Post a Picture Of Your PC

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි සාමාජිකයෝ ඔක්කොම එලකිරි අඩවියත් එක්ක එකතු වෙන්නේ පරිගනකය හරහා. සමහර අය ජංගම දුරකථන හරහාත් එලකිරි අඩවිය එක්ක එකතු වෙනවා.
    එලකිරි අඩවිය තමන්ගේ ජීවිතේම කොටසක් කරගත්ත සාමාජිකයෝ ගොඩාක් ඉන්නවා. ගොඩාක් අය ගෙදර ඉන්නවා නම් පරිගනක තිරයේ ඔලුව ඔබාගෙන තමා ඉන්නේ. සමහරු කාර්යාල වෙලාවෙත් වැඩි වෙනසක් නෑ. ඉතින් ඔයාලා එලකිරි අඩවිය එක්ක එකතු වෙන්න භාවිතා කරන මේ පරිගනකය කොයි වගේද? පරිගනක මේසයේ පිළිවෙල කොහොමද කියලා දැනගන්න කැමතියි. විශේෂයෙන්ම අපේ සීනියර් මෙම්බර්ස්ලාගේ ( සීනියර් කිව්වේ ගොඩක්ම ඇක්ටිව් එකේ ඉන්න අය) මේස ටිකේ ලස්සන බලාගන්න ගොඩක්ම ආසයි.

    ජී. ටී. පුළුවන් නම් ඔයාගේ පෝස්ට් එකකුත් ලබා දෙන්න කියලා කියන්න කැමතියි.
    :rofl::rofl::rofl:


    මුලින්ම මම පටන් ගන්නම්.
    :rolleyes::rolleyes::rolleyes:

    අද දවල් පෝස්ට් වෙච්ච ත්‍රෙඩ් එකක මම දැක්කා මගේ කම්පියුටර් ටේබල් එක ගැන අමුතු අමුතු කතා ටිකක් කියලා තියනවා.

    6oeix3.jpg


    ඔය තියෙන්නේ මම ඔක්කොම සෙල්ලම් දාන මගේ පී.සී. එක. අද උදේම කුණු තට්ටුව පිහිදලා මේසෙට පත්තර පිටුත් දාලා තමයි පින්තූරෙ ගත්තේ. :P

    උඩ තියන චූටි ස්ටැචූ එක මිසිස් පෙරේරාගෙන් ලැබුන තෑග්ගක්.
    :love::love::love:

    14jrkg6.jpg


    ජේ. කේ. කියලා තිබ්බ තරම් කුණුගොඩක් නෙමෙයි නේද?

    එහෙනම් ඔන්න මම පටන් ගත්තා. අපේ අනිත් මැම්බර්ස්ලත් පටන්ගමු එහෙනම් බලන්න.

    :rofl::rofl::rofl:

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේවා නීති විරෝධීයි..ඊයේ මං එනකොට ඔය CPU එක ගන්න දෙයක් නෑ දූවිලි වලෛන් පිරිල..මං හිතන් හිටියේ අපේ Nigga ගේ PC එක විතරයි මෙහෙම කියල,..බැලින්නම් මුගෙ ඊට හපන් නේ..අපිම එන්න ඕනෙ නේද උබල ඕව අස් පස් කරන්න,..මාත් දාන්නම් ටිකකින්
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මගේ එකනම් දාන්න බැරියෝ... මොකද මට කොම්පිඋටර් මේසයක් නෑ...:rofl:ලැප තියාගෙන ඉන්නේ ඇඳේ...:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ එකනම් දාන්න බැරියෝ... මොකද මට කොම්පිඋටර් මේසයක් නෑ...:rofl:ලැප තියාගෙන ඉන්නේ ඇඳේ...:P

    ඒක දාපන්. ඇඳත් එක්කම
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    උඹලා හිනාවෙයි මගේ Computer Table එක තියෙනහැටි දැක්කම...........කුණුගොඩවල් හොඳයි........:rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ පරණ සාමාජිකයෙක් ඇහුවාම දෙන්නේ නැතිව බෑරි හින්දා..
    මගේ පරිගණකයත් එකතු කලා මේ ත්‍රේඩ් එකට..

    බලන්න කෝ හොදයි ද කියලා..

    24102010033.jpg



    24102010034.jpg



     
    Last edited: