වියට්නාමේ ගිහින් තියෙනවද?උන් මේ වගේද??😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,668
    46,032
    113
    අැමරිකන් කාරයෝ උන්ට බෝම්බ දැම්මේ ඉන්දියන් උන්ව වෙන දකුණු අාසියාවේ රටවල් වල උන්ව තමයි උන්ට පේන්න බැරි..ජපන්නුත් ඵහෙම නේ...😡

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,074
    113
    ඔය පැත්තෙ රටවල් ඔක්කොම සුද්දන්ට තමයි ආස.
    කෙල්ලොන්ගෙ ඩ්‍රීම් එක ඇමෙරිකන් සුද්දෙක් බඳින එක.
    කොල්ලොන්ගෙ ඩ්‍රීම් එක ඇමෙරිකාවට යන එක.
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අැමරිකන් කාරයෝ උන්ට බෝම්බ දැම්මේ ඉන්දියන් උන්ව වෙන දකුණු අාසියාවේ රටවල් වල උන්ව තමයි උන්ට පේන්න බැරි..ජපන්නුත් ඵහෙම නේ...😡


    mamath 2023 wala giya. matanam ehema feel une nehe. eyala friendly hitiya. Me geni kalin mokak hari karala rage bait videos danawa wage penne



    kohomatath asian ewun white skin ekata kamathiyi
     
    • Like
    Reactions: Inigo Montoya

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,526
    113
    ඔය පැත්තෙ රටවල් ඔක්කොම සුද්දන්ට තමයි ආස.
    කෙල්ලොන්ගෙ ඩ්‍රීම් එක ඇමෙරිකන් සුද්දෙක් බඳින එක.
    කොල්ලොන්ගෙ ඩ්‍රීම් එක ඇමෙරිකාවට යන එක.

    වියට්නාම් උන් පට්ට හොරුනේ..හොඳට හිටියි ඕකුන්ව බැන්ඳොත්. 🙃
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,434
    4,417
    113
    Indian ewunta case. Thailand walath indian ewunta case


    ------ Post added on Jun 18, 2026 at 6:44 AM



    Patta wesa India
    ------ Post added on Jun 18, 2026 at 6:52 AM

    උබ වැඩිය ඕස්ට්‍රේලියාවෙ සුද්දොත් එක්ක කතාවට යන්ඩ එපා කියල මම කියල තියෙනව නේද?
    ලංකාවෙ උනුත් නෝන්ඩි වෙනව උබ උං එක්ක කතාවට ගියොත්, ලංකාවෙ ඔක්කොම උබ වගේ ජාතිවාදියො කියල හිතයි උං 🤦‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ගෑනු කොහොම හරි ට්‍රයිකරලා නාකි කොරියන් කොටෙක් හරි හොයන් ෂල්ලිකාරයෙක් වෙන්න තමයි බලන්නේ. බැන්දා ශල්ලි ටික ගරාගත්තා මාරුවුනා.
    ඩේටින් සයිට් වල බැහැල වැඩ. අමෙරිකාවයි එංගලන්තෙයි තමයි යන්න ආශ. හොඳ නාකි ටිකක් සෙට්වුනාම ගැජට් ටික ඔන්ලයින් පෙන්නලා, පුලුවන්තරන් තෑගි ගෙන්නං රටට ගෙන්නගෙන ශිල්ප පෙන්නලා හොඳටම පෝසත් එකාට නාස් ලනුව දානවා🤣.

    දන්න යාලුවෙක් කිව්වේ. 🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,917
    1
    28,133
    113
    යන තැන රෙන ජාතියක් ඉන්දියන් කාරයො කියන්නේ. ඉතින් මෙහෙම වෙන එක සාධාරණයි
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,758
    3,539
    113
    YouTube likes begging.
    Any Asian likes dollars over rupees, but they are not especially against Indians. Take Sri Lanka, tourism sector hates Indians, but they don't chase them away or confront them.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,668
    46,032
    113
    යන තැන රෙන ජාතියක් ඉන්දියන් කාරයො කියන්නේ. ඉතින් මෙහෙම වෙන එක සාධාරණයි
    ඒ උනාට ඉන්දියන් උන්ට බෙදන හැන්දෙන් තමයි ලංකාවේ උන්ටත් බෙදන්නේ..උනුත් brown skin ඇලජික් ජාතියක් වගේ..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,910
    5,924
    113
    මම කාලයක් වියට්නාම් වල ඉඳලා තියනවා
    මම හිටියෙ Ho chi ming වල. එහෙ ටුවරිසම් නිසාද මන්දා මට උන්ව රේසිස්ට් කියලා හිතිලා නැහැ
    එක එක ස්කෑම් එහෙම නං තියනවා, අපි එහෙ එවුන් වගේ පේන්නෙ නැති නිසා ඔය කොටුව වගේ තියන සමහර මාකට් වල රෙදි එහෙම වැඩි ගනං වලට විකුනන්න හදනවා. හැබැයි ටිකක් දුරට bargain කරන්න පුලුවන්
    ලොකු ශොප් වල සහ මෝල් වල නං කවදාවත් අවුලක් වෙලා නැහැ
    සාමාන්‍යෙන් අඩු කුලේ වගේ හැසිරෙන්නෙ නැත්තං එහෙ එවුන් අවුලක් නැහැ

    සාමාන්‍යෙන් ලංකාවෙ කෑලි සෙට් වෙනවට වඩා මට එහෙදි Tinder/Bumble කෑලි සෙට් වෙලත් තියනවා. ටිකක් කල් එහෙ කෙල්ලෙක්ව date කරලත් තියනවා. එහෙ එවුන් ටිකක් ලෝබ සීන් එකක් තියනවා. ලොකුවට සල්ලි වියදම් කරන්නෙ නැහැ. ඒ ඇරෙන්න එහෙම අවුලක් නැති මිනිස්සු

    හැබැයි මම ඉඳපු කාලෙ දැකලා තියනවා එහෙ එවුන් එක්ක (bar වලදි වගේ) වලි දාගනිපු 6-4 සුද්දොන්ට පුකෙන් යන්න ගහනවා එහෙමත්. වලි දාගන්න හොඳ රටක් නෙමෙයි.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    ඉන්දියන් පකයලා හෙනම වාතයක්. උන් අපි දැක්ක කමන් හයියෙන් කෑ ගහනවා උන් හිතන්නෙ අපි උන්ට කතා කරයි කියලා. බලෙන් කතා කරන්න එනවා.අපිත් ඉන්දියන් කියලා හිතලා. බස් වල, ප්ලෙන් වල හයියෙන් සින්දු දාන් යනවා හැන්ඩ්ෆී නැතුව.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    ඔය පැත්තෙ රටවල් ඔක්කොම සුද්දන්ට තමයි ආස.
    කෙල්ලොන්ගෙ ඩ්‍රීම් එක ඇමෙරිකන් සුද්දෙක් බඳින එක.
    කොල්ලොන්ගෙ ඩ්‍රීම් එක ඇමෙරිකාවට යන එක.

    වකුගඩුත් ගලෝගනියි පරිස්සමෙන්..ඕකුන් හෙනම ගේම්කාරයෝ