Car Window Tint කරන එකේ නීතිමය පැත්ත කොහොමද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,548
    1
    3,565
    113
    Earth
    ටින්ට් කරන්න පොඩියට අදහසක් තියෙනවා. කරන්න තැනකුයි Brand එකකුයි, නීතිමය තත්වයයි ටිකක් පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනවා. පාරෙ නම් වාහන ගොඩක් දකිනවා ඔක්කෝම විදුරු Tint කරපු. එහෙම බෑ කියලා තමා මං දන්නෙත්. ටින්ට් කරන තැන් වලිනුත් කියන්නෙ අවුලක් නෑ කියලා. සල්ලි ගෙවලා ගහලා ආපහු දඩ කන්න බෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකයි, ඩ්‍රයිවර් පැසෙන්ජර් වීදුරු දෙකයි හැර අනික් ඒව කැමති විදිහකට කළු කරන්න පුලුවන්.
    3M කියලා ගහන්නෙ Copy නෙවෙයිද මචං? Validate කරගන්න විදියක් තියෙද?
    කොපි උනත් අවුලක් නෑ... 3m කියල ගහන ෆ්ෆක් එකෙත් සාමාන්‍යයෙන් කොලිටි එකක් තියෙනව... මාත් හිතන්නෙ නෑ, ඔර්ජිනල් 3m වලින් මෙහෙ වැඩ කරනව ඇති කියල..

    නෝමල් එකනං වැඩක් නෑ. නිකම්ම ගැලවෙන්න බලනව එජ් වලින්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    3M walin gahanna aniwa 100,000 paninawa. hariyata verify karala gahapan.

    ehema neththam IrisPro wage ekak gahanna, UV cut ekanam badu sure ithin. mun gawath tiyenawa.
    https://www.google.com/maps/contrib/115835782682480907493/photos/@6.8459166,79.946624,17z/data=!4m3!8m2!3m1!1e1?entry=ttu&g_ep=EgoyMDI1MTEwNS4wIKXMDSoASAFQAw==

    Fake 3M eke UV cut ekak wenne nehe. tint eke 3M watermark tiyenawa, eth ithin FAKE.

    https://autoglance.lk/services/3m-auto-window-film mungen gahapu 3M ekak dakka yaluwekge, ekenam UV cut ekak wenawa, eth hariyata sure karalama gahapan.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    front windshield uda kotasa 1/5 puluwan. echcharai. Rear winsheld ba
    front sides tint karanna ba. Original shaded awoth awlak na glass ekama
    rear sides puluwan full tinted

    ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකයි, ඩ්‍රයිවර් පැසෙන්ජර් වීදුරු දෙකයි හැර අනික් ඒව කැමති විදිහකට කළු කරන්න පුලුවන්.

    කොපි උනත් අවුලක් නෑ... 3m කියල ගහන ෆ්ෆක් එකෙත් සාමාන්‍යයෙන් කොලිටි එකක් තියෙනව... මාත් හිතන්නෙ නෑ, ඔර්ජිනල් 3m වලින් මෙහෙ වැඩ කරනව ඇති කියල..

    නෝමල් එකනං වැඩක් නෑ. නිකම්ම ගැලවෙන්න බලනව එජ් වලින්.
    rear ba.
    ------ Post added on Nov 11, 2025 at 11:18 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    front windshield uda kotasa 1/5 puluwan. echcharai. Rear winsheld ba
    front sides tint karanna ba. Original shaded awoth awlak na glass ekama
    rear sides puluwan full tinted

    rear ba.
    ------ Post added on Nov 11, 2025 at 11:18 PM
    පටියක් ඉතුරු කරල කරන්නත් බැරිද..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    - Front glass and front windows - NO
    - back glass ok

    reason for tint should be to reduce fatigue and optimize aircon. If your reason is just looks then dont do

    hate when i cannot see the natural beauty outside vehicle.

    and most importantly DO NOT TINT ANY OF THE LIGHTS in your vehicle
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,548
    1
    3,565
    113
    Earth
    හ්ම්. Complicated. Widscreen එක කොමත් මම කරන්නෙ නෑ. කරන්න ඕමනාව තියෙන්නෙ Back එක කරන්න ඕන, Front Driver and Passenger Side එකෙත් ටිකක් හරි ටින්ට් කරන්න පුලුවන්නම් මාර වටිනවා.

    මේකෙත් එක එක අයට එක එක ඒවා කියලා තියෙන නිසා ෆුල් අවුල් වෙලා ඉන්නෙ දැන්.

    PS : පාරෙනම් දකිනවා Windscreen එක ඇරෙන්න ඉතුරු ඔක්කෝම කලු කරපුවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හ්ම්. Complicated. Widscreen එක කොමත් මම කරන්නෙ නෑ. කරන්න ඕමනාව තියෙන්නෙ Back එක කරන්න ඕන, Front Driver and Passenger Side එකෙත් ටිකක් හරි ටින්ට් කරන්න පුලුවන්නම් මාර වටිනවා.

    මේකෙත් එක එක අයට එක එක ඒවා කියලා තියෙන නිසා ෆුල් අවුල් වෙලා ඉන්නෙ දැන්.

    PS : පාරෙනම් දකිනවා Windscreen එක ඇරෙන්න ඉතුරු ඔක්කෝම කලු කරපුවා.
    බැක් එක් ෆුල් ටින්ට් කරන්න පුලුවන් . ෆ්‍රන්ට් පැසෙන්ජර් ඩ්‍රයිවර් 20% ක් පුලුවන් . වින්ඩ්ස්ක්‍රීන් එක ටින්ට් කරොත් පොලිසියෙන් පුපේ අරිනව . බැක් එක ෆුල් බ්ලැක් කරපන් ජිගි ජිගියක් සෙට් උනාම වටිනව
     
    • Haha
    Reactions: Lionzzz