolleyes:
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
එකනෙ එකනෙ ලයිප් එකට රිවස් ගියර් නැහැලු!:sorry:

පමා වැඩියි ඔබ
පමා වැඩී
මට මුණ ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවීනම්
ඇය නොපතා මං
ඔබටම සිත පුදමී
ඔබටම සිත පුදමී
:rolleyes:
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හිමියනි ඔබගේ පුලුලුරතලයෙහි
    වැව් ඉවුරෙහි නැහැ වෙනස පෙනෙන්නේ
    මගෙ පෙම් දහරයි සීතල ජලයයි
    එක විදිහට නොවැ පිරී තියෙන්නේ

    ප්‍රේම තටාකේ..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තනි තරුවේ...තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    නෙතග නෙතග පැටලි පැටලි
    මුවග මුවග ඇලලි ඇලලි
    මෙතෙක් දුරක් එක්වී පැමිණී..
    තනි තරුවේ...තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    මහද අරණෙ ලතැවි ලතැවි
    රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි
    මගෙන් ඉවත වැකිලා සැනසී..
    තනි තරුවේ...තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා.......

    තනි තරුවේ...තනි තරුවේ... තනි තරුවේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පෙරුම්පුරාගෙන ආ සංසාරේ
    පැතුම ද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඬුවේ
    දුම්රිය මොහොතක් නතරවුණේ
    ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ලන්ද වනපෙතේ කෝකිල ගැයුම ගොළුවෙලා
    මන්දහාසයෙන් පිපි මුවමඬල මැලවිලා
    දැන්ද සුවගෙනේ විඳී සුව හදට ලංවෙලා
    සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
    සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
    ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුණා
    පවනක් වී ඔබ දුර ඇදුණා
    සුවඳක් සේ මා ළඟ රැඳූණා


    සුදු රැළි ගවුමින් හැඩවී
    පෙර ඔබ ආ හැටි සිහිවී
    දඟකාරිය ඔබ මට පෙම් කල
    මතකය ඔබ ළඟ නැවතී

    අරුන්දතියෙ සඳ සැඟවී
    සමණළ සිහිනය බොඳවී
    මල්පාවඩ දිග යනවාදෝ
    අද මා පෙම්කල කුමරී
    ...
     
    • Like
    Reactions: thilzz

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නීල වර්ණ මොණර පිලයි
    පීත වර්ණ කර අහුරයි
    දෑත දරා නුඹ එනවද
    සිතුල් පව්වෙ පොකුණු ඉසව්වේ

    ක්ෂත්‍රිය මායම් කුමටද රත්නවල්ලියේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සැනසුම් සුසු මන් පා වීලා
    සදකැන් වතුරෙන් නෑ වීලා
    තරු මල් අතරින් රිංගාලා
    කොයි යන්නෙද මා තනිකරලා...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
    අමතක කරනු කියා
    ඔබ ඒ කීව ලෙසේ...
    අමතක කරමි කෙසේ...
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Baby want you tell me why there is sadness in your eyes
    I don't wanna say goodbye to you
    Love is one big illusion I should try to forget
    But there is something left in my head

    You're the one who set it up
    Now you're the one to make it stop
    I'm the one who's feeling lost right now
    Now you want me to forget every little thing you said
    But there is something left in my head

    * CHORUS :
    I won't forget the way you're kissing
    The feelings so strong were lasting for so long
    But I'm not the man your heart is missing
    That's why you go away I know

    You were never satisfied no matter how I tried
    Now you wanna say goodbye to me
    Love is one big illusion I should try to forget
    But there is something left in my head

    * REPEAT CHORUS

    Sitting here all alone in the middle of nowhere
    Don't know which way to go
    There is so much to say now between us
    There ain't so much for you
    There ain't so much for me anymore


    MLTR......:cool:
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    දුක් බරම කවියක් ලියා
    එහි පද පෙළක් අඩුවෙන් තියා...//
    අරුත පසිඳින්නට කියා..
    අවසානයට පෙර ඈ ගියා
     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    පෙණ බුබුල සේම දිලිසී
    පිණි කඳූල සේම ගිලිහී
    ඈ මැකී ගියා මසිතින්
    ඈ මැකී ගියා...
    ගිනි සිළුවසේම ඇවිලී
    ගිනිමැලය සේම මැලවී
    ඈ නිවී ගියා මසිතින්
    ඈ නිවී ගියා...
     
    Status
    Not open for further replies.