the real leaders should be
Lut Cornel , Lalith Jayasinghe
Hasalaka Gamani, who even ready to give their lives for the country.
Not the UNP , SLAF and UNP+SLAF/2 political ponz......
Mother lanka is waiting for a real hero man.
To lead the ppl , to take the leadership.
mamanam kiyanne mey aanduwe aulak na........namuth boruwata daana neethi adu karanna one wahama.................
අනේද කියන්නේ

දැන් ලංකාවෙ හරිහමන් ආන්ඩුවකුත් නෑ හරිහමන් විපක්ෂයකුත් නෑ..........![]()

aththa

දැන් ලංකාවෙ හරිහමන් ආන්ඩුවකුත් නෑ හරිහමන් විපක්ෂයකුත් නෑ..........![]()

හොදම දේ තමයි මචන්, ලබන ආත්මෙ England, America, Australia වගේ රටක ඉපදෙන එක, එහෙමත් නැත්තම් මේ ආත්මෙම ලන්කාවෙන් හොදට ඉගෙන ගෙන ඒ වගේ රටකට යනඑක.
අපිට මචන් උන්ව හදන්නත් බැහැ, මුන්ව හදන්නත් බැහැ.
හොදම දේ තමයි, ඔක්කොමගෙම හැටි දැනගෙන අපි හැදෙන එක
අපේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන ඔය එක එක පාට සාටක දා ගත්ත බඩ මහත දේශපාලන මුදලාලිලා මේවා වෙනස් කරන්නේ නෑ කවදාවත්.උන් ඕකට යන්නේ වරප්රාසාද බුක්ති විඳමින්,ධනය රැස් කරමින් උන්ටයි, උන්ගේ දරුවන්ටයි සුභ අනාගතයක් හදන්න.මේවා වෙනස් කරාම ඒවා කරන්න බැහනේ.තව වසර 30 කට පස්සෙත් ලංකාවේ හරි ප්රජාතන්ත්රවාදයක් නෑ. හොර ඇමතිවරු තමයි ඉන්නේ.චන්දෙන් එන ඒකාධිපතියෙක් තමයි ඉන්නේ.

විපක්ෂය බලවත් නෙහෙ අසමගිය් කියන කරනයටනම් මන් හිතන්නේ ලංකාව වගේ තවමත් වේදවසම් ක්රමයක් සහ අතිශයෙන් බලවත් විදායක ජනාදිපති ක්රමයක් තියෙන රටක අනිවාර්ය අංගයක් කියල ,මොකද දැනට බලයේ ඉන්න පොදු පෙරුමුනේ ප්රදාන පක්ෂය වන ශ්රීලංකා නිදහස් පක්ෂය 17ක් විපක්ෂේ හිටපු කාලය ,මේ කාලය තුල මොනතරම් අසමගියක් තිබුනද ,කී පාරක් පක්ෂය කඩන ගියද ,කොපමණ නඩු වලට පෙටලුනද ,අම්මල පුතාලා අක්කල මල්ල්ලිලා මොනතරම් ගහ බෙන ගත්තද ,නමුත් අද විදායක ජනදිපත් තම පක්ෂේත් සබාපති වෙනවිට කොතරම් අසහනයක් තිබුනත් පාලක පක්ෂය ඒවා එලියට පෙන්නුම් කරන්නේ නෙහෙ නේ ,ඉදල හිටලා ඇමති කෙනෙක් තමන්ගේ අසහනය එලියට දන වෙලේ තමය පාලක පක්ෂේත් මොනතරම් ප්රශ්න තියෙනවද කියල අපිට පෙන්නේ ,
කාට බලය අරන් දෙනවද කියන ප්රශ්නය නම් හිතාගන්නවත් අමාරු ප්රශ්නයක් මොකද තට්ටු මාරුවට මේ පක්ෂ 2 ම කරලා තියෙනේ තමන්ට හම්බ කර ගෙනිමක් රට හදනවට වඩා ,එත් සමස්තයක් වශයෙන් කොතරම් හොරකම් කරත් u.n.p පක්ෂය ශ්රීලංකා නිදහස් පක්ෂයට වඩා වෙඩක් කරලා තියෙනවා පේනවා ,නමුත් බලයට ඇවිත් l.t.t.e අනවශ්ෂ බුරුලක් දී නෙවත බලය ඇති කර ගනිය් කියන බය ඇරුනම ,බලයට සුදුසු පක්ෂය u.n.p කියලය් මන් හිතන්නේ ,එත් උනුත් හොරකම් කරන එකනම් අනිවාර්යෙන්ම කරනවා .එකම වෙනස උන් හොරකම් කරන ගමන් රටටත් වෙඩක් කරන එක ,
මන් මේ ලිව්වේ hapriyankara අහපු එක දෙයකට උත්තර විතරය් වෙලාවක් තිබුනොත් අනිත් ඒවටත් මට හිතෙන පිළිතුරු ලියන්න බලන්නම්

ඔයාගේ කතාව ඇත්ත. එත් හිතනවද රට වල වලට ගිය මිනිස්සු හුගක් සතුටින් විනෝදෙන් ඉන්නේ කියල ? ඇත්ත මුදල් ප්රශ්නයක් නැතිවෙය් ,යාන වාහන තියෙය් ගෙවල් දොරවල් තියෙය් ,එත් හිතේ සතුට තියෙනවද ? අපේ මුල් ලංකාවේ ඇදල තියෙද්දී ,ඇමෙරිකාවේ ජනාදිපති උනත් වෙඩක් නෙහෙ ,බලන්න මොන ලොක්ක මොන රටේ හිටියත් මෙරෙන්න ලංකාවට එන හැටි .ලංකාව නම් තව කොච්චර කාලයකට හෙදෙවිද දන්නේ නෙහෙ එත් ඒ හෙම උන කියල මේකෙන් අපිට ගෙලවිමකුත් නෙහෙ ,හීනෙන් මගේ රටේ නිදියමි හෙමදම කියල නන්ද මාලනී කියන්නේ බොරුවට නෙවෙය් ,mama katawat chande denne naaaaaa.. me anduwata dennet na. wena denna hoda ekek attet na.puluwannam wena ratakata yanna try karnawa.lankawa hadenakam innakota ape jeewita kale iwara wela tiyei.

mama katawat chande denne naaaaaa.. me anduwata dennet na. wena denna hoda ekek attet na.puluwannam wena ratakata yanna try karnawa.lankawa hadenakam innakota ape jeewita kale iwara wela tiyei.

okata thiyena hondama wade api tika ekathu wela aluth pakshayak hadaganna eka!![]()
මම හිතන්නේ ආන්ඩුව මාරුවුනාටම රට මේ යන අගාdaයෙන් ගොඩ එන්න බෑරිවෙයි...
තාවකාලික පෑලෑස්තර මගින් යම් තාක් දුරට තාවකාලිකව මිනිසුන්ගෙ ජීවන තත්වය ඉහල දමන්න පුලුවන්... උදාහරනයක් විදිහට අලුතින් මුදල් අච්චු ගෑසීම මගින් තාවකාලිකව මිනිසුන්ගේ ජීවන තත්වය ඉහල ගියත් වක්රාකාරව උද්දමනය ඉහල ගොස් ජීවන වියදම තවත් ඉහල යන්න පුලුවන්
විය යුත්තේ තමාගෑන නොසිතන... රට ගෑනසිතන... පාලක පරපුරක් බිහිකරුවා ගෑනීමයී.... ස්වාදීන මෑතිවරන කොමිසම, පොලිස් කොසිම වගෙ කොසම් බලාත්මක කරල... දූශිත දේශපාලකයන්ට දඩුවම් ලබාදිය යුතුයි...
තවත් දෙයක්... ඔබලාට මතකද විජේදාස රාජපක්ශ මහත්තයා ගේ කෝප් වාර්තාව??? ඒ වාර්තාව පිලිබදව ආන්ඩුපක්ශය, එක්සත් ජාතික පක්ශය තියා ජනතාවිමුක්ති පෙරමුනවත් කතාකරනවද????
ඈයි ඔවුන් ඒ පිලිබදව හඩ නගන්නෙ නෑත්තේ??? ඔවුන් නියම ජනතාවාදී දේශ පාලනයක්නම් කරන්නේ ඈයි ජනතාවගෙ මුදල් බිලියන ගනම් ගසාකාපු පුද්ගලයන්, ආයතන ගෑන තියන වාර්තාව අනූව ක්රියා කරල අවශය පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා නොදෙන්නේ???
උත්තරය නම් ඔය හෑම එකාගෙම නම ඕකෙ තියනවා.. ඔය හෑම හාල්පාරුවෙක්ම එන්නේ තමන් හෑදෙන්න.. අපේ අර සියලු දේ අතහෑරල මහන දම්පුරන හාමුදුරුවෝ කියාගන්නා පිරිසත් බලන් ඉන්නෙ තමන් හෑදෙන්න
ඔය වගේ කාලකන්නි නරි රෑනක් දියවන්නාව මෑද්දේ ඉන්නකම්... මේ රට මෙහෙම්ම තමා.,. කොන්ද පනතියන විපක්ශයක්... කොන්ද පන තියන දේශපාලුවන්ගේ ගල් බොතලයට යට නොවුන කෙලින් තම පෑන හසුරුවන මාද්යකරුවන් පිරිසක් බිහිවන තාක් කල් මේ රට ඔහොම්ම තමා....