1. සනෝජ්_තරංග

    Remote Controlled Gate

    Automatic Remote Control Gate එකක් සාමානයෙන් මිල කියක් වගේ වෙනවද ? ගෙදරකට වගේ
  2. සනෝජ්_තරංග

    බරපතල අවුලක්

    අපේ ගෙදර අපි අවුරුදු දෙකකට වගේ කලින් අපි දන්න කෙනෙක් මාර්ගයෙන් මනුස්සයෙක් වැඩට ගත්තා. ගත්තේ ගෙදර වැඩට නෙමේ වත්තේ වැඩ වලට. මේ මනුස්සයා ගෙදර නැවතිලා තමා වැඩ කලේ. මිනිහට බර වාහාන, හොදට එලවන්න පුළුවන් එත් මිනිහාගෙන් ඇහුවහම කියන්නේ Driving Licence, Identity Card මොකක්වත් නැහැ කියල. මිනිහා නම...
  3. සනෝජ්_තරංග

    ඉඩම් පත්තිරු

    අපේ ඉඩමක් විකුනන්න තියෙනවා. මන් වැඩිය කාටවත් කියල නැහැ. අද Broker කෙනෙක් අවා. ඉඩම අක්කර 2 යි. එක අක්කර 1 එකක් තියෙන්නේ තාත්තා ගේ නමට. තාත්තා නැති වෙලා. [ තාත්තාගේ නමට තිබෙන දේපල අගය ලක්ෂ 40 ට වැඩි නිසා බුදල් නඩුවක් දාලා අපේ නමට හරවාගන්න කියල Lawyers ල කිව්වේ ] මිනිහා කියනවා එහෙම වුනහට...
  4. සනෝජ්_තරංග

    Priyan Says 600 Lacks Per Month As Donation

    මාසෙකට ලක්ෂ 600 වගේ ගානක් වියදම් කරනවා ලු මිනිස්සුන්ට උදවු කරන්න පට්ට නෙහ් :love: :love: :love: :love: oY4ezdTwd9E?t=2149 https://youtu.be/oY4ezdTwd9E?t=2149 Watch At 35:49
  5. සනෝජ්_තරංග

    D22 Cab දුනු කොලය

    D22 Double Cab එකක Main දුනු කොලය කැඩිලා තියෙන්නේ. තව්ව ගාවින්. දුවන්න පුළුවන්. දුනු පාස්සන වැඩේ මොකද ? එක සාර්ථක ද ?
  6. සනෝජ්_තරංග

    Financial Advise

    එදිනෙදා ජිවත් වෙනකොට ගන්න තීරණ, ගොඩක් වෙලාවට ගන්න තනි තීරණ 100% ම හරි නොවෙන්න පුළුවන් නිසාත්, වෙන කෙනෙක් ගෙන් ඇහුවම ඒ ප්‍රශ්නයට අපි හිතන් ඉන්නවට වඩා, නිවැරදි තීරණයක් ලැබෙන්න පුළුවන් නිසා මේ ප්‍රශ්නේ ගැන අහල බලන්න බැලුවේ එළකිරි එකේ අයගෙන්. ගොඩක් සාර්ථක Business කරන අය, සහ Financial ගැන හොඳ...
  7. සනෝජ්_තරංග

    FD Vs. Loans

    1 සිද්දිය : මම ගාව කෝටියක් තියෙනවා. ඒ මුදල මම Fixed Deposit එකක් දානවා අවුරුදු 5 කට, පොලි මුදල එක පාර ලැබෙන්න. මාසෙන් මාසේ ගන්නේ නැහැ. එතකොට FD පොලිය 12% ගානේ අවුරුද්දට හම්බෙනවා රුපියල් ලක්ෂ 12 ක් පොලිය විදියට. [ අපි කියමුකෝ වයස 60 ට වැඩි ගිනුමක දැම්මා කියලා ] එතකොට අවුරුදු 5 කින් රුපියල්...
  8. සනෝජ්_තරංග

    $1 Million Into LKR

    ඇමෙරිකන් ඩොලර් මිලියන එකක් කියල කියන්නේ ලංකාවේ මුදලින් කියක් ද ? ඒ කිවේ රුපියල් ලක්ෂ කියක් ද ?
  9. සනෝජ්_තරංග

    Union Assurance Life Insurance

    Life Insurance එකක් දාන එකේ හොඳ නරක මොනවාද ? :( Union Assurance එකේ Union Smart Health Plus Package ගැන මොකද කියන්න තියෙන්නේ ? මේ Company එක කොහොමද ? ගෙවනවා හොඳද ? මොනාද තියෙන Bad Reviews ? ============================ මට මේ ගොල්ලෝ Plan එකක් ගැන කිව්වා. මාසෙකට රුපියල් 11500 වගේ ගෙවන්න...
  10. සනෝජ්_තරංග

    Nugegoda Land

    නුගේගොඩ, මිරිහාන පැත්තේ ඉඩමක්, ගත්ත කෙනාගේ නමින් [ නම කියල ] ඔප්පුව හොයාගන්න හෝ බලන්න පුළුවන් තැනක් තියෙනවද ? ඒ පැත්තේ කච්චේරියෙන් හොයන්න බැරිද ? ඔප්පුව සහ ඉඩම තිබෙන තැන දන්නේ නැත්තම්
  11. සනෝජ්_තරංග

    Mathara Coconut

    මාතර පැත්තෙන් පොල් ගෙඩි 75 හෝ 100 වගේ හොයාගන්න තැනක් නැද්ද ? දානේ ගෙදරකට ? මාළු පොල් වගේ එව්වා ? මිල කියද කියලත් සඳහන් කරන්න මගේ මාතර පැත්තේ යාලුවෙක් ගේ දානේ ගෙදර කට. මම කුරුණෑගල. මගෙන් පොල් ටිකක් ඉල්ලුවා. මෙහෙන් ඉදන් මාතර යන්න Hire එකම 9000 වගේ වෙනවා. මිනිහා කියන්නේ ඒ පැත්තේ පොල් ගෙඩි 75...
  12. සනෝජ්_තරංග

    5 Million Instant Loan

    ලේසියෙන් ම නිරවුල් ලක්ෂ 50 වගේ වටිනා ඉඩම් ඔප්පුවක් තියල රුපියල් ලක්ෂ 40-45 ගන්න පුළුවන් තැනක් තියෙනව ද ? වාරිකය ගෙවන්නේ නැතුව මාස 6 කින් වගේ එක පාර වාරික සහ මුදල දාන්න පුළුවන් තැනක් හෝ එහෙම විදියක් තියෙනව ද ?
  13. සනෝජ්_තරංග

    Tyre Imports

    මේ වෙලාවේ Tyre Import කරන්න බැරිද පිට රට වලින් මෙහාට ? කොහොමත්ම ආණ්ඩුවෙන් තාවකාලිකව නැවැත්තුවා කියන කතා වේ ඇත්ත නැත්ත මොකක්ද ?
  14. සනෝජ්_තරංග

    ගෙදර වියදම

    උබලට සාමානයෙන් ගෙදර වියදම කියක් විතර යනවද මාසෙකට ? මං කිව්වේ කෑම බිම වලට මාසෙකටම ? ගෙදර කියක් ඉන්නවද කෑමට ? කියලත් කියහල්ලා
  15. සනෝජ්_තරංග

    Electric Oil Pump Buy

    මට ගෙදර පාවිච්චියට 220 V වලින් වැඩ කරන Electric Oil Pump එකක් ගන්න ඕන. කොහෙන්ද ගන්න පුළුවන් ? [ අර Oil Barrel එකට දාන කරකවලා ගන්න එක මෝටර් එකෙන් වැඩ කරන එකක් ) සාමානයෙන් හොඳ එකක් කියක් වගේ වෙනවද ?
  16. සනෝජ්_තරංග

    Sticker Label Printer

    එළකිරි එකේ කා ගාව හරි තියෙනව ද Lable Printer එකක්. මට Lable වගයක් Print කරගන්න ඕන වෙලා තියෙනවා. Labels 40 ක් වගේ ගානක්. සල්ලි ගෙවන්න පුළුවන්. මේ වගේ එකක්. මේ Photo එකේ විදියට Print වෙන්න ඕන. Sticker එකක් විදියට අලවන්න පුළුවන් වෙන්න. තියෙන කෙනෙක් ඉන්න්නවා නම් කියන්න වැඩේ කරලා දෙන්න කැමති නම්
  17. සනෝජ්_තරංග

    මන් අතින් Bicycle එකක ගිය ගෑණු කෙනෙක් හැප්පුනා

    මන් අතින් Bicycle එකක ගිය ගෑණු කෙනෙක් හැප්පුනා මේක පොඩි කෙස් එකක්. හිතට වද දෙන ප්‍රශ්නයක්. මන් අතින් Bicycle එකක ගිය ගෑණු කෙනෙක් හැප්පුනා. මම වංගුවකින් Overtake කරන්න ගිහින් පිටිපස්සෙන් ආපු Bicycle එකේ කන්නාඩිය එක මගේ වාහනයේ පිටිපස්සේ වැදිලා Bike එක පෙරලුනා. Bicycle එකේ කාන්නාඩිය කැඩුනා. මේක...
  18. සනෝජ්_තරංග

    Plantation vs Plantations

    Company Name Plantation Company Name Plantations මේ උඩ දෙකේ වෙනස මොකක්ද ? වැවිලි සමාගම කට සාර Plantation සාර Plantations නමක් දාන කොට අගට S එන එකේ වෙනස මොකක්ද ?
  19. සනෝජ්_තරංග

    Easy Sautéed Spinach

    මට කෑම වේලක් හදාගන්න ඕන වෙලා තියෙනවා. නිවිති වලින්. අපේ ගෙදර වැඩ කරන කෙනා මෙව්වා හදන්න දන්නේ නැහැ. මෙන්න මේක හදාගන්න ඕන. Easy Sautéed Spinach https://www.simplyrecipes.com/recipes/spinach/ බඩු කළමනා දුන්නොත් කාට කියලද මේ වගේ එකක් හදාගන්න පුළුවන් ? Resturent එකකට කිව්වොත් ටිකක් ලොකු, ගාණක්...
  20. සනෝජ්_තරංග

    High Quality T Shirt Places

    ලංකවේ හොඳ, හෙදුවහම පාට යන්නේ නැති, Quality T Shirt ගන්න පුළුවන් කොහෙද ? මුදල අවුලක් නැහැ Quality පාට යන්නේ නැති එව්වා වෙන්න ඕන ? Price Range : Rs.1000 - Rs.2000

    No contents