ලන්කාවෙ ඉදපු හො දැනට ඉන්න වේගවත්ම පන්දු යවන්නා කව්ද

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,176
    14,319
    113
    උබලා හිතන්නෙ කව්ද.150 ලගට දාපු එකෙක්වත් නැද්ද
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,455
    16,549
    113
    35
    Spain
    දිල්හාර ප්‍රනාන්දු දැම්ම, සවුත් ඇෆ්රිකන් ටුවර් එකකදී.

    In the 2010 tour of Australia, in the 3rd and final ODI at the Gabba, he clocked speeds reaching 150 kilometres per hour (93 mph).[citation needed]

    ඕස්ට්‍රේලියන් ටුවර් එකකදී බන්. සවුත් ඇෆ්රිකන් ටුවර් එකක් නෙවේ.
    ------ Post added on Jul 6, 2026 at 10:12 PM
     
    • Love
    Reactions: Jim_Moriarty

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,220
    1
    28,931
    113
    දිල්හාර ප්‍රනාන්දු දැම්ම, සවුත් ඇෆ්රිකන් ටුවර් එකකදී.

    In the 2010 tour of Australia, in the 3rd and final ODI at the Gabba, he clocked speeds reaching 150 kilometres per hour (93 mph).[citation needed]

    ඕස්ට්‍රේලියන් ටුවර් එකකදී බන්. සවුත් ඇෆ්රිකන් ටුවර් එකක් නෙවේ.
    ------ Post added on Jul 6, 2026 at 10:12 PM
    No ball king. මොකට ඌව නිතරම select කරාද මන්දා
     
    • Like
    Reactions: senewimala1988

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,176
    14,319
    113
    ඇයි බන් අපෙ උන්ට බැරි, අනිත් හැම රටකම ඉන්නවා ෆාස්ට් බෝල් කරන්න පුලුවන් උන්.
    ටෙස්ට් මැච් එකෙදි හොදටම පේනවා පේස් එක මදි නිසා විකට් එකෙන් සපොර්ට් එකක් නැ කියලා
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,408
    2,455
    113
    දිල්හාර ප්‍රනාන්දු දැම්මා, ලසිත් මාලිංග 2006 නවසීලන්තයට දැම්මා
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,301
    4,095
    113
    ලහිරු කුමාරයා ඉස්සර දැම්මා බං 155 රේන්ජ් එකේ
    පස්සෙ මහත් උනා කැරියා
    ඇන්කල්ස් සපෝර්ට් නෑ කැරියගෙ ඇගේ බරට 😅😅
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,748
    3,071
    113
    puspakumara kiyala ekek hitiya u thama sppedma damme. habayi no ball deyya