හික්... හික්... හරි හරි...tharindaya NAYA. uba u kiyana ewa ahanna epa..![]()

හික්... හික්... හරි හරි...tharindaya NAYA. uba u kiyana ewa ahanna epa..![]()

අන්න ඒකක් තමයි ම්අම දැක්කේ.. මගේ යාලුවෙක් ගත්තා.. ඒක 2004 එකක්.. 25 ක් වුනාලු... මට ඒක දැකලා තමයි ආසාවක් ආවෙ..තෑන්ක්ස් මචං..
![]()

ඒක නම් හරියට දන්නේ නෑ බං.. හැබැයි teak interior ඒකේ තිබ්බෙ... 60000 km දුවලා තියෙන්නේ.. මම හිතුවේ ඒ ගානට ලාබයි කියලා..Nissan Aluth G10 eka nemei nam 25 deela ganna epa.patta paadui . MAX 22 thama den.![]()
අඩෙ Tharindaya මිනිස්සුන්ට බොරු කියන්න එපා. මට ඇති car sale එකක් නැහැ ඔයි.
tharindaya NAYA. uba u kiyana ewa ahanna epa..![]()

සල්ලි කාරයෝ කවද්ද සල්ලි තියෙනවා කියන්නේ ? 
ඒක නම් හරියට දන්නේ නෑ බං.. හැබැයි teak interior ඒකේ තිබ්බෙ... 60000 km දුවලා තියෙන්නේ.. මම හිතුවේ ඒ ගානට ලාබයි කියලා..
Macho umba dannawada lancer wagon 1400 modle eka gane monawa hari...
අපොයි අපොයි...ඉඳපන් මම මල්කවීව අරන්ම උඹලගේ ගෙදර එන්නම් කෝ .. නයා කව්ද කියල බලමු ..සල්ලි කාරයෝ කවද්ද සල්ලි තියෙනවා කියන්නේ ?
![]()

ඌ කිව්වෙ n17 කතාවක් තමයි...Aluth eka nam e gaana shape. ara samaharu (N17) kiyala kiyanne . anna eka, (the new shape N16 ) .
![]()
ඉස්සරහා නම් මේ වගේ.. පිටිපස්සේ ලයිට් සෙට් එක ටිකක් වෙනස්.. n16 පරන එකට වඩා ටිකක් ගති.. red light එක ලොකුවට තියෙනවා..ඉඳපන් මම මල්කවීව අරන්ම උඹලගේ ගෙදර එන්නම් කෝ .. නයා කව්ද කියල බලමු ..සල්ලි කාරයෝ කවද්ද සල්ලි තියෙනවා කියන්නේ ?
![]()


ඌ කිව්වෙ n17 කතාවක් තමයි...එල.. එල..
![]()
. eka minissu hadagaththu ekak( the original model number is Nissan Sunny G10 ) 
thanks yaluwaaaaa... daapu gaman link eka weannam kooooooooo![]()

ලංකාවේ තරම් වාහන වලට නම් දාන තවත් රටක් ලෝකේ නැතුව ඇති..Ah ehenam shape . Habai N17 kiyala model ekak neha .. eka minissu hadagaththu ekak( the original model number is Nissan Sunny G10 )
![]()

http://www.elakiri.com/forum/showthread.php?t=271241
Machan, FB 15 ekata body kit ekak gahaganna kiyak yaida....?? Habai, mage gaman walata, owa oroththu deida danne naa.....![]()
Machan mam hithan inne premio ekak ganne next year wage. meka ganan kohomada?
30ta wage ekak hoya ganne bari weida? 2002-2005 wage ekak unath awulak na
![]()




Ay bun me awurudde budget eken TAX wedi keroth eelaga awurudde 30 nemei 60 thama ganna wenne![]()

Tax adu karai kiyala machan me awurudde ganne nathiwa inne hadanne.
2002 eka 30k wei ne?

Allion eka machan godak aya gawa dan tiyenawane.ow ow.. 28 ,29 tath yanawa (2002 model eka ) hebei okata wada Allion eke petrol keranawa![]()
Allion eka patta car eka. eunata sale una wedi e car eka.