1. Mr PERERA

    යාල්~දේවී

    fddfd
  2. Mr PERERA

    The Train Trip (Omanthai by Yal Devi)

    උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරන්න අපි හැමෝම ආසයි. ඒකට හේතුව තමයි ලස්සන වට පිටාව. ඒ වගේම 1985 වසරට පෙර යාල්දේවී දුම්රියේ යාපනේ ගමනත් ඉතාමන් සුන්දර ගමනක් කියලා තමයි දුම්රියෙන් යාපනය සංචාරය කරපු අපේ අම්මලා තාත්තලා තාමත් කියන්නේ. 1985 වසරේ යාල් දේවියට එල්ල වෙච්ච කුරිරු ත්‍රස්ථවාදී ප්‍රහාරයත් එක්ක...
  3. Mr PERERA

    ගීයට~වදනක් by Chamikawp

    චාමික කියන්නේ කලාවට බර කොල්ලෙක් කියලා හැමෝම දන්නවා. චාමිකගේ හැකියාව ගෝපාල් සාමි එක්ක එකතුවෙලා කරපු සින්දුවෙන් පසුගිය දවස් වල ඔයලා දකින්නට ඇති. මේ චාමිකගේ තවත් වැඩක්. අපේ චාමික පසුගිය ගම්පොල සංචාරයේදී ගීයට වදනක් එකතු කරේ මෙහෙමයි. හන්තානට පායන සඳ ගීතය ඔයලා හැමෝම අහලා ඇති. tSC4p-E3vHI
  4. Mr PERERA

    Old Kelani Vally (KV) Rail Track, Rare Collection

    කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිව යන කැළණිවැලි දුම්රිය මාර්ගයේ ඉතාමත් දුලබ ඡායාරූප එකතුවක් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. Link ස්තුතිවන්ත වෙනවා FB Yakada Yaka Group එකේ Admin ‍YaKada Yaka ට මේ පින්තූර ටික හොයලා දුන්නාට. අපි වගේම ශ්‍රී ලංකා...
  5. Mr PERERA

    Rail Hike from Ohiya to Idalgashinna

    ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ වැඩිම බිංගෙවල් සංඛ්‍යාවක් පිහිටා තිබෙන දුම්රිය ස්ථාන දෙක තමයි ඔහිය දුම්රිය ස්ථානය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය. ගොඩාක් කාලෙක ඉඳලා මගේ හිතේ තුබුන ආසාවක් තමයි මේ බිංගෙවල් 14 පිහිටා තියෙන දුම්රිය ස්ථාන දෙක අතර Rail Hike එකක් කරන්න. මේ වටපිටාව ඇත්තටම ඉතාමත්...
  6. Mr PERERA

    Chamikawp Ft R.G.Sami (New Track-Exclusively on ElaKiri.com)

    එලකිරි සංචාරකයා හතරවෙනි අති සාර්ථක සංචාරය ඊයේ අවසන් උනා. කලින් ට්‍රිප් හතරටම වඩා අලුත් අත්දැකීම්, මතකයන් රැසක් ඉතුරු කරමින් තමයි අපගේ හතරවන සංචාරය ඊයේ නිම උනේ. මම වැඩි විස්ථර කියන්න යන්නේ නෑ ඒ පිළිබඳව. තෙඩ් දෙකකින් සංචාරයෙ සම්පූර්ණ විස්ථර ඔයාලා හමුවට ගෙන එන්න මමත් ජේ.කේ. ත් සූදානම් වෙලා ඉන්නේ...
  7. Mr PERERA

    එළකිරි~සංචාරකයා~අතර~මගදී

    එළකිරි~සංචාරකයා~අතර~මගදී හතරවෙනි සංචාරයේ පලවෙනි දවස ඉවර වෙනකොට අපේ අත්දැකීම් ඔයාලට කියන්න හිතුනා. සංචාරයේ පලවෙනි දවස සාර්ථකව නිමා කරලා අපි දැන් ඉන්නේ ගම්පොල බණ්ඩාගේ ගෙදර. කියන්න ගොඩක් සන්තෝසයි බොහෝ දෙනෙකුට ලබා ගන්නට බැරිවෙන විදිහේ සංචාරක අත්දැකීමක් අපිට අද විද ගන්නට හැකි වුනා. ඔහියත්...
  8. Mr PERERA

    ElaKiri Traveler Weimada Journey Has Been Cancled.

    එලකිරි සංචාරකයා හතරවෙනි සංචාරය විදියට අපි යාමට තීරනය කරලා තිබුනේ වැලිමඩ නගරයටයි. වැලිමඩ හා ඒ අවට සංචාරක ස්ථාන වල වැදගත් කම ෆෝරම් එකට ගෙන එන්න තමයි මුලින් අපි තීරනය කරලා තිබුනේ. නමුත් වැලිමඩ සංචාරය අවශ්‍යතා කිහිපයක් මත ටික දවසකට කල් දාන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. අපේ අලුත් නැවතුම්පල ගම්පොල...
  9. Mr PERERA

    ගෝලයෝ

  10. Mr PERERA

    Next Journey Of ElaKiri Traveler - Journey to Welimada

    මේ තියෙන්නේ බදුල්ල-වැලිමඩ ප්‍රධාන මාර්ගය. මේ මාර්ගය යාවෙන බදුල්ල නගරයත් වැලිමඩ නගරයත් වෙත සංචාරය කරන්නයි එලකිරි සංචාරකයාගේ මේ සූදානම. වැලිමඩ, ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඉතාමත් සෞම්‍ය දේශගුණයකට හිමිකම් කියන ලංකාවේ තවත් අලංකාරම නගරයක්. තේ වගාවත්, අල වගාවත්, එලවළු හා වී ගොවිතැනත්...
  11. Mr PERERA

    Sirasa TV මොකද්ද මේ කරන්නේ?

    Sirasa TV මොකද්ද මේ කරන්නේ? සිරස ටීවී බලන ඔයාලා හැමෝම මේ දවස් ටිකේම දකින්න ඇති සැරියුත් මුගලන් අගසවු දෙනමගේ අතු උතුම් ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවලා ප්‍රදර්ශනයට සූදානම් වෙනවා. හිතුනා 2600 වෙනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සැරියුත්, මුගලන් ධාතු විස්තරය ඔයලාට කියන්න ඕනා කියලා...
  12. Mr PERERA

    දුම්රිය~සේවයේ~හැඩකාරයා

    දුම්රිය~සේවයේ~හැඩකාරයා අද මම කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති හැඩකාරම දුම්රිය එන්ජිම ගැන. ඒ M7 වර්ගයට අයත් දුම්රිය ඇන්ජින්. මේ M7 වර්ගයේ දුම්රිය ඇන්ජින් නිපදවලා තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ Brush Traction සමාගම. මේ ඇන්ජිම Diesel Electric ඇන්ජිමක්. බල සැපයුම EMD...
  13. Mr PERERA

    Bolt's Birthday Party. Thanks Bro!

    ඔයාලා දන්නවා අපේ Traveler Team එකේ Bolt. අප්‍රේල් 17 වෙනිදා තමයි Bolt ගේ උපන් දිනය. ඔන්න ඉතින් ඊයේ අපි කට්ටිය බෝල්ට් ගේ උපන්දිනය සමරන්න එකතු උනා කියමුකෝ. අපේ කට්ටිය උනේ, බෝල්ට්,චාමික,ජේ.කේ,දිලුමා,සතරේ හා මේ මම. ;) මුලින්ම ගියේ KFC එකට. KFC එකේ අපි කන බොන අතරේ කූල් ඇලජික් එකෙක්ට කෝපි ඕන...
  14. Mr PERERA

    Did you know this about Libya?

    Some other facts (that mainstream media will never tell you) about "Gaddafi and Libya: Credits to Libyan citizens are given with NO interest. Students would get paid the average salary for the profession they are studying for. - If you'd be unable to get the employment the state would...
  15. Mr PERERA

    ඔන්න~කොල්ලෝ

    Very soon women will pay men to suck their breasts! BBC Homepage Top News Story - Doctors recommend that women reduce the risk of breast cancer, by having their breasts sucked. It is said that regular sucking of the breast lowers the risk level. The breasts must be sucked as often as...
  16. Mr PERERA

    හොඳම~ඇන්ජිම (" M4 the Best Locomotive in Sri Lanka ")

    හොඳම~ඇන්ජිම (" M4 the Best Locomotive in Sri Lanka ") ලංකා දුම්රිය සේවය මෑත කාලයේ ආනයනය කල දුම්රිය ඇන්ජින් හා මැදිරි විවිධ දෝෂ සහිත වීම බොහෝ දෙනාගේ කතා බහට ලක් උනා. ඒ කතා කෙසේ වෙතත් මට ලංකා දුම්රිය සේවය සතු වටිනාම සම්පතක් වන M4 ගනයේ දුම්රිය ඇන්ජින් පිළිබඳ යමක් කතා කරොත් හොඳයි කියලා. කැනඩාවේ...
  17. Mr PERERA

    Trip Gihilla BBQ Dana Hamotama Honda Padamak

    :(:(:(
  18. Mr PERERA

    මංගල~ගමනගැන~යමක්

    මංගල~ගමනගැන~යමක් ;););)
  19. Mr PERERA

    Somawathiya

    සෝමාවතී චෛත්‍යරාජයානන් වහන්සේ ඉදි කරලා තියෙන්නේ ක්‍රි.පූ. 02 වන ශතවර්ෂයේ දී පමන කියලාතමයි නිර්නය කරගෙන තියෙන්නේ. අප මහා ලෞතුරා බුදුරජානන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කරලා තමයි සෝමාවතිය ඉදි වෙලා තියෙන්නේ. සෝමාවතිය ඉදි කරලා තියෙන්නේ වලගම්බාරජතුමා විසිනුයි. වලගම්බා රජු හා ඔහුගේ බිසව සෝමාවතී...
  20. Mr PERERA

    Help Please (HF-Filesonic)

    කවුරු හරි පිංවතෙක් ගාව තියනවා නම් Filesonic හරි Hotfile හරි Premium Account එකක් මට දෙනවාද? දවසක් Valid එකක් උනොත් හොඳටම ඇති. PM එකක් දාන්න. :):):) Mr.Perera ගේ කාරුණික ඉල්ලීමකි.

    No contents