මට දැන් මෙහෙම හිතෙනවා ගොඩක් වෙලාවට.
ලෝකේ ඉන්න හැම පුද්ගලයාම හැම වෙලාවකම උත්සහ කරන්නේ මුදල් හම්බ කරන්න.
මීට අවුරුදු දෙක තුනකට කලින්, මටත් සැහෙන ඕන කම තිබුන මාසෙට සැහෙන ගාණක් අතට එන විදියට Business කරන්න, ඒ කිව්වේ මාසෙකට අඩුම ලක්ෂ 40, 50 වගේ අදායමක් ගන්න. ගෙදර සාමානයෙන් යමක් කමක් තියෙනවා මාසෙකට...