Nissan N 16

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
අන්න ඒකක් තමයි ම්අම දැක්කේ.. මගේ යාලුවෙක් ගත්තා.. ඒක 2004 එකක්.. 25 ක් වුනාලු... මට ඒක දැකලා තමයි ආසාවක් ආවෙ.. :) තෑන්ක්ස් මචං.. :)

Nissan Aluth G10 eka nemei nam 25 deela ganna epa.patta paadui . MAX 22 thama den. :)
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Nissan Aluth G10 eka nemei nam 25 deela ganna epa.patta paadui . MAX 22 thama den. :)
    ඒක නම් හරියට දන්නේ නෑ බං.. හැබැයි teak interior ඒකේ තිබ්බෙ... 60000 km දුවලා තියෙන්නේ.. මම හිතුවේ ඒ ගානට ලාබයි කියලා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෙ Tharindaya මිනිස්සුන්ට බොරු කියන්න එපා :confused:. මට ඇති car sale එකක් නැහැ ඔයි.

    000203F5.gif

    tharindaya NAYA. uba u kiyana ewa ahanna epa.. :lol::lol:

    ඉඳපන් මම මල්කවීව අරන්ම උඹලගේ ගෙදර එන්නම් කෝ .. නයා කව්ද කියල බලමු .. :cool::rofl: සල්ලි කාරයෝ කවද්ද සල්ලි තියෙනවා කියන්නේ ? :P
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඒක නම් හරියට දන්නේ නෑ බං.. හැබැයි teak interior ඒකේ තිබ්බෙ... 60000 km දුවලා තියෙන්නේ.. මම හිතුවේ ඒ ගානට ලාබයි කියලා..

    Aluth eka nam e gaana shape. ara samaharu (N17) kiyala kiyanne . anna eka, (the new shape N16 ) .

    znotw7.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉඳපන් මම මල්කවීව අරන්ම උඹලගේ ගෙදර එන්නම් කෝ .. නයා කව්ද කියල බලමු .. :cool::rofl: සල්ලි කාරයෝ කවද්ද සල්ලි තියෙනවා කියන්නේ ? :P
    අපොයි අපොයි... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Aluth eka nam e gaana shape. ara samaharu (N17) kiyala kiyanne . anna eka, (the new shape N16 ) .

    znotw7.jpg
    ඌ කිව්වෙ n17 කතාවක් තමයි... :) ඉස්සරහා නම් මේ වගේ.. පිටිපස්සේ ලයිට් සෙට් එක ටිකක් වෙනස්.. n16 පරන එකට වඩා ටිකක් ගති.. red light එක ලොකුවට තියෙනවා..
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඉඳපන් මම මල්කවීව අරන්ම උඹලගේ ගෙදර එන්නම් කෝ .. නයා කව්ද කියල බලමු .. :cool::rofl: සල්ලි කාරයෝ කවද්ද සල්ලි තියෙනවා කියන්නේ ? :P

    waren waren . mata kotuwe bathala tika hito ganna minissu nethuwa inne. udellakuth aragenama waren :rofl::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ah ehenam shape . Habai N17 kiyala model ekak neha . :rofl: . eka minissu hadagaththu ekak( the original model number is Nissan Sunny G10 ) :cool:
    ලංකාවේ තරම් වාහන වලට නම් දාන තවත් රටක් ලෝකේ නැතුව ඇති.. :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Machan mam hithan inne premio ekak ganne next year wage. meka ganan kohomada?
    30ta wage ekak hoya ganne bari weida? 2002-2005 wage ekak unath awulak na

    31458630001_large.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ow ow.. 28 ,29 tath yanawa (2002 model eka ) hebei okata wada Allion eke petrol keranawa :)
    Allion eka machan godak aya gawa dan tiyenawane.:baffled: Allion eka patta car eka. eunata sale una wedi e car eka.
    1.5cc ekak tama kohoma hari hoya ganneth one.