තව පොඩ්ඩෙන් කාර් එක හප්පනව මාව

AnuradhaRa

Well-known member
  • මුන්ගෙ කකුල පන නැද්ද, බ්‍රේක් කරල නවත්ත ගන්න බැරි

    මගෙ ඉස්සරහ වම් පැතේතෙ ඉදල කාර් එක දානව. මම ප්‍රධාන පාරෙ නිසා මූ නවත්තයි කියල හිතාගෙන මම දැම්ම
    මූ නැවැත්තුවෙ නෑ එහෙමම දැම්ම මාව පෙනි පෙනි. මම කාර් එකේ නොවැදී බේරුණේ පාරෙ දකුණු පැත්තටම කපල

    අංශක 90 හන්දියක් නෙමේ අංශක 120/60 ක වගේ හන්දියක්, මගෙ ඉස්සරහට කෙලින්ම පාර තියෙන්නෙ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,909
    1
    6,775
    113
    Watch Yourself Fast And Furious GIF by The Fast Saga
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,664
    14,793
    113
    35
    Spain
    මේවා වීඩියෝ කරලා දාපන්, මේවා සල්ලි නෙ. කාර් කාරයාට පෙනුනේ නැතිවත් ඇති. සමහර ඒවායේ බ්ලයින්ඩ් ස්පොට් තියෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • මේවා වීඩියෝ කරලා දාපන්, මේවා සල්ලි නෙ. කාර් කාරයාට පෙනුනේ නැතිවත් ඇති. සමහර ඒවායේ බ්ලයින්ඩ් ස්පොට් තියෙනවා.
    මොන බ්ලයින්ඩ් ස්පොට්ද. මාව ඉස්සරහ පේනව
    ඌටනං කාර් එලවන්න බෑ
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    463
    480
    63
    පාරේ යනකොට පරිස්සමෙන් යන්න අනුරාධ! අපි හරියට ගියත් සමහරක් එවුන් පාරේ වාහන එලවන්නේ පිස්සෝ වගේ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,178
    5,850
    113
    අනුරාද දැන් පරිස්සමෙන් රස්සව කරපන්. මේකේ සමහර උන්ගේ ඇස් වහ හෙනට. කීප දෙනෙක් පට්ට ඉරිසියාවේ ඉන්නේ උඹ රස්සවක් කරන හම්බ කරන එක ගැන.
    ඒ නිසා මිරිස් ටිකක් පුච්චල, දෙහිගේඩියක් ටයර් එකට යට කරලා හෙට උදේට වැඩට යමන්. කෝකටත් හොදයි නේ.

    තව පුළුවන් නම් පස්සේ කැමර එකක් අටවා ගනින් උඹේ ආරක්ෂාවට.

    තව මාස දෙකතුනක් දුවල හොද ගානක් හොයාගෙන හොදත තෙල් වැඩ කරන බයිසිකලයක් ගන්න පුළුවන් වේවා කියල ශක්තිය දයිර්ය පතනව
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,594
    1
    32,331
    113
    - උඩරට -
    මුන්ගෙ කකුල පන නැද්ද, බ්‍රේක් කරල නවත්ත ගන්න බැරි

    මගෙ ඉස්සරහ වම් පැතේතෙ ඉදල කාර් එක දානව. මම ප්‍රධාන පාරෙ නිසා මූ නවත්තයි කියල හිතාගෙන මම දැම්ම
    මූ නැවැත්තුවෙ නෑ එහෙමම දැම්ම මාව පෙනි පෙනි. මම කාර් එකේ නොවැදී බේරුණේ පාරෙ දකුණු පැත්තටම කපල

    අංශක 90 හන්දියක් නෙමේ අංශක 120/60 ක වගේ හන්දියක්, මගෙ ඉස්සරහට කෙලින්ම පාර තියෙන්නෙ
    වීඩීයෝ කරලා ෆේස්බුක් දාපන්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,655
    113
    Colombo, Sri Lanka
    පාරේ වාහන එලවනකොට හොඳ කල්පනාවෙන් යන්න ඕනේ. විශේසයෙන් හිතන්න ඕනේ කාන්තා පර්ශ්වයනුත් පාරේ වාහන එලවන බව :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,279
    1
    61,724
    113
    Mother Earth
    බයික් එකට ඇම්බියුලන්ස් සයිරන් එකක් හයි කර ගත්තා නම් උබ එනකොට පාරෙ සේරම වාහන අයින් කරලා උබට ඉඩ දෙයි. ඌබර් කෑම බෙදනෝ.. ඌබර් කෑම බෙදනෝ.. ගගා කෑ ගගහ යන්න තියෙන්නෙ. 🤷‍♂️
     
    Last edited:
    • Sad
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • තුං මං හන්දිය තියෙන්නෙ Y අකුරක් වගේ. ඌ ඉස්සරහ වම්පැත්තෙන් මම යන ප්‍රධාන පාරට දැම්මෙ. කෙලින්ම මගෙ ඇගට දැම්මෙ මූණට මූන. මං බැලුව දැං නවත්තයි දැං නවත්තයි කියල. එහෙමම හරක වගේ දැම්ම
    මම පාරේ දකුණටම වෙන්න කපලයි බේරුණේ
    තව පොඩ්ඩෙන් ඉස්සරහින් එන වාහනවල වදිනව මාව.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,852
    113
    පයින් ගියත් මෛත්‍රී සහගත මනසින් පලයං. මරණය කොයි මොහොතෙද කියන්න බෑ
     
    • Like
    • Sad
    Reactions: AnuradhaRa and NRTG