බන් මාස 8ක පොඩි එකා ඉන්නකොට මේක ඇත්තටම අමාරුයි, ඒ නිසා ගෑස් ලොරිය පස්සේ දුවන එකට වඩා උදේම බණ්ඩාරගම-පානදුර පැත්තේ ලිට්රෝ ඒජන්සිවලට කෝල් කරලා අද එනවද කියලා අහන එක ශුවර්. ඒ අතර පොඩි කෑම ටික රයිස් කුකර් එකෙන් හදාගන්න, ලොකු කෑම හදන්න හදිසි වෙන්න එපා. ලාෆ් එක මාස දෙකක් නැති එක ගැන Boole කිව්ව එකත් එක්ක මේ දවස්වල එක සිලින්ඩරයක් අතිරේකව තියාගන්න එක තමයි හොඳම ආරක්ෂාව.
