Post a Picture Of Your PC

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේන්න මගේ තත්වය පිස්සන් කොටුවක් වගේ නේද පික්සු හැදෙනවා මේකත් එක්ක හැප්පෙන්න ගියහම ඒ වගේම එල බුවා නියමෙට බුවා වැඩ කිසිම අවුලක් නෑ කරදරයක් නෑ මතුවටද කිසිම අවුලක් නොවෙවා ඇස්වහක් කටවහක් නෑ

    මේ තියෙන්නේ තිරයෙන් ඉදිරියේ තත්වය

    dsc05076z.jpg

    මේ තියෙන්නේ තිරයෙන් පිටුපස තත්වය

    dsc05077b.jpg

    පික්ෂු හැදෙනව නේද ඔන්න සීන් කෝන් එකක් නේද

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts

    මේ තියෙන්නේ එල බඩුවක් හෙන ගේමක් දීලා මූට හොරෙන් මේක ගෙන්න ගත්තෙ උන්ගෙ ගෙදර කෙනෙක්ට කියලා මේ දැන් ස්වල්පවෙලාවකට පෙර තත්වයයි මේ කාගෙ ගෙදරද කියල නම් අහන්න එපා
    .

    dsc05069.jpg

    සත්‍ය සටහන බුද්දියේ විමසුමට

    dan ubata happy da:nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Me Mage Kalin Pot Eka Methanam Nam Eka Serayak Sarpayekuth Sitiya
    Methana Windows 95 Wala Idala Weda Kara Den Nam Win 07 Dapu PC Ekakuth Thiyenawa Lap Ekak Eka Den Man Gawa Anith Ewa Nam Wahala Dala
    Mama Witarai Oka Use Koranne

    PC Garaj Kiyala Kiyanne Ape Kollo Okata

    41136_1500142658523_1082860432_31362043_2137974_n.jpg

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts

    මේන්න මගේ තත්වය පිස්සන් කොටුවක් වගේ නේද පික්සු හැදෙනවා මේකත් එක්ක හැප්පෙන්න ගියහම ඒ වගේම එල බුවා නියමෙට බුවා වැඩ කිසිම අවුලක් නෑ කරදරයක් නෑ මතුවටද කිසිම අවුලක් නොවෙවා ඇස්වහක් කටවහක් නෑ

    මේ තියෙන්නේ තිරයෙන් ඉදිරියේ තත්වය

    dsc05076z.jpg

    මේ තියෙන්නේ තිරයෙන් පිටුපස තත්වය

    dsc05077b.jpg

    පික්ෂු හැදෙනව නේද ඔන්න සීන් කෝන් එකක් නේද

    ane oka kadiyan:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ ඵ් තියෙන්නේ නවරත්න තෙල්‍ර් රාජයා..:angry::angry::angry:

    නවරත්න තෙල් රාජයා? :lol::lol::lol::lol::lol:
    මේකෙන් මොනාද කරන්න පුළුවන්? මේක රවුටරේ ගෑවොත් ඉන්ටර්නෙට් ෆාස්ට් වෙයිද?:rolleyes:
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,247
    412
    83
    cgtech.lk

    මේන්න මගේ තත්වය පිස්සන් කොටුවක් වගේ නේද පික්සු හැදෙනවා මේකත් එක්ක හැප්පෙන්න ගියහම ඒ වගේම එල බුවා නියමෙට බුවා වැඩ කිසිම අවුලක් නෑ කරදරයක් නෑ මතුවටද කිසිම අවුලක් නොවෙවා ඇස්වහක් කටවහක් නෑ
    මේ තියෙන්නේ තිරයෙන් ඉදිරියේ තත්වය
    dsc05076z.jpg

    මේ තියෙන්නේ තිරයෙන් පිටුපස තත්වය
    dsc05077b.jpg

    පික්ෂු හැදෙනව නේද ඔන්න සීන් කෝන් එකක් නේද

    Koheda ban Mouse 1?:eek: