අන්න කොරියන් සෙට් එකේ එකෙක් වීර කමක් කරලා 🥹🥹- සංවේදි උන් එන්න එපා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,948
    13,848
    113
    🤍
    @Psiko උඹ ආස නැද්ද KDH එකකට? ඔය Raptor, Hilux, Navaara හුත්තවල් වලට වඩා ගොඩක් ප්‍රයෝජනවත්. උඹ KDH එකක් ගත්තොත් හොටෙල් එකකට වුණත් rent out කරන්න පුළුවන්. Raptor වගේ වාහන බොරු show එක විතරයි. 🤷🏻‍♂️
    Na bn Asa na

    :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,330
    1
    13,259
    113
    Gotham City
    ඌ කොරියාවෙ හිරේ ගිහින් ඉඳල. එහෙන් එවපු කේස් එකකුත්.
    මාර දෙමව්පියොනෙ බන්. ඌ සිරාවට මෙන්ටලි වැටෙන්නැතෑ... පව්.
    සමහර පවුල වල තියෙනවා ගෙදර උන් පට්ට විදියට එකෙක්ට favor කරනවා, ඌ කාලකන්නියෙක් උනොත් උගෙ සහෝදර සහෝදරියෝ ඉවරයි මොකද ගෙදර උන් ටික අරුන්ව හූරං කාල අර කාලකන්නියව ගොඩ දාන්නමයි හදන්නෙ.

    සමහරක් පවුල් තියෙනවා දරුවො කිහිප දෙනෙක් ඉන්නවානම් ෆෙවරෙෂන්ස් තියෙනවා තව දරුවෙකුට වෙනස් කම් කරනවා.
    එක්කො බැඳපු කෙනා එක්ක තියෙන තරහට .එ කිව්වෙ අම්මා තාත්තා අතර තියෙන අකමැති කම් නොහොඳ කම් දරුවන්ගෙන් හො දරුවෙක්ගෙන් පිට කරන්න
    බලනවා.
    මෙක උගත් නූගත් පවුල් වල හැම එකෙම තියෙනව.
    එක්කො බලාපොරොත්තු උනෙ කොල්ලෙක් ලැබුණෙ කෙල්ලෙක් .
    කෙල්ලට වෙනස් කම් කරනව.
    ලොකෙට පෙන්න ගන්න දෙවල් කලට වෙනස් කම් තියෙනව.

    එකයි දෙමපියො උනත් විශ්වස නැහැ මෙය අද කලෙ .
    විෂෙශයෙන් මුදල් සම්බන්ධ දෙවල් වලදි .
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    @Psiko උඹ ආස නැද්ද KDH එකකට? ඔය Raptor, Hilux, Navaara හුත්තවල් වලට වඩා ගොඩක් ප්‍රයෝජනවත්. උඹ KDH එකක් ගත්තොත් හොටෙල් එකකට වුණත් rent out කරන්න පුළුවන්. Raptor වගේ වාහන බොරු show එක විතරයි. 🤷🏻‍♂️
    Kdh එකක් අරං වැඩක් නෑ 40% ලීස් දාලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,688
    113
    සමහරක් පවුල් තියෙනවා දරුවො කිහිප දෙනෙක් ඉන්නවානම් ෆෙවරෙෂන්ස් තියෙනවා තව දරුවෙකුට වෙනස් කම් කරනවා.
    එක්කො බැඳපු කෙනා එක්ක තියෙන තරහට .එ කිව්වෙ අම්මා තාත්තා අතර තියෙන අකමැති කම් නොහොඳ කම් දරුවන්ගෙන් හො දරුවෙක්ගෙන් පිට කරන්න
    බලනවා.
    මෙක උගත් නූගත් පවුල් වල හැම එකෙම තියෙනව.
    එක්කො බලාපොරොත්තු උනෙ කොල්ලෙක් ලැබුණෙ කෙල්ලෙක් .
    කෙල්ලට වෙනස් කම් කරනව.
    ලොකෙට පෙන්න ගන්න දෙවල් කලට වෙනස් කම් තියෙනව.

    එකයි දෙමපියො උනත් විශ්වස නැහැ මෙය අද කලෙ .
    විෂෙශයෙන් මුදල් සම්බන්ධ දෙවල් වලදි .
    අඩෝ මාත් කියන්නෙ ඕකම තමා, ගොඩක් උන් ඔය වගේ දේවල් ඇත්තට දකිනකන් විශ්වාස කරන්නෙ නෑ, උන් හිතන්නෙ අපි හෙන ටොක්සික් කියලා. හැබැයි මම දැකලා තියෙනවා ඔය වගේ ඕනතරම් සිද්දි. හොඳම දේ තමා 18න් පස්සෙ independent වෙලා තමන්ගෙ ජීවිතේ වෙනම ගොඩ නගන එක. ඒකෙන් කියන්නෙ නෑ අම්ම/තාත්තා අතාරින්න කියලා. ඒත් අන්ධ එකා වගේ කිසිම රිස්ක් ගැන හිතන්නෙ නතුව මෝඩ විදියට වැඩ නොකර ඉන්න ඕනා. නැත්තන් වෙන්නෙ මේ වගේ පසු තැවෙන්න විතරයි.
     
    • Sad
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,569
    21,127
    113
    Panadura
    සමහරක් පවුල් තියෙනවා දරුවො කිහිප දෙනෙක් ඉන්නවානම් ෆෙවරෙෂන්ස් තියෙනවා තව දරුවෙකුට වෙනස් කම් කරනවා.
    එක්කො බැඳපු කෙනා එක්ක තියෙන තරහට .එ කිව්වෙ අම්මා තාත්තා අතර තියෙන අකමැති කම් නොහොඳ කම් දරුවන්ගෙන් හො දරුවෙක්ගෙන් පිට කරන්න
    බලනවා.
    මෙක උගත් නූගත් පවුල් වල හැම එකෙම තියෙනව.
    එක්කො බලාපොරොත්තු උනෙ කොල්ලෙක් ලැබුණෙ කෙල්ලෙක් .
    කෙල්ලට වෙනස් කම් කරනව.
    ලොකෙට පෙන්න ගන්න දෙවල් කලට වෙනස් කම් තියෙනව.
    මේක නම් ඇත්ත
     
    • Sad
    Reactions: Inigo Montoya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    හේතු දන්නේ නැතුව හෑලි ලියන එක වැරදියි. හැබැයි මේ කියල තියන හේතුව ඇත්ත නම් මූ අමු ගොනෙක්

    අවුරුදු 35 පිරිමියෙක්ට තමන්ගේ bank account manage කරගන්න බැරි නම් ඒක ලොකුම අවුලක්. පොඩි එකා වගේ සල්ලි අම්මට දෙනවා කියන්නේ අවුලක්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,083
    113
    ulan bator
    කොරියා යන උන් සේරම KDH ගන්නෙ ඇයා බන් ? KDH මාත් ආස වාහනයක් තමයි. ඒත් කොරියා ගියපු හැම එකාම වගේ KDH ගන්නවා. 🤷‍♂️
    un ewa rent karanawa. korea gihin awata passe godak denekta adayamak na! ehemath ekek thamai gema gahaganne!
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    මටත් ප්‍රශ්න එක පිට එක ගොඩ ගැහෙද්දී ලයිෆ් එක නිකං කුල්ල කුජීත වෙන්න ගත්තා බං..

    මම නම් ෆලෝ කරේ ධර්මය අහන්න ගත්ත,

    ප්‍රෙශර් එක අඩු වැඩි වෙන විදිහ බලලා

    ජැක් ඩැනියල් එකක් ගෙන්නල්ලා on the rocks ගත්තා,

    දැන් මොකක් හරි ආවම yes bring it on 💪
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ඔය කොරියා කාරයො 10ක් ගත්තොත් 5 ක්ම ඔය story එක. සල්ලි ටික අම්මල අය්යල හූරගෙන කෑව කියනව. මුන් මේ කතාව බොරුවට කියනවද මන්ද සල්ලි නෑ කියල ලෝකෙට පෙන්නන්න
     
    • Like
    Reactions: MacFarlane

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,330
    1
    13,259
    113
    Gotham City
    හේතු දන්නේ නැතුව හෑලි ලියන එක වැරදියි. හැබැයි මේ කියල තියන හේතුව ඇත්ත නම් මූ අමු ගොනෙක්

    අවුරුදු 35 පිරිමියෙක්ට තමන්ගේ bank account manage කරගන්න බැරි නම් ඒක ලොකුම අවුලක්. පොඩි එකා වගේ සල්ලි අම්මට දෙනවා කියන්නේ අවුලක්
    සමහරක් පවුල් තියෙනවා මචන් අම්මා තාත්තා කෙරෙ අන්ධ භක්තියක් තියන් ඉන්න උන් .
    පවුල් පන්සල් උනහමත් අම්මා තාත්තගෙ පදෙටම නටනවා.
    ඉතින් මූ අම්මා නිසා විශ්වාස කරලා සල්ලි දෙන්න ඇති .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,330
    1
    13,259
    113
    Gotham City
    ඔය කොරියා කාරයො 10ක් ගත්තොත් 5 ක්ම ඔය story එක. සල්ලි ටික අම්මල අය්යල හූරගෙන කෑව කියනව. මුන් මේ කතාව බොරුවට කියනවද මන්ද සල්ලි නෑ කියල ලෝකෙට පෙන්නන්න
    ගොඩාක් ඔය කොරියා යන්නෙ එච්චර උගත් නාගරීකරණය වෙච්ච උන් නෙමෙ නෙ බන්.
    සල්ලි විතරයි .
    උන්ගෙ ඇවතුම් පැවතුම් බලපන් ෆේස්බුක් වල පට්ටම අඩුකුලෙ වයිබ් එකක් තියෙන්නෙ .
    හැවැයි මොලෙන් ගේම ගහන උනුත් ඉන්නවා.
    මගෙ දුරින් ඥාතියෙක් ගැන මෙ .
    පොර දුප්පත් පවුලක හිටියෙ
    ඕ ලෙවල් විතරයි කලෙ .
    හොඳට පාස් .
    ඒ ලෙවල් කලෙ නැහැ .ගියා එස් ටී එෆ්. යුද්ධෙන් පස්සෙ අයින් උන .
    පික් මී දිව්ව .
    සිකුරුටි වැඩ කල .
    පස්සෙ සල්ලි එක්කහු කරල කොරිය ගියා.
    ගෙයක් ගැහැව්ව සල්ලි ටිකක් එකතු කරගත්තා.
    කසාදයක් කරගත්ත .ඒ ගැනු කෙන එච්චර සල්ලි නැහැ නමුත් උගත් ,ඩිග්‍රි එකක් තිබ්බ.
    පස්සෙ අරූ ගේ වික්ක ඒ සල්ලි ටිකයි ගැනිගෙ ඩිග්‍රි එකයි පෙන්නල ගිය ඇමරිකාවෙ.
    ගැනි ගියෙ එම් එස් සී එකට මූ ඩිපෙන්ඩ් දාල ගියා .
    කොහොමද මොලෙ .
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඇති ඕයී මේක දැන්
    බම්ප් කරන්න එපා 😩

    sick yassir lester GIF by makinghistory