Post a Picture Of Your PC

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    camera එකක් නෑනේ. :(

    මම සීනියර් මෙම්බර් කෙනෙක්ද පෙරා අයියා??? :(

    පෙරා කියන්න එපා මචන්:no:. කට්ටිය හිතයි උඹ අර රා බෝතල් සීන් එකට විහිලු කරනවා කියල :rolleyes::rolleyes:
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මේ මගේ දුප්පත් කොම්පූටර් රාජයා,‍මේ මොනිටරය‍ මම පාවිච්චියට අරන් දැන් අවුරදු 8ක් වෙනව මේ දෙසැම්බරයට.මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්. :rolleyes:

    sam2371.jpg

    sam2370.jpg

    sam2369.jpg

    sam2368.jpg
     
    මේ මගේ දුප්පත් කොම්පූටර් රාජයා,‍මේ මොනිටරය‍ මම පාවිච්චියට අරන් දැන් අවුරදු 8ක් වෙනව මේ දෙසැම්බරයට.මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්. :rolleyes:

    sam2371.jpg

    sam2370.jpg

    sam2369.jpg

    sam2368.jpg
    ee ban oya matarada dakme calendar eka tibuna..kannadi dana nasaya abada sahita buwek wage :P(i see noel spray on the table)..ai ban achara phone top up cads goda gahala ...2009 maths set ekada?
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මේ මගේ දුප්පත් කොම්පූටර් රාජයා,‍මේ මොනිටරය‍ මම පාවිච්චියට අරන් දැන් අවුරදු 8ක් වෙනව මේ දෙසැම්බරයට.මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්. :rolleyes:
    sam2370.jpg

    me mage 4n 1 salli na ban :(
    mata card ekak deepanko :rolleyes::rolleyes: