යාලුවනේ, පොඩි සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා එයාපෝට් එක සහ කස්ටම් එක සම්බන්ධව.
දැන් ඔය රට ඉඳන් එන අයට බෝතලයක් හෝ එකාමාරක් ඩියුටි ෆ්‍රී කියනවනේ, ඊට වඩා ගේන්න බෑ කියනවනේ. ඒ කියන්නේ ඩියුටි ගෙවලා ඕන තරම් බෝතල් ගේන්න පුලුවන්ද?
අනිත් එක යාලු, ඔය රත්තරන් හොරෙන් ගෙනල්ලා අහුවුණයි අරවයි මේවයි...