ආහ් එහෙම ද ?
මම දැනන් හිටියේ නෑ..
( අසනිපයි කියලා දැනන් හිටියත් එන්න නම් විදියක් නෑ..)
ඒ හින්දා වෙන්න ඇති ඔයාගේ රේඩියෝ වැඩසටහන මේ සතියේ ගිය නැත්තේ..
ඔයා ඉතින් දැක්කා නේ.. මගේ රූම් එකේ තියෙන කොම්පියුටර් එක..
ඉතින් හිතා ගන්න පුලුවන් නේ..
කවුද ලස්සනට තියාගෙන ඉන්නේ කියලා..![]()




)
..




