Step UP 3D බැලුවෙමි :)

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha



    meee mokekda fake wage :growl::growl::growl::growl:


    ane manda bun maneee 3D lu mnawada dakalada danne ne mu eke 3D

    මොනවද බන් උබලට මම කිව්ව දේ තේරිලා නෑනෙ :no: මම කිව්වෙ පෝස්ටරේ 3D කියල තිබ්බට 3D පෙන්නනෙ නෑ කියල :yes: . ඒත් පොඩ්ඩක් මේක බලපන්කො

    Step Up 3D premiered in Hollywood at the El Captain Theater on August 2, 2010 and was subsequently released worldwide on August 6, 2010, through conventional 2D and 3D (in RealD 3D, Dolby 3D, and XpanD 3D) formats. It was also the second movie to feature the 7.1 surround sound audio format, the first of which was Toy Story 3. The film grossed $15.8 million in its opening weekend, the lowest of the trilogy, and has received mixed to positive reviews, with some praising its dance sequences and effective use of 3D, while others criticizing the repetitive story.

    :shocked: :shocked: අපිට කොයින්ද එහෙම වාසනාවක් :dull: :( :(
     
    Last edited:

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha


    අම්මේ උඹ විතරයි මෙතනට අඩු වෙලා හිටියෙ :eek: :eek:

    3D කියන එක ෆිල්ම් එකේ නමේ කෑල්ලක් බන් දෙවනි එක ආවෙ "step up 2 the streets කියලනෙ ඒ වගෙ මේකත් step up 3D :cool: :yes:

    ඉදපල්ලකො :frown: :frown: ලුණු ඇඹුල් දාල හොද බ්ලොග් post එකක් ලියනකන් :growl: :growl:



    අඩොව් ඇදගෙන නාන්න එපා එකට 3ඩි කියන්නෙ මෙ නිසා

    http://www.imdb.com/title/tt1193631/
     

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    මොනවද බන් උබලට මම කිව්ව දේ තේරිලා නෑනෙ :no: මම කිව්වෙ පෝස්ටරේ 3D කියල තිබ්බට 3D පෙන්නනෙ නෑ කියල :yes: . ඒත් පොඩ්ඩක් මේක බලපන්කො



    :shocked: :shocked: අපිට කොයින්ද එහෙම වාසනාවක් :dull: :( :(


    ubane dan kiwwe 3D kiyanne film eke nama kiyala api dakka owwa :frown::frown:
     

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    Last edited: