තේරෙන සින්හලෙන් ගෞරව කරල කිවුවම අහන්න
මොන මගුලක්ද මේ කියන්නෙ?
මම නෙමෙයි ඕක කිය්ව්වේ නලිනයා
මම ඕකට බැන්න මිසක් මම එහෙම කලේ නෑ
මොන මගුලක්ද මේ උඩින් පල්ලෙන් ත්රේඩ් එක බලලා
විකාර කියවන්නෙ?
ගණන් ගන්න එපා.කතාවක් තියෙනවනේ බල්ලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියලා







