~`` Upcoming Movies [Updating] ``~

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල එල coollifestyle.. නියමෙට ලියලා තියෙනවා... +Rep
    උඹත් ෆිල්ම් පිස්සෙක් වගේ
    1.gif
    :P

    අනිවාර්යෙන් ම..
    කවුද මචන්.. අකමැති වෙන්නේ..
    හොද ෆිල්ම් එකක් බලන්න.. :)

    මම තවත් අලුත් ෆිල්ම් ගැන මේ ත්‍රේඩ් එකෙන් දැනුවත් කරන්නම්..
    දැනට.. මම ෆිල්ම් 5ක් වගේ ජනප්‍රිය වෙයි කියන චිත්‍රපටි ගැන විස්තර එකතු කලා.. :)

    අපි ඉතින් කොපි කරලා දාන්නේ නැති හින්දා.. ටිකක් විතර වේලා යයි..
    ෆ්‍රි. වෙන වේලාවට තමයි කරන්නේ මේ වැඩේ.. හරි ද..
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    127 HOURS

    127_hours_movie_poster_01.jpg







    දුෂ්කර වු ගමන් මාර්ගයක යෙදෙන සංචාරයකයන් බැලිය යුතු චිත්‍රපටියක් හැටියට මේ " 127 අවර්ස්" චිත්‍රපටිය මට හදුන්වන්න පුලුවන්..
    මේ ච්ත්‍රපටිය වෙනත් චිත්‍රපටි වලට හාත් පසින් වෙනස්ම තේමාවකින් යුතු කතාමාලාවක් වුනත්.. මේ කතාවෙන්
    අපිට යමක් අපේ ජිවිතයටත් එක් කර ගන්න පුලුවන් වෙනවා..

    සැබැ ජිවිතයේදි සිදු වුන කතා මාලාවක් වටායි මේ නිර්මාණයත් බිහි වේලා තියෙන්නේ..


    කදු නගින්නෙක් තම සංචාරයේදි කන්දක් මැදදී හිරිවිම හේතුවෙන් තමන් ඒ අනතුරෙන් කොහොමද බෙරෙන්නේ කොහොමද
    යන විත්තිය ගැන කුතුහලයක් ගෙන දෙන ආකාරයට මේ කතාව නිර්මාණය වේලා තියෙනවා..

    මේ චිත්‍රපටියත් මේ මාසයේදි
    ( නොවැම්බර් ) එළි දැක්වු චිත්‍රපටියක්...


    මේ අඩවියේ නම් සදහන් කරලා තියෙන්නේ ලබන් අවුරුද්දේ ජනවාරි මාසයේ තිරගත වීමට නියමිත බව..
    මම හිතන්නේ ඒ අඩවියේ වැරදිමක් හේතුවෙන් ඒ ව්දියට සදහන් කරන්න ඇති..


     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මොකද්ද බං

    මං දාන්න යන හැම එකක්ම උඹ හරි colllifestyle හරි දාලනේ

    චුට්ටක් ඉවසලා දාපන්කෝ..

    අපිටත් දාන්න film දෙක තුනක් ඉතුරු කරපන්කෝ
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මොකද්ද බං

    මං දාන්න යන හැම එකක්ම උඹ හරි colllifestyle හරි දාලනේ

    චුට්ටක් ඉවසලා දාපන්කෝ..

    අපිටත් දාන්න film දෙක තුනක් ඉතුරු කරපන්කෝ

    :rofl::rofl:
    dan coollifestle wada pataan aran inne
    apita no chance :baffled: :D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ong Bak 3

    ong-bak-3-poster.jpg





    සටන් ජවනිකා නොඅඩුව ඇති චිත්‍රපටියක් බලනවා නම්.
    ඉතින් මේ තමයි අපි බලාපොරොත්තුවෙන් හිටිය චිත්‍රපටිය හැටියට මට හදුන්වන්න පුලුවන්..
    "ඔන්ග් බෑක් 3" චිත්‍රපටිය ගැන ඉතින් අපේ එළකිරි සමාජිකයන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..
    මීට කලින් මේ චිත්‍රපටියේ කොටස් 2ක් මිට කලින් ආව හින්දා..
    ඒ චිත්‍රපටියේන් අපිට දැනුනා චිත්‍රපටිය ගැන..


    Tony Jaa
    ගැන කතා කරනවා නම්.. මොහු ගේ සටන් හැකියාව බලද්දි හිටෙන්නේ මොහු උප්පත්තියෙන් ම මේ වගේ දක්ෂතා පෙන්නන පුද්ගලයෙක් හැටියටයි..
    මොහු කලින් රගපෑ චිත්‍රපටි වලින් මොහු ගැන ඒ තරම් නොදැනුනත්..
    මොහුට මිනිසුන්ගේ හිත් දිනා ගන්න පුලුවන් වුනේ..
    ඔන්ග් බෑක් කියන චිත්‍රපටියෙනුයි..


    මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ ලබන අවුරුද්දේ ජනවාරි 7 හෝ ජනවාරි 14 දිනයේ දියි..

     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    film පිස්සෙක් වගෙ coollifestyle

    අපිටත් යමක් කමක් දැනගන්න පුලුවන් කොල්ලෙක් ඉන්න එකත් හොඳයිනේ

    දවස් 2ක් එළකිරි අඩවියට ගොඩ වෙන්න බැරි වුනා
    ටිකක් විතර කාර්ය බහුල වුන හින්දා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    The Green Hornet

    Movie-Poster-Green-Hornet.jpg





    ත්‍රාසය හාස්‍ය එකතුවෙන් නිර්මාණය වුන චිත්‍රපටියක් කියලා මේ ච්ත්‍රපටිය හදුන්වන්න පුලුවන්..
    ළමුන්ගේ මනසට එකතු වෙන තවත් අලුත් විරවරයෙක් ගේ චරිතයක් ද මේ චිත්‍රපටියට එකතු වේලා තියෙනවා..

    විනාශ කල නොහැකි වාහනයක් නිපදවා එහි හැම ආයුධයක් ම යොදා ගෙන
    ඒ නගරයේ විශාල කැලබිමක් ඇති කරන්න උත්සහ කරන පුද්ගලයන් දෙන්නෙක් ගේ කතා මාලාවක් මෙහි ඇතුලත් වෙනවා..


    මේ චිත්‍රපටිය නිකුත් විමට නියමිතව තියෙන්නේ..
    2011 ජනවාරි 14 වෙනි දිනයේ දියි..


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොකද්ද බං
    මං දාන්න යන හැම එකක්ම උඹ හරි colllifestyle හරි දාලනේ
    චුට්ටක් ඉවසලා දාපන්කෝ..
    අපිටත් දාන්න film දෙක තුනක් ඉතුරු කරපන්කෝ

    මම දවස් දෙකක් එළකිරි අඩවියට ගොඩ වෙන්න බැරිව හිටියා..
    කාර්ය බහුලත්වය හින්දා..
    ඒත් ඒ වෙද්දි වත් අපේ යාලුවන්ට විස්තර ටිකක් එකතු කර ගන්න බැරි වේලා වගේ නේ..
    :rolleyes::rofl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Movie-Poster-Green-Hornet.jpg





    ත්‍රාසය හාස්‍ය එකතුවෙන් නිර්මාණය වුන චිත්‍රපටියක් කියලා මේ ච්ත්‍රපටිය හදුන්වන්න පුලුවන්..
    ළමුන්ගේ මනසට එකතු වෙන තවත් අලුත් විරවරයෙක් ගේ චරිතයක් ද මේ චිත්‍රපටියට එකතු වේලා තියෙනවා..

    විනාශ කල නොහැකි වාහනයක් නිපදවා එහි හැම ආයුධයක් ම යොදා ගෙන
    ඒ නගරයේ විශාල කැලබිමක් ඇති කරන්න උත්සහ කරන පුද්ගලයන් දෙන්නෙක් ගේ කතා මාලාවක් මෙහි ඇතුලත් වෙනවා..


    මේ චිත්‍රපටිය නිකුත් විමට නියමිතව තියෙන්නේ..
    2011 ජනවාරි 14 වෙනි දිනයේ දියි..




    mekanam ela wage. balanna one. ela ela machanla keep it up