Post a Picture Of Your PC

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    menna dan gaththu poto ekak... kohomada hodai da? :rofl::rofl:

    dscf0117.jpg

    ඇයි බං මේ මැසිම මස් කරලා..??! :rolleyes: :rolleyes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :D අද හවස තමයි Thread එක දැක්කේ... :D
    :yes: ගොඩාක් අයගේ PCs මනුස්ස පාටයි... :yes:
    :confused: ඉතිං කොහොමද මගේ PC එකේ Photos මේ Thread එකේ දාන්නේ... :confused:

    ඒ වෙලාවේ ඉදලා මෙතන අස්පස් කරලා, දැන් තමයි Photos ගන්න ලැබුනේ...

    :rolleyes: මෙන්න මගේ වස්තුව... :rolleyes:

    2gtnt5u.jpg

    2nb8uh3.jpg

    ngtwm9.jpg

    n33j1x.jpg

    w0grqw.jpg

    :rolleyes: හොදයිද...? :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D අද හවස තමයි Thread එක දැක්කේ... :D
    :yes: ගොඩාක් අයගේ PCs මනුස්ස පාටයි... :yes:
    :confused: ඉතිං කොහොමද මගේ PC එකේ Photos මේ Thread එකේ දාන්නේ... :confused:

    ඒ වෙලාවේ ඉදලා මෙතන අස්පස් කරලා, දැන් තමයි Photos ගන්න ලැබුනේ...

    :rolleyes: මෙන්න මගේ වස්තුව... :rolleyes:

    :rolleyes: හොදයිද...? :rolleyes:

    උඹලා ඔක්කොම හෙන පිළිවෙලට ඉන්නවානේ බං. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ade Malakeliyai... Iye Re Gahapu beer 2 Mal thiyana thena kalabaleta thiyala.. Uba Kiwwata Passe Machan Mathak une.... Thanks Machan....

    :eek::eek::eek: හොඳ වෙලාවට. උඹ රෑ වෙන මොකවත් කරේ එහෙම නෑනේ. ඒවල ඉතුරු වෙච්චත් දායි තව ටික වෙලාවක් ගියා නම්.
     
    DasunM

    Member
    Aug 23, 2010
    820
    39
    0
    33
    Kohuwala
    :D අද හවස තමයි Thread එක දැක්කේ... :D
    :yes: ගොඩාක් අයගේ PCs මනුස්ස පාටයි... :yes:
    :confused: ඉතිං කොහොමද මගේ PC එකේ Photos මේ Thread එකේ දාන්නේ... :confused:

    ඒ වෙලාවේ ඉදලා මෙතන අස්පස් කරලා, දැන් තමයි Photos ගන්න ලැබුනේ...

    :rolleyes: මෙන්න මගේ වස්තුව... :rolleyes:

    :rolleyes: හොදයිද...? :rolleyes:

    dear who's that girl
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹලා ඔක්කොම හෙන පිළිවෙලට ඉන්නවානේ බං. :rolleyes:

    :yes: පිළිවෙලකට අස් කළාම කාගෙත් PCs පිළිවෙලයි... :yes:
    ලස්සනයි...

    :rolleyes: තව දවසක් දෙන්න මගේ PC එකට වෙනදේ පෙන්නන්නම්... :rolleyes: