1. DJ චි කේ යි යා

    කැරම්

    කැරම් නීති රීති ටික හරියට දැනගන්න ඕන බන්. තේරෙන්න දැනගන්න පුළුවන් විදිහක් කියකෝ
  2. DJ චි කේ යි යා

    ෆෝන් චාජර්

    දවසක් දෙකක් ෆාස්ට් චාජ් වෙලා, ඊට පස්සේ ස්ලෝ චාජ් වෙන්න ගත්තා බන් ෆෝන් චාජරේ. මොකක්ද මේකට හේතු වෙන්න පුළුවන්?
  3. DJ චි කේ යි යා

    බ්ලේසර් රෙන්ට් එකට

    කොටුව, බොරැල්ල අවට බ්ලේසර් රෙන්ට් එකට ගන්න තැනක් දන්නවද කවුරුත්?
  4. DJ චි කේ යි යා

    හොඳම දන්තාලේපේ

    විදුරුමස් දියවෙලා වගේ දැනෙනවා බන්.. අවුරුදු ගානක් සුදන්ත පාවිච්චි කරේ. උඹලා පාවිච්චි කරන ටූත් පේස්ට් එක මොකක්ද? මොකක්ද අදහස?? පූල් එකේ ටිකක් පීනමු.
  5. DJ චි කේ යි යා

    උයන් නැතුව

    ලිප පාවිච්චි නොකර, කේතලේ පාවිච්චි නොකර දවල්ට රෑට වේල ශේප් කරගන්න පුළුවන් කෑම මොනාද? දුරක කාමරේකට ඇවිත් ඉන්නේ තාවකාලිකව. :D නූඩ්ල්ස් හදාගන්නත් කේතලයක් එපැයි. පික් මී, ඌබර් පසුවට.
  6. DJ චි කේ යි යා

    ට්‍රිප් ස්විච් ඕෆ්

    නිතර නිතර ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ලෝඩ් එක වැඩියෙන් එන එක ඇරෙන්න වෙන තියෙන්න පුළුවන් හේතු මොනාද? ප.ලි. ට්‍රිප් එක දාද්දි, කර කර සද්දයක් එනවා තප්පර 3ක් විතර. පස්සේ නැතුව යනවා.
  7. DJ චි කේ යි යා

    Quick Heal Upgrade

    මචන්ලා මං දාලා තියෙන්නේ Quick Heal Antivirus Guard එක. කඩෙන් අරන් තමා දාගත්තේ. දැන් අවුරුද්ද පැනලා. අප්ග්‍රේඩ් කරන්න කියලා එනවා. උඹලා කොහොමද අප්ග්‍රේඩ් කරගන්නේ. සල්ලි ගෙවලම කරගන්නවද? නැත්තම් ක්‍රැක් සීන් මුකුත් තියේද? Quick Heal පාවිච්චි කරන උන් හරි වෙන උන් හරි දන්න කියන ක්‍රමයක් දාගෙන යමල්ලකෝ.
  8. DJ චි කේ යි යා

    ෆොටෝෂොප්

    යාලුවනේ, ,මට දැනගන්න ඕන ෆොටෝෂොප් මුල ඉඳන් ඉගෙන ගන්න පුළුවන් ඔයාලාගේ විශ්වාසය දිනාගත්ත යූටියුබ් චැනල් වල නම් ටිකක් :)
  9. DJ චි කේ යි යා

    Seylan Bank Vacancies

    සෙලාන් බැංකුවෙ මොකක් හරි ජොබ් එකකට කෝල් කරලද බන්ස්ලා. එහෙම නම් ඒ ගැන විස්තර ටිකක්/ ලින්ක් එකක් කියකෝ
  10. DJ චි කේ යි යා

    Fb messages

    ෆේස්බුක් මැසෙන්ජර් එකෙන් යවලා මකපු මැසේජ් රිකවර් කරගන්න විදිහක් තියේද සහෝලා? ඇප් එකක් මුකුත් තියෙනවා නම් කියපල්ලකෝ.
  11. DJ චි කේ යි යා

    ලෝන්-සීන්

    එක්කෙනෙක්ට ඇපකාරයෙක් විදිහට ලෝන් කීයක අත්සන් කරන්න පුළුවන්ද මචන්ලා? අර බැංකුවේ මෙච්චරයි මේ බැංකුවේ මෙච්චරයි කියලා එකක් තියේද? ඇපකාරයෙක් විදිහට අත්සන් කරලා කෙළවෙන්න පුළුවන් උපරිමය මොකක්ද? ඔය කියනවයි වගේ ඇපකාරයාගෙන් අයකරගන්න සීන් ඇත්තටම වෙනවද? අනේ ප්‍රශ්න දෙකටම උත්තර දීහල්ලා :/
  12. DJ චි කේ යි යා

    download-අවුල

    මචන්ලා ඔෆිස් එකේ ටොරන්ට් බාන්න දෙන්නේ නෑනේ. උන් බ්ලොක් කරලත් නෑ. වයිරස් ගාඩ් එකේ සීන් එකක්ද මන්දා. මට කියපල්ලකෝ මේක ගොඩ දාගන්න විදිහක්.
  13. DJ චි කේ යි යා

    රිලවෙක්

    අල්ලපු ගෙදර රිලවෙක් ඇති කරනවා කොල්ලනේ. අපිට හෙන කරදරයි. ඇවිල්ලා අරවයි මේවයි බිඳලා දානවා. උන්ට කිව්වට කනකට ගන්නේ නෑ. මේකට කරන්න මොකක් හරි කියපල්ලකෝ. රිලවව අල්ලගන්න තිබ්බ නම් හරි කැලේකට ගිහින් දාන්න තිබ්බා.
  14. DJ චි කේ යි යා

    Ballek aran yanna

    බල්ලෙක්ව කිලෝමීටර 100ක වගේ දුරක් අරන් යන්න ඕන, කොළඹ ඉඳන්. හොඳ ප්‍රවාහන ක්‍රමයක් ගැන කියනවද? පික්මී වල වගේ ඔය වගේ දේවල් කරනවද?
  15. DJ චි කේ යි යා

    dialog data horu

    ඩයලොග් Home broadband 4G පැකේජ් එක ඉවර වෙන්නේ අප්‍රේල් 11 වෙනිදා. අද 27 මේ වෙද්දී පැකේජ් එක ඉවරම ඉවරයි. වෙන්දටම මාසෙම තියෙන එක. ගෙදර ඉන්නවයි කියලා අමුතුවෙන් කරපු දේකුත් නෑ. වීඩියෝ බලන්නෙත් ෆෝන් ඩේටා වලින්. මුන් නම් මහ හොර හැත්තක්. හෙන ගහන්න ඕන ඩයලොග් ඒකට. මේකට කරන්න දෙයක් තියේද...
  16. DJ චි කේ යි යා

    ලයිෂන්

    යාලුවනේ, මගේ බයික් එකේ ඉන්ෂුරන්ස් එක ඉවර වෙන්නේ අප්‍රේල් වල. ලයිසන් එක එක්ස්පයර් වුණේ පෙබරවාරි වල. මට අලුත් ලයිසන් එක ගන්න පුලුවන්ද පරණ ඉන්ෂුරන්ස් එක පෙන්නලා? නැත්තම් අලුතින් ඉන්ෂුරන්ස් කරන්න වෙයිද මාස දෙකක් තියෙද්දී?
  17. DJ චි කේ යි යා

    දුම්'සහතික

    වාහනවල දුම් සහතික ගනිද්දි රිපෝට් එක ගන්න වෙලාවට මුකුත් ටිප් එකක් එහෙම දෙන සීන් එකක් තියේද? ඔහේල සාමාන්‍යයෙන් දෙනවද?
  18. DJ චි කේ යි යා

    මී~කරදරේ

    මී කරදරෙන් බේරෙන්න, උන්ව නොමරා කරන්න පුළුවන් දේවල් ටිකක් කියපල්ලාකෝ මී කූඩු ගැනත් පොඩ්ඩකට අමතක කරලා වෙන විසඳුම් තියේ නම් කියන්ඩෝ
  19. DJ චි කේ යි යා

    හතිය

    ඇදුම, පපුවේ මහන්සිය, හතිය වගේ ලෙඩවල් වලට ප්‍රසිද්ධම දොස්තර කවුද? එයා ඉන්න රෝහල් මොනාද? ඒ සම්බන්ධ විශේෂඥයින්ට කියන්නේ මොකක්ද? උදා: උගුර කණ නාසය සම්බන්ධ විශේෂඥයෝ වගේ මේ අයට කියන්නේ මොකක්ද?
  20. DJ චි කේ යි යා

    කොළඹ'හොස්ටල්

    කොලඹ තියෙන පිරිමි හොස්ටල් මොනවාද? වැඩ කරබ අයට නවාතැන් ගන්න පුලුවන් ඒවා? විස්තර දෙන්නකෝ. YMCA තියෙන්නේ කොහෙද? ඒකේ කාමර තිබේද?

    No contents