Mata USA visa hamba una

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දැන් ගිහිල්ලා උබ සුද්දගේ පුක ලෙව කාපන්.

core
ඇමරිකාවේ ඉන්නේ සුද්දෝම නෙවෙයි.හැම රටකම විවිධාකාර ජාතීන් ඉන්නවා. ලංඩන් වලත් එහෙමයි. බස් එකකට හරි ටියුබ් එකකට හරි නැංගාම ඒවගේ ඉන්නේ විවිධාකාර මිනිස්සු. ඉංග්‍රීසී කෙල්ලෝ, ප්‍රංශ කෙල්ලො, ඉන්දියන් කෙල්ලො, අරාබි කෙල්ලො, චීන කෙල්ලෝ, ජපන් කෙල්ලො, රුසියන් කෙල්ලො, අප්‍රිකානු කෙල්ලො, බ්‍රසීල් කෙල්ලො, පෘතුග්‍රීසි, ලතින්, හංගේරියන්, බෙල්ජියම් කෙල්ලෝ පිරිලා. ආසාවේ බෑ බං.
 

nuwandha

Member
Jul 1, 2007
531
29
0
Los Angeles, USA
Ow machan
Student visa ekak
ape family ekatama green card thiyanawa
ammala inne Los Angelese wala
mama yanne master eka karanna
mata San Fransisco wala kenek thamai contact karaganna oone
Thanks machan