Nokia 3310 කාලේ අදට ජීවිතේ වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ?
Pundit Well-known member Oct 18, 2022 535 591 93 Jul 12, 2026 #1 Nokia 3310 කාලේ අදට ජීවිතේ වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ? Reactions: War Fighter
Sub Zer0 Well-known member Aug 11, 2015 6,580 2,410 113 Jul 12, 2026 #2 TBH yes dan doom scroll zombies. Reactions: War Fighter, saja and Pundit
infernocus Well-known member Jul 8, 2025 3,340 7,011 113 Jul 12, 2026 #3 ඇත්ත එකවුන්ට් එකෙන් වරෙන් හුත්තො එතකොට කියලා දෙන්නං ෆේක් අටවං මේකෙ හැමනෙන හිවල්ලු Reactions: Cypress
War Fighter Well-known member Mar 22, 2017 9,172 1 28,807 113 Jul 12, 2026 #4 Pundit said: Nokia 3310 කාලේ අදට ජීවිතේ වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ? Click to expand... ඇත්ත. මානව සම්බන්ධතා online වෙලා like, heart reaction එකකට සීමා වුනා Reactions: kinkon and HKavinda
Pundit said: Nokia 3310 කාලේ අදට ජීවිතේ වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ? Click to expand... ඇත්ත. මානව සම්බන්ධතා online වෙලා like, heart reaction එකකට සීමා වුනා
Brandy2020 Well-known member May 15, 2018 20,645 26,020 113 Jul 12, 2026 #5 ලස්සන මිනිස්සු අහිමි වුණා. ඒ කාලේ bus එකේ කතා කර කර ගියපු අය අදත් හොඳ යාලුවෝ. දැන් ළඟ ඉන්න කෙනා ඔලුව උස්සලා බලන්නේ නෑ Reactions: War Fighter
ලස්සන මිනිස්සු අහිමි වුණා. ඒ කාලේ bus එකේ කතා කර කර ගියපු අය අදත් හොඳ යාලුවෝ. දැන් ළඟ ඉන්න කෙනා ඔලුව උස්සලා බලන්නේ නෑ