මචන්ලා හරක් මස් කන්න එපා [18+]

ruchira88

Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    ඒක තමා බං කියන්නෙ පුලුවන්නම් ඒව කාපල්ල කියල.... උඹ දන්නවද දැන් උඹ කන්නෙ කොහොම මැරුණ එවුන්ද කියල....
    Ayyo lokka! leda hadila maruna ewun kaden aran kanna one naha! Ape area eke farms thiyenawa! Onenam real time ######### ganna puluwan! :D
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    :lol::lol::lol:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Uruguayan Air Force Flight 571, also known as the Andes flight disaster, and in South America as Miracle in the Andes (El Milagro de los Andes) was a chartered flight carrying 45 people, including a rugby team and their friends and family and associates that crashed in the Andes on October 13, 1972. More than a quarter of the passengers died in the crash, and several more quickly succumbed to cold and injury. Of the twenty-nine who were alive a few days after the accident, another eight were killed by an avalanche that swept over their shelter in the wreckage. The last of the 16 survivors were rescued on December 23, 1972.
    The survivors had little food and no source of heat in the harsh conditions, at over 3,600 metres (11,800 ft) altitude. Faced with starvation and radio news reports that the search for them had been abandoned, the survivors fed on the dead passengers who had been preserved in the snow. Rescuers did not learn of the survivors until 72 days after the crash when passengers Nando Parrado and Roberto Canessa, after a 10-day trek across the Andes, found a Chilean huaso, who gave them food and then alerted authorities about the existence of the other survivors.

    ඉතින් උබට සාමාන්‍ය ජිවිතේත් වෙන කිසිම කන්න බොන්න දෙයක් නෑතුව නන්නත්තාර වෙලාද ඉන්නේ......... අරුන් මස් කාලාතියෙන්නේ.... වෙන කන්න මුකුත් නෑති තෑන...........
    මස් කාපන් මචන් අව්ලක් නෑ...... නමුත් ඒක සාදාරනිකරනය කරන්න එපා...... ඒක වෑරදි වෑඩක්
     
    • Like
    Reactions: Djwathila

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    reputation_neg.gif
    මචන්ලා හරක් මස් කන්න... 11-28-2010 09:47 AM ane ponnayo! Kohomada uru mas kallak dawalta kaddi athal eka?
    ලෝකෙ මොන තරම් පිරිහිලාද...... බුදු හාමුදුරුවන් දේශනා කරපු එකි නෙකා මාරගෙන කාල විනාශ වෙන කාලය දැන් ඇවිල්ල වගේ.............. මේ කල්ප විනාශයේ ආරම්භයද.............
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    reputation_neg.gif
    මචන්ලා හරක් මස් කන්න... 11-28-2010 09:47 AM ane ponnayo! Kohomada uru mas kallak dawalta kaddi athal eka?
    ලෝකෙ මොන තරම් පිරිහිලාද...... බුදු හාමුදුරුවන් දේශනා කරපු එකි නෙකා මාරගෙන කාල විනාශ වෙන කාලය දැන් ඇවිල්ල වගේ.............. මේ කල්ප විනාශයේ ආරම්භයද.............


    konda pana nathi un ban.. ganan ganna epa.. tharkayak hariyata kiyanna baha.. boruwata.- rep did kunu harpa iyala yanwa.. ganan ganna epa sahodaraya
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    konda pana nathi un ban.. ganan ganna epa.. tharkayak hariyata kiyanna baha.. boruwata.- rep did kunu harpa iyala yanwa.. ganan ganna epa sahodaraya

    එලකිරි.......... තරහ වෙන්න එපා.......... මගේ අදහස මම කීව උඹේ අදහස උඹ කීව එව්ව එතනින් ඉවරයි... අපි මොනව කීවත් මස් කන එකා කනව නොකන එකා නොකනව....
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113

    එලකිරි.......... තරහ වෙන්න එපා.......... මගේ අදහස මම කීව උඹේ අදහස උඹ කීව එව්ව එතනින් ඉවරයි... අපි මොනව කීවත් මස් කන එකා කනව නොකන එකා නොකනව....

    pissuda ban.. mama mokatada thara wenne.. eka nam aththa.. thamunge hithata hariyata waduna data thama mas kana eka nawathanne.. samhru elawalu kaal jeewithetama.. aye mas kanawa...
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113

    එලකිරි.......... තරහ වෙන්න එපා.......... මගේ අදහස මම කීව උඹේ අදහස උඹ කීව එව්ව එතනින් ඉවරයි... අපි මොනව කීවත් මස් කන එකා කනව නොකන එකා නොකනව....
    of course! Every people have their rights! And if you arent eating meat thats up to you. But dont tempt others to be like you
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    පෝස්ට් ටික ඕක්කොම කියවලා අර දාල තියෙන වීඩියෝ එක බලල උඹ කතා කලානම් ඔහොම කතා කරන්නෙ නෑ............. (තරහට නෙමේ මම කියන්නෙ දුකට හොදේ)[/SIZE]

    මම කියන්නෙ මෙකයි
    අපිට අයිතියක් නැ කාටවත් බලකරන්න
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම කියන්නෙ මෙකයි
    අපිට අයිතියක් නැ කාටවත් බලකරන්න

    ඒක ඇත්ත මචං.... අපිට බෑනේ වෙන කෙනෙක් නිවන් දක්වන්න... ඒ අයගෙ බුද්ධියෙන් ඒක තේරුම් ගන්න ඕනෙ.... එලකිරි............... හිත රිදුනනම් සොරි හොදේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    ඒක ඇත්ත මචං.... අපිට බෑනේ වෙන කෙනෙක් නිවන් දක්වන්න... ඒ අයගෙ බුද්ධියෙන් ඒක තේරුම් ගන්න ඕනෙ.... එලකිරි............... හිත රිදුනනම් සොරි හොදේ[/SIZE]

    පිස්සුද බන්:D
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    හරක් මස් , ඌරු මස් කන එකේ කිසිම වැරද්දක් නෑ බං.
    spicy_chicken_masala_recipe.jpg

    Beef-curry-recipe-thai.jpg

    මට හිතෙනවා තෝව මරාගෙන හොදට බැදලා ගල් බෝතලයකුත් එක්ක bite ekata ගන්න
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ඒක ඇත්ත මචං.... අපිට බෑනේ වෙන කෙනෙක් නිවන් දක්වන්න... ඒ අයගෙ බුද්ධියෙන් ඒක තේරුම් ගන්න ඕනෙ.... එලකිරි............... හිත රිදුනනම් සොරි හොදේ[/SIZE]

    aththa ban..... 100% athth...

    ps: ubata +rep delama denna be ban.... :(
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    hari oyata lankawe kochchara... higanne innawada. egollantath kanna denawanam.. oya echchara egena hithanne.. oya wage aya.. inna aya innawanam... ai thama lankawe aya mehema..
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    කොහොමත් බුදු බණ කියන කටෙන් මස්, මාලු බුදින්න එපා
    මව් කිරි බීපු ඔය කටෙන් රා මත් පැන් බොන්න එපා
    ඔයාලගේ රත්තරන් අම්මලා ඔය අයට මව් කිරි පොවලා, ගුණදම් කියලා තියෙනවා නේද?
    සමහරු කෙල්ලන්ගේ ආදරය, අවධානය ලබාගන්න අවිහිංසාවාදීන් බව පෙන්වන්න යනවා.මේ අයටත් මම කියන්නේ මස් මාලු වලින් වැලකිලා බෝසත් තරුණයන් විදිහට සමාජයේ හැසිරෙන්න කියලා

    2010-11-29_192536.jpg
     

    Nathan M

    Member
    Nov 29, 2010
    6
    23
    0
    Birmingham, United Kingdom
    දෙයියනෙ.... අර සතෙක් උනත් අම්මා කෙනෙක් නෙද?
    ඈගෙ කකුලකින් එල්ලලා, බඩ පලලා ඈගෙ පෑටිය එලියට ගන්නෙ....
    ඈයට කොච්චර වෙදනාවක් දෑනෙනෙවා ඈත්ද?
    මට මෙක බලන්න බෑහෑ, මගෙ ඈග වෙවුලනවා.
    මෙක ට්යිප් කරද්දි ඈගිලිත් වෙවුලනවා....
    ඈයි මෙ මිනිස්සු මෙ වගෙ වෙන්නෙ?

    ඔබලාට එ අම්මාගෙ වෙදනාව දෑනෙනෙ නෑද්ද?
    ඈයි අර සත්තුන්ට ඔච්චර වද දීල මරන්නෙ?

    මස් කන්න ඔච්චර අසා ඈයි????

    කියන්න දෙවල් තියෙනව ගොඩාක්,
    මම පස්සෙ වෙන පොස්ට් එකක් දාන්නම්.
    මට මෙක දෑකලා මොකක්ද උනා...

    පුලුවන් නම් මෙකත් බලන්න.