කිතුල්ගල

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
සංචාරය කරන්න නම් නියම තැන තමයි කිතුල්ගල යාලුවා... :yes:
අපූර්ව සුන්දරත්වයක්, ඉතා ඉක්මනින් වෙනස් වෙන දේශගුණයක් තියන ඉතා සුන්දර තැනක් තමයි කිතුල්ගල... :)

සැ:කි:යු -

පවතින අසනීප තත්වයන් උඩ සංචාරක වැඩ කටයුතු වලට තිත (.) නොතියා පොඩි කාලයකට කෝමාවක් (,) දා ගත්තොතින් හොද නැද්ද ...? :baffled:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අෆෝ ... උඹට දැන් කොහොමද බන් ? :rolleyes: ඔය රෝද දෙකේ උලව්ව මට නම් පෙන්නන්න බෑ :no:බන් ... ඕවයේ යනකොට මාරයාගේ පිටඋඩ යනවා වගේ තමා මට නම් දැනෙන්නේ ...:baffled:

    මැක්සා පින්තූර ටික ... අන්තිම එක කියවද්දී නම් හිනා ගියා... ඉක්මනින් සුව වේවායි පතමි ... :)

    දුප්පතාගේ වාහනේනේ මචං
    ස්තුතියි මචෝ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සංචාරය කරන්න නම් නියම තැන තමයි කිතුල්ගල යාලුවා... :yes:
    අපූර්ව සුන්දරත්වයක්, ඉතා ඉක්මනින් වෙනස් වෙන දේශගුණයක් තියන ඉතා සුන්දර තැනක් තමයි කිතුල්ගල... :)

    සැ:කි:යු -

    පවතින අසනීප තත්වයන් උඩ සංචාරක වැඩ කටයුතු වලට තිත (.) නොතියා පොඩි කාලයකට කෝමාවක් (,) දා ගත්තොතින් හොද නැද්ද ...? :baffled:

    ස්තුතියි යාළුවා. සෑහෙන්න බැනුම් ඇහුවා ඔය ගමන නිසා. සලකා බලමු.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්තුතියි යාලුවා මේ දේවල් බෙදා ගත්තාට..
    ඒ තරම් හොද සෞඛ්‍ය තත්වයක් නැතිව වුනත්.. මේ වගේ දේවල් වලට සහභාගි වේලා ඒ දේවල් අපිත් එක්ක බෙදා හදා ගත්තාට.. :)

    11.gif
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    niyamai machan.. mama godak asa deyak thama ubei, JK gei traveler threads balana eka.. gud work machan..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ බොල අත පය කඩාගෙනත් නිකන් ඉන්න බැරි හැටි.... :lol:

    එල මචං... වෙනදා වගේ නම් පින්තූර quality නෑ.. ඒත් ඉතිං අසනීප තත්වෙ ඉදන් මෙහෙම හරි ගත්ත එක ලොකු දෙයක් මචං... ස්තූතියි...
    මොන මගුලටද බං මේ හැම එකටම කෝච්චි කෑලි රිංගවන්නේ... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මැක්සා..අර රාෆ්ටින් වැඩේටනම් ආසයි බයයි...උඹට කොතනින් හරි ස්ටේෂමක් හරි දාන්න ඕනි නේද..තෑන්ක්ස් මචන්
    You must spread some Reputation around before giving it to Mr PERERA again.:(

    :P

    Kohengiyath anthimata meeka Train ekak ganama set unaa nee..... :P :D

    උඹ මොකෝ. මම ඊයේ ඉන්දික අයියාට කතා කරා. හොඳටම සනීප නෑ. කෝල් එකක් දීපන් දවල් වෙලා. දැන් නිදි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :eek: ඒක නම් ඇත්ත බන් ... මොනවා උනත් පරිස්සමින් ඕන්.... :yes:

    මේ වගේ සංචාරක කටයුතු
    ලට බයික් එකක් තියෙන එක තමයි හුගක් හොද.. හැම තැනටම පහසුවෙන් ගමන් කරන්න පුලුවන් වෙන හින්දා..

    ඒත් මං නම් හිතන්නේ නෑ.. මේ තැනට බයික් එකෙන් ගියා වෙන්න ඇති කියලා.. :)
    හේතුව තවම අසනිප තත්වයේ ඉන්න හින්දා..
    ඒ වගේම "එල්" බෝඩ් එක හින්දා..
    :P
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේ වගේ සංචාරක කටයුතු
    ලට බයික් එකක් තියෙන එක තමයි හුගක් හොද.. හැම තැනටම පහසුවෙන් ගමන් කරන්න පුලුවන් වෙන හින්දා..

    ඒත් මං නම් හිතන්නේ නෑ.. මේ තැනට බයික් එකෙන් ගියා වෙන්න ඇති කියලා.. :)
    හේතුව තවම අසනිප තත්වයේ ඉන්න හින්දා..
    ඒ වගේම "එල්" බෝඩ් එක හින්දා..
    :P

    අපෝ නෑ ම්චං. මම බයික් පදින්න තියා ඇවිද ගන්නේත් අමාරුවෙන්. මම ගියේ යාලුවෝ ටිකක් එක්ක. වෑන් එකක. යාළුවන්ගේ වදෙන් බේරෙන්න බැරිවට ගියේ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපෝ නෑ ම්චං. මම බයික් පදින්න තියා ඇවිද ගන්නේත් අමාරුවෙන්. මම ගියේ යාලුවෝ ටිකක් එක්ක. වෑන් එකක. යාළුවන්ගේ වදෙන් බේරෙන්න බැරිවට ගියේ.

    ඔව්, ඒක තමයි..
    මොනවා වුනත්.. තව මාසයක් යන කල් වත් බයික් එක පැත්ත පලාතට යන්න එපා..
    දැන් මිසිස් පෙරේරාට කොහොම ද ?
    මට නම් හිතෙන්නේ ඔයාට විතරයි මේ අනතුරෙන් වැඩි පුරම තුවාල වේලා තියෙන්නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ බොල අත පය කඩාගෙනත් නිකන් ඉන්න බැරි හැටි.... :lol:

    කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ කියනවානේ. :rolleyes:

    එල මචං... වෙනදා වගේ නම් පින්තූර quality නෑ.. ඒත් ඉතිං අසනීප තත්වෙ ඉදන් මෙහෙම හරි ගත්ත එක ලොකු දෙයක් මචං... ස්තූතියි...

    11.gif

    මොන මගුලටද බං මේ හැම එකටම කෝච්චි කෑලි රිංගවන්නේ... :P

    නම රැකගන්ට :D
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    හොද ලිපියක්, බොහොම ස්තුති, ඒ වගේම ඔයාට ඉක්මනට සුව වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා