Nokia 3310 කාලේ ජීවිතේ අදට වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ?

Pundit

Active member
  • Oct 18, 2022
    97
    104
    33
    Nokia 3310 කාලේ අදට ජීවිතේ වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ?
     
    • Like
    Reactions: War Fighter

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,988
    6,158
    113
    ඇත්ත එකවුන්ට් එකෙන් වරෙන් හුත්තො එතකොට කියලා දෙන්නං

    ෆේක් අටවං මේකෙ හැමනෙන හිවල්ලු
     
    • Haha
    Reactions: Cypress

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,164
    113
    Nokia 3310 කාලේ අදට ජීවිතේ වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ?
    ඇත්ත. මානව සම්බන්ධතා online වෙලා like, heart reaction එකකට සීමා වුනා
     
    • Like
    Reactions: kinkon and HKavinda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,305
    25,509
    113
    ලස්සන මිනිස්සු අහිමි වුණා.

    ඒ කාලේ bus එකේ කතා කර කර ගියපු අය අදත් හොඳ යාලුවෝ. දැන් ළඟ ඉන්න කෙනා ඔලුව උස්සලා බලන්නේ නෑ
     
    • Like
    Reactions: War Fighter