menna dan gaththu poto ekak... kohomada hodai da?
![]()

අද හවස තමයි Thread එක දැක්කේ... 
ගොඩාක් අයගේ PCs මනුස්ස පාටයි... 
ඉතිං කොහොමද මගේ PC එකේ Photos මේ Thread එකේ දාන්නේ... 
මෙන්න මගේ වස්තුව... 
හොදයිද...?
අද හවස තමයි Thread එක දැක්කේ...
ගොඩාක් අයගේ PCs මනුස්ස පාටයි...
ඉතිං කොහොමද මගේ PC එකේ Photos මේ Thread එකේ දාන්නේ...
ඒ වෙලාවේ ඉදලා මෙතන අස්පස් කරලා, දැන් තමයි Photos ගන්න ලැබුනේ...
මෙන්න මගේ වස්තුව...
හොදයිද...?

putu nam paranai thama..ee wunata oya putuwa mata aluth ewata wada watinawa..
aluthen gaththu putu wala godak wela wadiwela inna ba..
![]()
Ade Malakeliyai... Iye Re Gahapu beer 2 Mal thiyana thena kalabaleta thiyala.. Uba Kiwwata Passe Machan Mathak une.... Thanks Machan....


හොඳ වෙලාවට. උඹ රෑ වෙන මොකවත් කරේ එහෙම නෑනේ. ඒවල ඉතුරු වෙච්චත් දායි තව ටික වෙලාවක් ගියා නම්.අද හවස තමයි Thread එක දැක්කේ...
ගොඩාක් අයගේ PCs මනුස්ස පාටයි...
ඉතිං කොහොමද මගේ PC එකේ Photos මේ Thread එකේ දාන්නේ...
ඒ වෙලාවේ ඉදලා මෙතන අස්පස් කරලා, දැන් තමයි Photos ගන්න ලැබුනේ...
මෙන්න මගේ වස්තුව...
හොදයිද...?
උඹලා ඔක්කොම හෙන පිළිවෙලට ඉන්නවානේ බං.![]()
පිළිවෙලකට අස් කළාම කාගෙත් PCs පිළිවෙලයි... 
තව දවසක් දෙන්න මගේ PC එකට වෙනදේ පෙන්නන්නම්...
panora.... Kawda ban a kela![]()
මගෙන්ද ඇහුවේ...?
dear who's that girl
කවදාවත් නොලැබෙන මිරිගුව ඇයයි...
කවදාවත් නොලැබෙන මිරිගුව ඇයයි...
then after seeni banis no 
dan oka home eke kastiya daki nothen after seeni banis no
![]()
අපේ ගෙදර කස්ටිය දන්නවා... 
එයාලා මට මොකුත්ම කියන්නේ නැහැ... 
අපේ ගෙදර කස්ටිය දන්නවා...
එයාලා මට මොකුත්ම කියන්නේ නැහැ...