TAX Return එකක් ලැබිච්ච එකෙක් ඉන්නවද මේකේ?

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,483
    2,304
    113
    දැන් 24/25 ටැක්ස් රිටන් දාපු නැති උන්ට ලීගල් ඇක්ශන් ගන්නවා කියලා ඊමේල් ඇවිත් තියෙනවා ගොඩක් උන්ට...ලන්කාවේ ටැක්ස් සිස්ටම් එකෙන් රිටන් එකක් කීයක් හරි හම්බෙච්ච එකෙක් ඉන්නවද මේකේ?

    PS - Return newe credit back ekak gewwa tax walin.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    Tax Return danawa kiyanne umbata keeyak hari hambena ekak newei bun. Umba Return Document eka submit karana eka. Umbata hambenawanam eka Tax Credit ekak.
     
    • Like
    Reactions: SK29

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,483
    2,304
    113
    Tax Return danawa kiyanne umbata keeyak hari hambena ekak newei bun. Umba Return Document eka submit karana eka. Umbata hambenawanam eka Tax Credit ekak.

    thanks, Tax credit ekak labichcha un innawada gewwa tax walin?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,612
    8,297
    113
    Red Notice එනකම් ඕන නම් ඉන්න පුළුවන්. ඒකට මොකුත් නොකරොත් කෙලින්ම නඩුවට තමා යන්න වෙන්නෙ.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,483
    2,304
    113
    Red Notice එනකම් ඕන නම් ඉන්න පුළුවන්. ඒකට මොකුත් නොකරොත් කෙලින්ම නඩුවට තමා යන්න වෙන්නෙ.

    kohomada eka samahara unta withrak awith thiyenne? hemotama awith nane :shocked:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,286
    113
    මගේ සමහර වෙලාවට එහෙම වෙනවා (ලොකු ගනන් නං නෙමෙයි)
    මම එතකොට අතට ගන්නෙ නැහැ (එහෙම ගන්න ප්‍රොසෙස් එකවත් මම දන්නෙ නැහැ) ඊලඟ අවුරුද්දෙ ගෙවද්දි ඒක අඩු කරලා ගෙවනවා
     
    • Like
    Reactions: mr.bauwwa

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,483
    2,304
    113
    Gewannna netuwa oka submit nokaloth mokada wenne

    gewanna nattam nil tax return ekak submit karanna puluwan neda

    Gewapu salli aye hambenne na. Ilangata gewana ganen eka adu karala gewanna puluwan.

    Credit ekak thibba kiyala Legal action nam ganne na. Gewanna thiyena ekak gewwe naththam thamai legal action ganne.

    dan pitarata wala nam gewapu salli aye hambenawane...podi portion ekak....lankaweth e wageda system eka thiyenne kiyala mama me baluwe
    ------ Post added on Jun 24, 2026 at 11:31 AM
     
    • Like
    Reactions: Emarald

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,286
    113
    Mata denaganna one oya nil eka noda hitiyama mokada wenne kiyala.
    සබ්මිට් කරේ නැහැ කියලා මොකක් හරි ලීගල් ඇක්ශන් එකක් ගන්න පුලුවන් ඇති පොතේ හැටියට
    නිල් රිටන් කියන්නෙ ඉතිං සබ්මිට් කරත් ගෙවන්නෙ නැහැනේ කීයක්වත්

    ඒක නිසා ටැක්ස් ගෙවුවෙ නැහැ කියලා දඩයක් හරි හිරේ දාන්න හරිනං බැරි වෙයි මොකද ගෙවන්න දෙයක් නැති නිසා
     
    • Like
    Reactions: wqe123 and Bam

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,730
    12,856
    113
    ලංකාවේ.. ලංකාවේ
    Dadayak gahanawa. Mulin 50000 i pahuwena hama masetama 10000 gane. Gewanna naththam Nil Return eka dammama iwarai.
    සබ්මිට් කරේ නැහැ කියලා මොකක් හරි ලීගල් ඇක්ශන් එකක් ගන්න පුලුවන් ඇති පොතේ හැටියට
    නිල් රිටන් කියන්නෙ ඉතිං සබ්මිට් කරත් ගෙවන්නෙ නැහැනේ කීයක්වත්

    ඒක නිසා ටැක්ස් ගෙවුවෙ නැහැ කියලා දඩයක් හරි හිරේ දාන්න හරිනං බැරි වෙයි මොකද ගෙවන්න දෙයක් නැති නිසා
    මේක තමා කතාව
    රිටන් එක දැම්මේ නැති නම් දඩය 50,000 ඊට පස්සේ ඉවරකුත් නෑ
    දැම්මොත් රිටන් ප්‍රශ්නේ නෑ. නමුත් උබ ලියල පිළිගත්තා ගාන ගෙවලා නෑ කියලා ගෙවනකන් හෝ ගාන ඩබල් වෙනකන් පෙනල්ටි
    එකත් ගෙව්වේ නැති නම් නඩු.

    ගෙවන්න නැති නම් හොදම දේ ගෙවන්න නෑ කියල (nil රිටන්) රිටන් එකක් ෆයිල් කළා නම් හරි. එතකොට එතනින් ඉවරයි.
    ගෙවන්න තියනවා නම් ගෙවලා, ෆයිල් කලාම ඉවරයි. නොගෙවා ඉදලා පොලිත් ගෙවලා, නඩුත් කාලා, ලොයර්ටත් ගෙවලා, රෙකොර්ඩ් එකක් දාගන්නවාට වඩා.

    ගෙවන්න කැමති නැති නම් ප්ලැනින් කරන්න පුළුවන් ප්‍රමානයක් කරන්න පුළුවන්.
    නැති නම් රට අතහැරලා යන්න පුළුවන් වයසක නම් යන එක තමා ලේසි.
     
    nil return දාන එක මහ දෙයක් නෙමෙයිනේ බන්
    සයිට් එකට ලොග් වෙලා nil return select කරලා සබ්මිට් කරන්නනේ තියෙන්නෙ
     
    • Like
    Reactions: wqe123

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    nil return දාන එක මහ දෙයක් නෙමෙයිනේ බන්
    සයිට් එකට ලොග් වෙලා nil return select කරලා සබ්මිට් කරන්නනේ තියෙන්නෙ
    මේක දාන්න ඕනේ income එකක් නැති උන්ට විතරයි නේද