Step UP 3D බැලුවෙමි :)

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    අනේ දෙය්යනේ අලියෙක් වල කොලඹ එකකගෙන ගිහින් වෙල තියන වැඩක්.


    මේක 3d කියල දාල තියෙන්නෙ ඇයි කියල හරියටම පැහැදිලි නැහැ. මොකද ඔනෙම ෆිල්ම් එකක 3d version එකක් එනව. එත් මේකෙ විතරක් නමට 3d කියල දාල තියෙන්නෙ ඇයි? අහ් මෙක විතරක් නෙමේ last airbender එකෙත් එහෙම දාල තිබ්බ

    අම්මේ උඹ විතරයි මෙතනට අඩු වෙලා හිටියෙ :eek: :eek:

    3D කියන එක ෆිල්ම් එකේ නමේ කෑල්ලක් බන් දෙවනි එක ආවෙ "step up 2 the streets කියලනෙ ඒ වගෙ මේකත් step up 3D :cool: :yes:

    ඉදපල්ලකො :frown: :frown: ලුණු ඇඹුල් දාල හොද බ්ලොග් post එකක් ලියනකන් :growl: :growl: