සංචාරය කරන්න නම් නියම තැන තමයි කිතුල්ගල යාලුවා... 
අපූර්ව සුන්දරත්වයක්, ඉතා ඉක්මනින් වෙනස් වෙන දේශගුණයක් තියන ඉතා සුන්දර තැනක් තමයි කිතුල්ගල...
සැ:කි:යු -
පවතින අසනීප තත්වයන් උඩ සංචාරක වැඩ කටයුතු වලට තිත (.) නොතියා පොඩි කාලයකට කෝමාවක් (,) දා ගත්තොතින් හොද නැද්ද ...?

ඔය රෝද දෙකේ උලව්ව මට නම් පෙන්නන්න බෑ
බන් ... ඕවයේ යනකොට මාරයාගේ පිටඋඩ යනවා වගේ තමා මට නම් දැනෙන්නේ ...
ඒක නම් ඇත්ත බන් ... මොනවා උනත් පරිස්සමින් ඕන්.... 