GTRZ ayya wetha

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    eka gtrz ayya delete kara
    oya eketh photo dapu kenek neda

    මම ෆේස්බුක් එකේ ඉන්න අහින්සක කෙල්ලොන්ගෙ ඒවා දැන්මෙ නෑ
    එත් මන් කියනව මන් එස් එල් ඇක්ට්‍රස් ඇන්ඩ් මොඩල්ස් එක කරනවා
    ඒත් එ කෙල්ලො වෘත්තීය වශයෙන් නිරූපිකාවෝ
    ඒත් අහින්සක කෙල්ලන්ගෙ රූප දාලා
    ඒවට මෝඩ කමෙන්ට් දාපු අයත් හිටියනෙ
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    නරක?
    නරක නෙමෙයි මම දෙන්න හදපු අදහස නෙමෙයි ඒකෙන් ආවේ
    ඒකයි ඒක නරක් උනේ .... නැතුව ඒ පික් එකේ ඇති වැ‍රැද්දක් නෑ
    එතන හිටපු කෙල්ලෙක්මයි ඕක වටේ බෙදන්නෙ
    එතන හිටිය එක කෙල්ලෙක්වත් අහින්සක බබ්බු නෙමෙයි
    ඔයා ලිඳ ඇතුලෙ ඉඳන් එලිය ගැන අපිට කියල දෙයෙන්න ඕනෙ නෑ
    අපි ඉන්නෙ එලියේ

    මචන් මුංට කියලා වැඩක් නෑ.කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.ඒකෙන් මෙවුන්ගෙ බුද්ධිය ගැන අපට හිතා ගන්න පුලුවන් :D:D

    Kolle kohomath ehema thama. hema welawema Netta pagagena inne!!!!

    :lol::lol::lol::lol: 100% ඇත්ත :lol::lol::lol::lol:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දැන්වත් ඔයා තනියම බයිට් නොවී යනවද කරුණාකරලා?
    අපේ වෙලාව ඔය වගේ මෝඩ විදිහට නාස්ති කරන්න කැමති නෑ
     

    Snow Blue

    Member
    Oct 18, 2009
    635
    31
    0
    මම ෆේස්බුක් එකේ ඉන්න අහින්සක කෙල්ලොන්ගෙ ඒවා දැන්මෙ නෑ
    එත් මන් කියනව මන් එස් එල් ඇක්ට්‍රස් ඇන්ඩ් මොඩල්ස් එක කරනවා
    ඒත් එ කෙල්ලො වෘත්තීය වශයෙන් නිරූපිකාවෝ
    ඒත් අහින්සක කෙල්ලන්ගෙ රූප දාලා
    ඒවට මෝඩ කමෙන්ට් දාපු අයත් හිටියනෙ

    ethakota oyage yaluwa dapu eka hoda ekak kiyalada kiyanne :angry:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: මෙයා ඉතින් ඉස්සෙල්ල ඉදන් ආතල් දෙනවනේ... පරන ත්‍ර්ඩ් ටිකක් තියනවා...
    ලාවට බම්ප් කරන්න හිතයි:lol:
    :rolleyes::rolleyes: කරමුකෝ.:P
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    oya naraka photo eka dapu eka waradi wadak

    waradi wadak danne nathuwa hari una nam eka pili ganna purudu wenna



    හරි එලකිරියෙ නරක පින්තූර දැම්මෙ ෂයින් විතරද...?
    කෝ ඒවට මොනවත් නෑ.....
    වෙන අය දාපුව හොදයි...
    ෂයින් දාපුව වැරදියි....

    එහෙමද...........?

     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඒකනෙ බන් මට මේ කොහෙවත් යන
    තොප්පියක්නේ කඩන් පාත් උනේ
    මම මේ ගැනුන්ට හොඳ කොරන්න ගිහින්
    ගෑනුන්ගෙන්ම බැනුන්ම් අහනවා
    ඔහ්ම තමා ඉතින් කෙලෙහිගුන තියෙන එකක යැ

    ගෑනු කොහෙද බං කෙලෙහිගුන දන්නෙ..........?
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva


    හරි එලකිරියෙ නරක පින්තූර දැම්මෙ ෂයින් විතරද...?
    කෝ ඒවට මොනවත් නෑ.....
    වෙන අය දාපුව හොදයි...
    ෂයින් දාපුව වැරදියි....

    එහෙමද...........?


    කස්ටිය ටික දෙනෙක්ට මත් එක්ක මොකද්දෝ තරහක් තියෙනවා
    ඒකනෙ හිටපු ගමන් ෆේක් එවගෙන් ඇවිත් මට බයින්නෙ

    මෙච්චරයි
    බල්ලො කඳු දැක්කම බුරනවා
    ඒත් කඳු එවායෙන් සැලෙන්නෙ නෑ
     
    Last edited: