ඔව් බන් මාත් දැනුයි දන්නේ නම විතරයි වැඩ බෑ කියලා.![]()
කැවුරු හරි වයින්කරලා එවලා...........

ඔව් බන් මාත් දැනුයි දන්නේ නම විතරයි වැඩ බෑ කියලා.![]()

ඔව්වානම් මොනාද බන්.දැන් බලපන් එළකිරි 1 ත්‍රෙඩ් කොච්චර බ්ලොග් කාරයෝ උස්සනවද?නමෙන් කියන්න බැහැ කව්ද කියලා , දැන් මෙකෙ ඉන්න $hine ව බලන්න, නමෙ හැටියටද වැඩ , එයා කරන්නෙ බ්ලොග් වලින් ලිපි උස්සන එක නෙ,




ඔයාගෙ නොදන්න කමට ඉතින් මොනා කරන්නද?එහෙමවත් කියන්නකො ඉතින්![]()



එලකිරි 1 ගයිඩ්ලයින් ගැන කියන කෙනා දන්නේ නැ ෆෙක් හදන්න බැරි විත්තිය.ඔයා එවා අනුමත කරනවද?එලකිරි එකෙන් උස්සන එවාවලට අපි ආරංචි උනගමන් රිටන් එක දෙනවා නෙ, හොරුන්ට උල්පන්දන් දෙන්න එපා, අනිත් අය හොරකං කලා කියලා අපි හොරකං කරලා හරියනවද? ඔයා ගිහින් එලකිරි එකෙ guidlines බලන්න .




ඉයේ රෙජිස්ටර් වුනා කෙනෙක් කොහොමද මෙයා ගැන දන්නේ?මම ෆෙක් කියන්නෙ කොහොමද? ඔයා ඔය උත්සහාකරන්නෙ බ්ලොග් හොරාව බෙරන්න නෙ, $hine එවපු කෙනෙක් වගෙ, එවා හරියන්නෙ නැහැ, මම දාන්නකො එයාගෙ වැඩ ගැන සවිස්තර විස්තරයක්, මම ඉන්නෙ එයා එනකං.![]()










හොර වැඩවලට අනුබල දෙන්න ගියහම ඔහොම තමා, බ්ලොග් හොරා පැනලා ගිහින්, අනික් අය අසරණ කරලා,![]()



