ඔන්න මගේ යාලුවො සෙට් එකක් එක්ක ඊයෙ (23) Liberty එකේ Step Up 3D ෆිල්ම් එක බලන්න ගියා අපි බැලුවෙ 10.30 ෂෝ එක. ෆිල්ම් එක නම් පට්ට සුපිරි Dance ටිකක් තිබ්බ, කලින් ආපු ෆිල්ම් දෙකටම වඩා Dancing පැත්තට බර වෙච්ච චිත්රපටියක්. 
ඊට පස්සෙ ඉතින් MC,Liberty plaza, Unity මේ හැම එකේම window shopping කරල
දෙයියනේ කියල යක්කු ගස් යන වෙලාවට ගෙදර ආව
ආ... අර ගිය සෙට් එකේ EK membersලා කීප දෙනෙකුත් හිටියා
#BC_Dilum #n_ayeshmantha #pubudutennakoon
වෙච්ච ආතල් seen නම් කෝටියයි ඒ ටික ගෙන බ්ලොග් post එකක් ලියන්න කියලයි හිතන් ඉන්නෙ (මේක දැක්කට පස්සෙ මුන් ටික මාව මැරුවෙ නැත්නම්)
පස්සෙ EK එකෙත් දාන්නම්කො 
බලපු නැති අය ගිහින් බල්ලන්න
බලපු අයගෙන් අහන්න පොඩි ප්රශ්නයක් තියනව
.....
ෆිල්ම් එකේ එක තැනක "Moos" LED එකක් පත්තු කරල ඒක magnet එකක් ගහල තියනව ඒත් ඒක නිවෙන්නෙ නෑ කොහොමද එහෙම කරන්නෙ ??
ප.ලි: ෆිල්ම් එකේ 3D කියල තිබ්බට Liberty එකේ පෙන්නනෙ 3D නෙමේ...

ඊට පස්සෙ ඉතින් MC,Liberty plaza, Unity මේ හැම එකේම window shopping කරල
දෙයියනේ කියල යක්කු ගස් යන වෙලාවට ගෙදර ආව
ආ... අර ගිය සෙට් එකේ EK membersලා කීප දෙනෙකුත් හිටියා

#BC_Dilum #n_ayeshmantha #pubudutennakoon
වෙච්ච ආතල් seen නම් කෝටියයි ඒ ටික ගෙන බ්ලොග් post එකක් ලියන්න කියලයි හිතන් ඉන්නෙ (මේක දැක්කට පස්සෙ මුන් ටික මාව මැරුවෙ නැත්නම්)
පස්සෙ EK එකෙත් දාන්නම්කො 
බලපු නැති අය ගිහින් බල්ලන්න
බලපු අයගෙන් අහන්න පොඩි ප්රශ්නයක් තියනව
..... ෆිල්ම් එකේ එක තැනක "Moos" LED එකක් පත්තු කරල ඒක magnet එකක් ගහල තියනව ඒත් ඒක නිවෙන්නෙ නෑ කොහොමද එහෙම කරන්නෙ ??
ප.ලි: ෆිල්ම් එකේ 3D කියල තිබ්බට Liberty එකේ පෙන්නනෙ 3D නෙමේ...

mawat dala anee yakoooo thooowa maralat madi 