මේකේ ඉන්න Drones ගැන දන්නා අය උදවු කරයි කියල හිතනවා, පොඩි ප්‍රශ්න ටිකක්
1. දැනට තියෙන හොඳම Drone එක මොකක්ද පාවිච්චියට ? ඒ කිව්වේ Camera එකේ MegaPixel වැඩි, Videos Quality අතින්.
2. මම මේක ගන්න අදහස් කරගෙන ඉන්නේ, අපේ වත්ත වටේ යවන්න, යවල බලන්න රැට වත්තට කට්ටිය එහෙම එනවා ද කියල බලන්න හොරෙන් ? ඒ...