Step UP 3D බැලුවෙමි :)

Sep 5, 2009
160
2
0
35
:P

අනේ දෙය්යනේ අලියෙක් වල කොලඹ එකකගෙන ගිහින් වෙල තියන වැඩක්.


මේක 3d කියල දාල තියෙන්නෙ ඇයි කියල හරියටම පැහැදිලි නැහැ. මොකද ඔනෙම ෆිල්ම් එකක 3d version එකක් එනව. එත් මේකෙ විතරක් නමට 3d කියල දාල තියෙන්නෙ ඇයි? අහ් මෙක විතරක් නෙමේ last airbender එකෙත් එහෙම දාල තිබ්බ
 

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ප.ලි: ෆිල්ම් එකේ 3D කියල තිබ්බට Liberty එකේ පෙන්නනෙ 3D නෙමේ...

    lankawe koheda 3D :(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අනේ දෙය්යනේ අලියෙක් වල කොලඹ එකකගෙන ගිහින් වෙල තියන වැඩක්.

    ඇත්ත කථාව.................:P:P:P:P දැන් මුලු රටම දන්නවා අපි Step up 3 බලන්න ගියා කියලා
     
    Last edited:
    Sep 5, 2009
    160
    2
    0
    35
    IMAX 3D

    කවුරු හරි දන්නවද මේ imax එකෙන් අත්තටම කරන්නෙ මොකක්ද කියල? ඒගොල්ලො අලුතෙන් එන ෆිල්ම් 3d වලට convert කරනවද? නත්තම් ෆිල්ම් shoot කරන කොට 3d cam වලින් shoot කරනවද?

    http://www.imax.com/
     

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha


    අනේ යකෝ මම දෙකම බැලුව :D



    උඹ හෙන උපාසකයනෙ :eek: :eek: අනෙ මගෙ කට :rofl: :rofl:

    මොනා උනත් ලස්සන කෑලි ටික නේද ? :lol: :lol:


    lassanai et ita wada mata mage gf hodai ....

    lols uba dannawane mage hati kello epa wela inne :P onawata wada baluwe ne mam :P hiks

    matto eka 3D neme nrml lankawe apita mona 3D da :(:(:(