මේ මචන්ලා මගේ cam එකෙන් ගන්න snaps වල size එක වැඩියි ඒවා මේකට upload කරන්න බෑ
size අඩු කර ගන්න පුළුවන් software කැල්ලක් දියන්කෝ

FastStone Photo Resizer
![]()
![]()
* මචං මුලින් FastStone Photo Resizer එක download කරලා install කරගන්න...
http://www.faststone.org/FSResizerDownload.htm
*බොඩෙර් දාන්න ඕනාකරන පිංතූර ටික ඇඩ්කරාට පස්සෙ Advanced Options යන්න...
*ඒතනින් Boder ටැබ් එක සිලෙක්ට් කරලා, Apply Borde Effects ටික් එක දාන්න...
*ඊට පස්සෙ කැමති විදිහකට බෝඩර්ස් දාගන්න...![]()
සිරාද. එහෙනම් දාපන්කො නිශ්චල ඡායාරූපයක්![]()
මේ මගේ දුප්පත් කොම්පූටර් රාජයා,මේ මොනිටරය මම පාවිච්චියට අරන් දැන් අවුරදු 8ක් වෙනව මේ දෙසැම්බරයට.මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්.![]()
![]()
![]()
![]()
http://img209.imageshack.us/img209/664/sam2368.ජ්ප්ග්[/ඓMඝ්][/QUOඨ්E]
මචං උඹ මාතර පැත්තෙ කොල්ලෙක් වගේ...?:D:D:D:D:D:D
චාමික මොකද්ද බං අර කෝප්පෙ?
උඹ මේස රෙද්දක්වත් දාලා තියනවා. මම පත්තර කොල.![]()


මේ මගේ දුප්පත් කොම්පූටර් රාජයා,මේ මොනිටරය මම පාවිච්චියට අරන් දැන් අවුරදු 8ක් වෙනව මේ දෙසැම්බරයට.මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්.![]()
![]()
![]()
![]()
http://img209.imageshack.us/img209/664/sam2368.ජ්ප්ග්[/ඓMඝ්][/QUOඨ්E]
මචං උඹ මාතර පැත්තෙ කොල්ලෙක් වගේ...?:D:D:D:D:D:D[/QUOTE]
[B]lol dakma dakka wage :P oka tangalle [/B]:P
පෙරෙ.......... රාPragiyaaaaa
![]()

අපොයියකෝ කවුරුහරි එකෙක් අතදාලා කෑලි ගලවගෙන යයි......![]()
උබලා සුවර් නැති නිසා වෙලාවට මම ඇදුම් අන්දලා ෆෝටෝස් ගත්තෙ




i went through the whole thread ..
enjoyed every page of it ..
awesome ,,!!
great work Mr perera ..
nothing to beat this one though ..
my favorite!!