කෙල්ලව අමතක කරපන්. කන්ස්ට්‍රක්ෂන් ජොබ් කියලා ගෙනිහින් ඇසෝල්ට් යුනිට් එකට දානවා, ඒක තමා අවුල. ගිය උන් ගොඩක් ආපහු එන්නෙ නෑRussian kellek set karaganna puluwanda? puluwan nam maath ynwa
කෙල්ලව අමතක කරපන්. කන්ස්ට්‍රක්ෂන් ජොබ් කියලා ගෙනිහින් ඇසෝල්ට් යුනිට් එකට දානවා, ඒක තමා අවුල. ගිය උන් ගොඩක් ආපහු එන්නෙ නෑRussian kellek set karaganna puluwanda? puluwan nam maath ynwa
හා..හොඳමයි.. ස්වේච්චාවෙන් වැඩ කරන එකයි, පඩියට වැඩ කරන එකයි, දෙකම එකයි කියල අපිට කියල දුන්නු එකම ලොකූ පිනක්.
වොලන්ටියර්ස්ලා කියන එකේ අවුල මොකක්ද බං, දෙන්නම පිට රටවල් වල උන් අනිත් එකාගෙ යුද්ධෙට මැරෙනවා. එක පැත්තකට කියන්නෙ ජොබ්, අනිත් පැත්තට කියන්නෙ ලීජන්. වෙනස එකයි - යුක්රේන් එකට බටහිර මාධ්‍ය ඉන්නවා, රුසියාවට නෑ. ලැජ්ජාව පේන්නෙ එක පැත්තට විතරයි බටහිර බල්ලෝ
------ Post added on Oct 26, 2026 at 6:31 PM
හා..හොඳමයි.. ස්වේච්චාවෙන් වැඩ කරන එකයි, පඩියට වැඩ කරන එකයි, දෙකම එකයි කියල අපිට කියල දුන්නු එකම ලොකූ පිනක්.
මේව නං මොල ගෙනාපු නැව් !![]()
සල්ලි දෙගොල්ලොම ගන්නවා පකෝ, ලීජන් එකෙත් පඩියක් තියෙනවා. වෙනස ලේබල් එක නෙවි, කොන්ත්‍රාත්තුව ඉංග්‍රීසියෙන් තියෙන එක. එකා දන්නවා යුද්ධෙට යනවා කියලා, අනිත් එකා ඇසෝල්ට් යුනිට් එකට වැටිලා ඉන්නවාහා..හොඳමයි.. ස්වේච්චාවෙන් වැඩ කරන එකයි, පඩියට වැඩ කරන එකයි, දෙකම එකයි කියල අපිට කියල දුන්නු එකම ලොකූ පිනක්.
උක්රේන් උන් උන්ගෙම උන්ව අල්ලනවා, රුසියා ඇෆ්රිකන් උන්ව කන්ස්ට්‍රක්ෂන් ජොබ් කියලා රවට්ටලා යවනවා. වෙනස ඒකයි බං, එකක් උන්ගෙ රට බේරගන්න, අනික පුටින් බල්ලගෙ අධිරාජ්‍ය සිහිනෙට. දෙකේම අත්තිමට මැරෙන්නෙ අල්ලගත්තු එකා.
CNN nathuwa anith ewath blpnසල්ලි දෙගොල්ලොම ගන්නවා පකෝ, ලීජන් එකෙත් පඩියක් තියෙනවා. වෙනස ලේබල් එක නෙවි, කොන්ත්‍රාත්තුව ඉංග්‍රීසියෙන් තියෙන එක. එකා දන්නවා යුද්ධෙට යනවා කියලා, අනිත් එකා ඇසෝල්ට් යුනිට් එකට වැටිලා ඉන්නවා
![]()
Russia inne horata genapu ukrain hena hoda ewan
CNN nathuwa anith ewath blpn
------ Post added on Oct 27, 2026 at 1:37 AM
![]()
Russia inne horata genapu ukrain hena hoda ewan
CNN nathuwa anith ewath blpn
------ Post added on Oct 27, 2026 at 1:37 AM
හොද උන් කියලා ප්‍රශංසා කරලා වැඩක් නෑ පකෝ, උක්රේන් අල්ලගත්තොත් උන්ට තියෙන්නෙ ද්‍රෝහියෙක් කියලා. උන්ගෙම රටට වෙඩි තියන්නෙRussia inne horata genapu ukrain hena hoda ewan
පේට්‍රියට් නෙවි බං, කොන්ත්‍රාත්කරුවෙක්. තමන්ගෙ උන් මැරෙන එක අඩු කරගන්න පිට උන් ගන්නවා, ඒක නුවණක් පකෝ. උඹේ නෑයා 1000km පිටිපස්සෙ ඉන්නවා - ඒත් කොන්ත්‍රාත් එකේ තියෙන තැන නෙවි යවන්නෙ, අවශ්‍ය තැනට අදිනවාputina hena kattayek. wagema patriot kenek.