GTRZ ayya wetha

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    යකෝ ඕකා ගැන මතක් කරන්ඩ එපා මට ඇඬෙනවා..... උගේ ෆොන් නම්බර් එක හොයාගෙන දවල් ෆුල් ආතල් එකක් එකක් ගත්ත... මතක් වෙන කොටත් හිනා බන් ... :lol::lol::lol:

    හි හි
    එකෙක් යනකොට එකෙක් එනවා
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    යකෝ ඕකා ගැන මතක් කරන්ඩ එපා මට ඇඬෙනවා..... උගේ ෆොන් නම්බර් එක හොයාගෙන දවල් ෆුල් ආතල් එකක් එකක් ගත්ත... මතක් වෙන කොටත් හිනා බන් ... :lol::lol::lol:

    අඩොව් උඹ තනියමද ඒක කරේ.... මගේ නමත් මතක් කරපන්.. ම නේ උඹව දිරිමත් කරලා ගේම් එකට යැව්වේ:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    යකෝ ඕකා ගැන මතක් කරන්ඩ එපා මට ඇඬෙනවා..... උගේ ෆොන් නම්බර් එක හොයාගෙන දවල් ෆුල් ආතල් එකක් එකක් ගත්ත... මතක් වෙන කොටත් හිනා බන් ... :lol::lol::lol:
    :P:P ශැගී අයියා අපිටත් PM පාරක් දැම්මට කමක් නෑලූ:P:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩොව් උඹ තනියමද ඒක කරේ.... මගේ නමත් මතක් කරපන්.. ම නේ උඹව දිරිමත් කරලා ගේම් එකට යැව්වේ:P

    අනේ මගේ කට වයසක එකා කියල මාව ඉස්සරහට දැම්ම :P ... උඹත් දැම්මද කෝල් එකක් ?? :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩෝ කවුද යකෝ වලි දාගන්නෙ...........

    මම නැති වලියක් කොහෙද යකෝ මේ එලකිරි එකේ

    මේ ඇත්තටම මෙතන මොකද වෙන්නෙ