EK Married Club

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුභ අලුත් අවුරුද්දක් බැඳපු ඔක්කොමටම, උන්ගේ පවුල් වලට. වෙන්ඩ තාත්තලට ඔක්කොමටම :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ අලුත් අවුරුද්දක් බැඳපු ඔක්කොමටම, උන්ගේ පවුල් වලට. වෙන්ඩ තාත්තලට ඔක්කොමටම :)
    :yes::yes::yes::yes::yes:

    අවුරුදු කාපු හරියක් ඉතින් බදින්න කලින් තමයි:yes::yes:
    බදින්න ඉන්න අයට කියන්නේ කන්න පුළුවන් උපරිම SINGLE අවුරුදු කාපල්ලා :yes::yes:
    බැන්දට පස්සේ අවුරුදු කනවා නෙවෙයි කවනවා:growl::growl:
    ඇද අස්සේ තියෙන කොටේ එලියට ගන්න වෙලාවක් නැ:sorry:
    සෙට් වෙන්න යන්න පෙරුම් පුරන්න ඕනි ගිහිල්ල ආපුවම දොර කඩ දීම බඩු බහිනවා :growl:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    යකෝ උඹට ඕක ඔච්චර හිසරදයක් නං ඔය බැඳපු එක ලිහා ගනිංකො.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :yes::yes::yes::yes::yes:

    අවුරුදු කාපු හරියක් ඉතින් බදින්න කලින් තමයි:yes::yes:
    බදින්න ඉන්න අයට කියන්නේ කන්න පුළුවන් උපරිම SINGLE අවුරුදු කාපල්ලා :yes::yes:
    බැන්දට පස්සේ අවුරුදු කනවා නෙවෙයි කවනවා:growl::growl:
    ඇද අස්සේ තියෙන කොටේ එලියට ගන්න වෙලාවක් නැ:sorry:
    සෙට් වෙන්න යන්න පෙරුම් පුරන්න ඕනි ගිහිල්ල ආපුවම දොර කඩ දීම බඩු බහිනවා :growl:

    සිංගල් කාලේ ෆන් එක ගත්තේ නැත්නම් ඉතින් ආයේ නෑ තමා.
    අවුරුද්දට බිව්වත් "ගානට කියනවා":cool:
    අනේ කොහොම හිටිය එකෙද මේ:(
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සිංගල් කාලේ ෆන් එක ගත්තේ නැත්නම් ඉතින් ආයේ නෑ තමා.
    අවුරුද්දට බිව්වත් "ගානට කියනවා":cool:
    අනේ කොහොම හිටිය එකෙද මේ:(

    නාඩන් අයියණ්ඩි
    :baffled::baffled::baffled::baffled:
    :lol::lol::lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ තක්බීර් වෙලා ?
    මේ ත්‍රෙඩ් එක පටන්ගත්ත තැන ඉඳන් උඹ දාලා තියෙන්නෙ බැන්දට පස්සෙ උඹට තියෙන වදේ විතරනෙ. හොදක් කොයි වෙලාවෙ වත් කියලා නෑනෙ. ඒකයි කිව්වෙ ඕක ලිහා ගනිං කියලා.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකෝ තක්බීර් වෙලා ?
    මේ ත්‍රෙඩ් එක පටන්ගත්ත තැන ඉඳන් උඹ දාලා තියෙන්නෙ බැන්දට පස්සෙ උඹට තියෙන වදේ විතරනෙ. හොදක් කොයි වෙලාවෙ වත් කියලා නෑනෙ. ඒකයි කිව්වෙ ඕක ලිහා ගනිං කියලා.

    :no::no::no::no::no::love:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නාඩන් අයියණ්ඩි
    :baffled::baffled::baffled::baffled:
    :lol::lol::lol::lol::lol::lol:
    emoticon-00106-crying.gif
    emoticon-00106-crying.gif
    emoticon-00106-crying.gif
    emoticon-00106-crying.gif
     
    Status
    Not open for further replies.