පුතේ ... තාර පාර හරහා මම එක ඉඩමකින් අනිත් ඉඩමට බට දාපු විදිය

shenat

Well-known member
  • May 13, 2007
    59,203
    87,824
    113
    ආශ්චර්යමත් රටක
    පාර කඩල තියෙන්නෙ අවසර අරගෙන ද? නැත්නම් පොදු දේපල පනත යටතේ ඇප නෑ

    උඩින් පේන්න පාර කඩලා නැත්තං අවුලක් නැද්ද?
    බට දානව නං එහෙමත් පුලුවන්. (Trenchless methods)
    ඒකත් අවුල් වෙන්න ඕන අවසර නැතුව දානව නං
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,542
    102,864
    113
    පාර කඩල තියෙන්නෙ අවසර අරගෙන ද? නැත්නම් පොදු දේපල පනත යටතේ ඇප නෑ
    අරගෙන අරගෙන. ඌ එකතමා කියන්නේ අවසර ගන්නකොට බැදපු 11,000 ගන්න ඕනි නන් උ කියන විදියට කරන්න කියලා.