ඔයාවගෙ හොරුන්ට කඩෙ යන කෙනෙකුට නම් ජොබ් එකක් දෙවි CIA කට්ටිය ($hine ගෙ ෆෙක් එකක්ද මන්දා මෙයා)





කෝ සාක්ෂි..සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට කියලා දාපන් ..ඔසි හොඳදහොරු අල්ලනවද? හොරා මිසින්.![]()


මම කැඩිච්ච ෆොන් 1ක් විකුණගන්න එකෙක් හොය හොය හිටියේ.ඉව වගේ![]()






හරි තැන තමයි..මෙයා විකුනයි ගාණටමම කැඩිච්ච ෆොන් 1ක් විකුණගන්න එකෙක් හොය හොය හිටියේ.
හරි තැනටද මන්ද අවේ?![]()

තව ටිකකින් බලන්නකො කව්ද චා වෙන්නෙ කියලා






එහෙනම් පොඩ්ඩක් බිස්නස් 1 සෙට් කරලා දිපන්කෝ.හරි තැන තමයි..මෙයා විකුනයි ගාණට![]()


එහෙනම් පොඩ්ඩක් බිස්නස් 1 සෙට් කරලා දිපන්කෝ.![]()

බ්ලොග් නෙමේ බන්.ෆෝන් එකක ඩමියක් තියෙන්නේ.බ්ලොග් ව්ල ලිපි උස්සන කෙනෙක් නම් හිටියා, ෆොනුත් උස්සයිද දන්නෙ නහැ, එයා නැහැ දැන් හැබැයි එයා ෆෙක් එකකින් ඇවිත් වගෙ කියලත් හිතෙනවා,![]()







අන්න ඕක තියල පලයන් වේද ෆොන් එකක් දෙන්න ත්‍රෙඩ් එකක් දාල... චප්ප චා![]()
ශිරාද..මේකට සල්ලි කොහෙන්ද බං මෙච්චරඅඩේ අප්පා...නොමිලේ.අන්න ඕක තියල පලයන් වේද ෆොන් එකක් දෙන්න ත්‍රෙඩ් එකක් දාල... චප්ප චා![]()



මොනාද බන් මං නම දැකලා හිතුවේ ෆෝන් ගන්න ආපු එකෙක් කියලා.කතාව වෙන පත්තකට හරවන්න $hine එවපු කෙනෙක් වගෙ.







ඔව් බන් මාත් දැනුයි දන්නේ නම විතරයි වැඩ බෑ කියලා.පොන්ස් බයර් ගෙන්ද........?![]()

