Car below 6 million for mom

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    මිලියන 6 ට අඩුවෙන් ගන්න පුළුවන් reliable වාහන මොනවා ද බං තියෙන්නේ? අම්මා ට අරන් දෙන්න ගෙදර ළග ළග දේවල් වලට, ඔය නෑදෑයෝ බලන්න යන්න වගේ පොඩි පොඩි දුරවල් යන්න?

    Hatch back එකක් බැලුවේ. Maintenance අඩු වෙන්න ඕනේ මොකද මම ලංකාවේ නෑ ඕවා හින්දා garage ගානේ රස්තියාදු වෙන්න ගෙදර ඉන්නේ අම්මයි තාතයි විතරක් නිසා. Resale value එකක් නම් නැතත් කමක් නෑ ඕක කොහොමත් ගෙදරටම පරණ වෙනවා sure එකටම.

    EV උනත් කාමක් නෑ ගෙදර 5kW solar setup එකක්ත් තියෙනවා ඒකෙන් trickle charge කරන්නත් පුළුවන් නේ.

    Thank you ගයිස්.
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93

    - WagonR FX 2023 or higher
    - Daihatsu Mira 2023 or higher
    - Japan Suzuki Alto 2023 or higher

    Get a brand new unregistered one or personal import. Oi tika ganna puluwan 6.5M walin pallehain. Mira nm 5M kittuwen ganna puluwan qwa.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,865
    5,417

    Japan Alto එකක් හරි මිරා එකක් හරි අරන් දෙන්න
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,293
    6,999
    113
    r/srilanka - Opinion on Brand New EV cars for  Sri Lanka
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    උබට මාව මතක නෑ නේද බල්ලො?
    😆😆

    තාත්තා ට තියෙනවා බං එකක්. අම්මා ට ඒක පදින්න බෑ manual නිසා.

    BAW E7 Pro with Fast Charging 58 Lks
    මේවා හොදයි ද බොස්? Chinese EV වලින් මම hithanne BYD, Xiaomi විතරයි හොඳ. ලංකාවේ ගත්ත කට්ටියගේ feedback එහෙම බලලම ඉන්න වෙයි නේ?
    ------ Post added on May 5, 2026 at 10:39 AM

    Repair nathi nam brand new ekak ona..
    68 ta aluth indian alto eka thiyenawa habai eka manual..
    Auto safe reliable new car nam japan alto ekak, mira ekak wath ganna ona..
    Ewa 6.5M+ wage wenawa..

    Japanese alto එකේ manual transmission එක තමා අවුල.
    Mira එක ගැන තවත් කෙනෙක් කියලා තිබුණා. Thank you මම එක ගැන බලන්නම්
    ------ Post added on May 5, 2026 at 10:41 AM

    - WagonR FX 2023 or higher
    - Daihatsu Mira 2023 or higher
    - Japan Suzuki Alto 2023 or higher

    Get a brand new unregistered one or personal import. Oi tika ganna puluwan 6.5M walin pallehain. Mira nm 5M kittuwen ganna puluwan qwa.

    එළ thank you බං මේ තුනම ගැන බලන්නම්. Mira එක හොදයි වගේ මට කුඩු වෙන ගාණත් අඩුයි ලූක් එකේ අවුලකුත් නෑ.
    ------ Post added on May 5, 2026 at 10:42 AM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,491
    113
    - උඩරට -
    😆😆

    තාත්තා ට තියෙනවා බං එකක්. අම්මා ට ඒක පදින්න බෑ manual නිසා.

    මේවා හොදයි ද බොස්? Chinese EV වලින් මම hithanne BYD, Xiaomi විතරයි හොඳ. ලංකාවේ ගත්ත කට්ටියගේ feedback එහෙම බලලම ඉන්න වෙයි නේ?
    ------ Post added on May 5, 2026 at 10:39 AM
    BAW E7 Pro එක ලගදි ආවේ , ගෑනු කෙනෙක්ට හොඳයි ඉතින්.. Browns ලා කරන්නේ.. Fast Charging තියෙනවා.. Colombo City Ride කරන්න හොදයි.. දුර යන්න නම් බෑ...

    BYD හොඳයි Atto 1 එක ලක්ෂ 85 ක් වගේ.. BYD හොඳ උනාට කැඩුනොත් Parts එහෙම නෑ.. John Keels එවුන් බොකයිලු සර්විස් අතින්..

    අලුත්ම වාහනයක් ඕනි නම් ගන්න හොඳම වාහනේ Dihatzu Mira ටමා.ලක්ෂ 63 යි.. තෙල් කරනවා 27 ක් වගේ.. ඔටෝ ... ලස්සනයි..
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    BAW E7 Pro එක ලගදි ආවේ , ගෑනු කෙනෙක්ට හොඳයි ඉතින්.. Browns ලා කරන්නේ.. Fast Charging තියෙනවා.. Colombo City Ride කරන්න හොදයි.. දුර යන්න නම් බෑ...

    BYD හොඳයි Atto 1 එක ලක්ෂ 85 ක් වගේ.. BYD හොඳ උනාට කැඩුනොත් Parts එහෙම නෑ.. John Keels එවුන් බොකයිලු සර්විස් අතින්..

    අලුත්ම වාහනයක් ඕනි නම් ගන්න හොඳම වාහනේ Dihatzu Mira ටමා.ලක්ෂ 63 යි.. තෙල් කරනවා 27 ක් වගේ.. ඔටෝ ... ලස්සනයි..
    Mewanam ganna epa machan 😐.
    Palaweni awrudu 2 witara hodata duwai. eetapassenm owa set wenne na. Aragena masen unath accident ekakwath unoth owaye partswath na Brownsla laga. Anika itin oke body structure eka ehema patta awl, private bus karayek ehema okaka wadunoth kaliwath hoyanna wenekak na.

    Lankawe kisima agent kenek gennana chinese wahana ganna yanna epa mamanm kiyanne, Danata kisima kenek immediately repairs, ona welawata services ehema denne na mamanm danna widiyata. Owa aran monahari unama awrudu 7k oi ganna company eke wahalek wage inna wenawa.

    Eetawada hodai Japan or Indian reliable, common wahanayak ganna eka. Services, Repairs kamathi sure thanakin balala kraganna puluwan. Most of the parts and services are generally available lagama tiyena city eke. Aaye kawadahari denna onanm dila dannath puluwan pata gala.
     
    දැන් කියපන් Nissan Magnite හොදයි කියලා 🤣
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    දැන් කියපන් Nissan Magnite හොදයි කියලා 🤣
    ane ammo na bn 🥲
    Man personally indian kisima ekakata kamathi na bn. Man indian made ewa kiyala kiyanne Suzuki Fronx, Toyota Taisor, Kia Sonnet oi set eka witarai. Owaye wadiya waradak kiyanna ba. Habai gewana ganatanm sathekata watinne na. 😄 Owa mention kare na, muge budget eke nathi hinda. E nathath ochchara budget tiyenawanm Daihatsu Rocky, Raize wage ekakata yana eka hodaine.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,747
    10,251
    113
    😆😆

    තාත්තා ට තියෙනවා බං එකක්. අම්මා ට ඒක පදින්න බෑ manual නිසා.

    එකක් තියෙනවා නම් තව එකක් මොකටද බන් ?

    තාත්තත් එක්ක agreement එකක් ගහපන් බන් , අම්මව වාහනෙන් එක්කගෙන යන 1km එකකට 200/= දෙනවා කියලා

    1km එකකට 500/=ක් උනත් උඹට ලාබයි වැඩේ , නිකන් ඉන්න තාත්තටත් වැඩක් සෙට් වෙනවා , අම්මගේ ගමනුත් ආරක්ෂාකාරීව යන්න ලැබෙනවා