1. Mr PERERA

    ඉදල්ගස්හින්‍‍නේ සිට ඉන්දියාවට

    ඉදල්ගස්හින්‍‍නේ සිට ඉන්දියාවට “ඒ 1984 වසරේ ජූනි මාසයයි. ඉදල්ගස්හින්නේ පදිංචි වතු කම්කරුවෙකු වූ කේ. වෛත්‍යලිංගම් හට ඉන්දියාවේ මණ්ඩාපම් කෑම්ප් ප්‍රදේශයේ දිවි ගෙවනා සිය ඥාති හිතවතුන් දැක බලා ගැනීමට දැඩි වුවමනාවක් ඇති විය. රැයක් එළිවෙන කල ගමනට අවැසි අඩුවැඩිය සූදානම් කරගත් හෙතෙම පසුදා පානුපැයේදීම...
  2. Mr PERERA

    EK Clash of Clans Gamers Club

    Clash of Clans සෙල්ලම් කරන හා සෙල්ලම් කරපු හැමෝම වෙනුවෙන් අත්දැකීම බෙදා ගන්න විස්ථර කතා කරන්න මේ ත්‍රෙඩ් භාවිතා කරමු. මමත්, ලංකාවේ හා ඉතාලියේ ජීවත් වෙන මගේ සහොදරයන් කිහිප දෙනෙකුත් අලුතෙන් Clan එකක් ආරම්භ කලා. ඊයේ අපේ පළවෙනි Clan war එක. අද උදේ වෙනකොට අපි ගොඩක් ඉස්සරහින්. අපේ Clan එකේ නම...
  3. Mr PERERA

    මඩු..... (Train Trip Season II)

    මඩු..... (The Train Trip Season II) හූ... හූ.......... හූ................. ජනතාව පොලූ මුගුරු මානාගෙන පෙරාව හොයන බව පෙරා දන්නවා.. ඔක්කොටම කලියෙන් ගැත්තාට සමාව භාජනයකට දමන්න කියලා ට්‍රිප් එක ගිය නොගිය සෑම දෙනාගෙන්ම පෙරා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. කොහොම හරි Train Trip දෙවෙනි අදියරත් සාර්ථක...
  4. Mr PERERA

    The Train Trip Season II

    ගිය සතියේ ඉරිදා හවස ගනේමුල්ල ඉස්ටේසමට මම එනකොට වෙලාව 6.25 ට විතර ඇති. හවස 6.44 ට කොළඹ කොටුවට යන ස්ලෝ ට්‍රේන් එකේ කැළණියට එන්නයි මම හිතං හිටියේ. බංකුවට බර වෙලා වටපිට බල බල ඉන්නකොට තමා කොළඹ ඉඳන් ගනේවත්තට යන S10 එක ගනේමුල්ල ඉස්ටේසමට ආවේ. ඒක ගණේමුල්ලෙන් පිටත් උනා විතරයි "කොළඹ කොටුව දක්වා පස්වරු...
  5. Mr PERERA

    තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

    තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්.. ආයේ කවමදාකවත් උදේ පාන්දර නැගිටලා නිදි විකාරෙං තාත්තට බොන්න කිරි එක හදාගෙන, තාත්තා කන්න ආසම ආසා සයිවර් හොද්ද එක්ක රතු ඉඳිආප්ප අරගෙන උදේ 6 වෙනකොට කලුබෝවිල ඉස්පිරිතාලෙට මට යන්න මට පුළුවන් කමක් නෑ. ආයේ කවම කවදාකවත් කෝට්ටේ හන්දියේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන්...
  6. Mr PERERA

    Warm Welcome to the Newest member of Team Travelers

    වෙන කවුරුවත් නෙමෙයි.. හැමෝම දන්න, හැමෝම ආදරය කරන අපේ ලොකු අයියා. තරියා ;) අපේ ටීම් එකේ හැමෝමටම ගොඩක් සන්තෝසයි තරියව අපේ කන්ඩායමට එකතුකරගන්න ලැබීම සම්බන්ධයෙන්. ත්‍රෙඩ් එකක් දාලා එලකිරිය දැණුවත් කිරීමත් හොඳයි කියලා හිතුවා.. Welcome to The Team.. Lets Start Traveling Brother! අපි...
  7. Mr PERERA

    Team Traveler's Waterfall Hunt.

    සෑහෙන කාලෙකින් එලකිරිය පැත්තට ගොඩ වැදුනේ. මුලින්ම එලකිරි සංචාරකයා එක්ක ආදරයෙන් එකතුවෙලා ඉන්න එලකිරි අඩවියේ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා පසුගිය සංචාර කීපයකම ත්‍රෙඩ්ස් පල කරන්නට ප්‍රමාද වීම පිළිබඳව. හැකි ඉක්මනින්ම පහුගිය චාරිකා සටහන් ඔයාලා වෙත අරගෙන එන්න අපේ සාමාජිකයන් යුහුසුලුව කටයුතු කරනවා. මේ කාලෙකට...
  8. Mr PERERA

    I Need a Very Big Help

    එලකිරියේ ඉන්න කවුරුහරො හොරණ - කළුතර බස් පාරේ බටගොඩ කියන හරියේ පදිංචිවෙලා ඉන්නවද? නැතිනම් ඔයාල දන්න කවුරු හරි නෑ කෙනෙක්, යාළුවෙක්, කවුරුම හරි විස්ථරයක් දැන ගන්න පුළුවන් කෙනෙක් ඒ හරියේ ඉන්නවද? ඉන්නවා නම් මට PM එකක් දාන්න. ලොකූ උදවුවක්.. දොස්තර කෙනෙක් ගැන හදිසි විස්ථරයක් දැන ගන්න. :(:(:(
  9. Mr PERERA

    cspmaxx We Will Miss You Bro!

    අපිත් එක්ක මාස කීපයක් ලංකාවේ ගත කරපු සුමියා ආයේ ඊයේ කොරියාව බලා පියාසර කලා. අපේ එක සහෝදරයෙක් අපි අතරින් අවුරුදු කීපයකට වෙන් වෙලා ගියා. අපි හැමෝටම ඊයේ ගොඩක් දුක දවසක්. Traveler Team එකේ අන්තිම සංචාර දෙකේම ත්‍රෙඩ් දෙක ගොඩාක් ලස්සනට සුමියා ඉදිරිපත් කලා ඔයාලාට මතක ඇති. වැස්සත් එක්ක...
  10. Mr PERERA

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ කිලෝමීටර 1292 ක තවත් පට්ට සංචාරයක් අති සාර්ථක විදියට අපිට ඉවර කරගන්න පුළුවන් උනා. දින තුනක අපූරු සංචාරයේ අවසන් දවසේ වැස්ස අපිට දුන්නේ පුදුම වදයක්. ඒත් වැස්සට පුළුවන් කමක් තිබුනේ නෑ අපේ ගමන නවත්වන්න. තවත් සාර්ථක සංචාරයක් අවසානයේ...
  11. Mr PERERA

    EK Travelers - Do You Wanna Join With Us?

    සුභ උදෑසනක් හැමෝටම. එලකිරි සංචාරකයා කන්ඩායම තවත් ට්‍රිප් එකකට ලහි ලහියේ සූදානම් වෙන අවස්ථාවක තමා මේ ත්‍රෙඩ් එක හදිසියේ දාන්න කියලා අපි තීරණය කලේ. අපේ මීලඟ සංචාරය මේ සෙනසුරාදා ඒ කියන්නේ මේ මාසේ 27 වෙනිදා යන්නයි අපි තීරණය කරලා තියෙන්නේ. දින තුනක සංචාරයක් විදියට තමා අපි මේක සැලසුම් කරලා තියෙන්නේ...
  12. Mr PERERA

    This is how we met.... (Updating)

    එලකිරි.කොම් කියලා වෙබ් සයිට් එකක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලාම දැක්කේ 2007 අවුරුද්දේ මුල. තැනත් මම කියන්නම් කෝ. වයිෆ්ගේ ඔෆිස් එකට ගිය වෙලාවක (ඒ කාලේ ගර්ල් ෆ්‍රෙන්ඩ් :P) ඔෆිස් එකේ වැඩ කරන මල්ලිලා කීප දෙනෙකුම පිස්සුවෙන් වගේ මොකද්දෝ සයිට් එකක පෝස්ට් දාමින් ඉන්නවා. සින්දු ඩවුන්ලෝඩ් කරනවා. ඇත්තටම මම...
  13. Mr PERERA

    Tour De Mannar Coming Soon!

    ඝෝෂාකාරී පරිසරයෙන් මිදී ඇඟ හිරිවට්ටන සීතලේ නොවේ ගිනි අව්වේ කර්කෂ්ඨවූ හැමදාමත් වගේ ලංකාවේ තවත් එක අන්තයක් වූ තලෙයිමන්නාරම් තොට කෙලවර කරා Team Traveler සිදු කල තවත් අතිසාර්ථක සංචාරයේ අවසානය නව ඇරඹුමක් සමග මෙසේ සනිටුහන් කරනෙමු.හැමදාමත් වගේ මේ කෙටි සටහන තබනුයේ සහෝදරත්වය හා එකමුතු බව කැටිකොට සදා...
  14. Mr PERERA

    Very First Trial Run of S12 to Haputhale

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ බලවේග කට්ටල එකතුවට එක්වූ නවතම සාමාජිකයා පිළිබඳවත් මහනුවර දක්වා එම බලවේග කට්ටලය සිදුකල මම ඔබ දැනුවත් කලා. කියන්න සන්තෝසයි ඊයේ, එනම් 2012-08-24 වෙනිදා S12 (921-922) බලවේග කට්ටලය හපුතලේ දක්වා තමන්ගේ දෙවෙනි පරීක්ෂන චාරිකාව ඉතාමත් සාර්ථක ලෙස අවසන් කලා. මහනුවර...
  15. Mr PERERA

    Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

    වසර ගනනාවකට පස්සේ ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලින්ට වගේම මගී ජනතාවටත් ප්‍රීතිය දනවන සතියක් තමා ගෙවී ගියේ. ඒකට හේතුව තමා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ DMU (Diesel Multiple Units) අතරට එකතුවෙච්ච අළුත්ම සාමාජිකයා පසුගිය සතියේ ලංකාවට ගොඩ බැස්සා. පන්තියක් වශයෙන් ගත්තොත් ඒක නම් කරලා තියෙන්නේ Class S12 කියලා...
  16. Mr PERERA

    End Of a Journey Is a Begining Of Another - Thanks Travelers!

    තවත් අති සාර්ථක, වගේම අති දුෂ්කර සංචාරයක් අවසානයේ හැමදාමත් වගේ මේ සූදානම අපේ crew එකට ස්තුති කරන්නටයි. පසුගිය මාසයේ වර්ශාව නිසා කල් දැමීමට සිදු වෙච්ච අසුපිනි ඇල්ල වෙත පසුගියදා එලකිරි සංචාරකයා කන්ඩායම අති දුෂ්කර සංචාරයක් කලා. Adithya Dilum Chamika Iresh (Left) & Amila (Right) Anju...
  17. Mr PERERA

    නැව~ගිලුනත්~බෑන්~චූන්

    නැව~ගිලුනත්~බෑන්~චූන් Good Friends Good Times (EK Traveler Reunion @ Seegiriya) හලෝ..... :rolleyes::rolleyes::rolleyes: මෙන්න මෙහෙමයි කතාව සිද්ද උනේ. ඉස්සර මාසයක් මාසයක් ගානේ ට්‍රිප් යන්න සෙට් වෙච්ච අපේ සෙටාර් එකට පසුගිය මාස කීපයේම කොහෙවත් ඇවිදින්න හැකියාවක් ලැබුනේ නෑ. ඔන්න ඉතිං අපි...
  18. Mr PERERA

    Thank You Travelers!

    එලකිරි සංචාරකයා තවත් සාර්ථක පියවරක් ඊයේ දිනයේ නිමාවට පත් උනා. පසුගිය දින කීපයේ දිවයිනේ ප්‍රදේශ කීපයකට පතිත වෙච්ච මහ වැසි නිසා අපේ කන්ඩායම මුලින් සූදානම් කරගෙන සිටි ප්‍රදේශයේ සංචාරය කිරීමට අපට හැකියාව ලැබුනේ නෑ. අපේ destination එක වෙනස් උනත් පොරොන්දු වෙච්ච ආකාරයටම අළුත් විදියේ පින්තූර එකතුවක්...
  19. Mr PERERA

    EK Traveler Re-Union

    පෙර කිසි දිනෙකනොදුටු අංශුමාත්‍රයක පවා හැඳිනීමක් නොමැතිව අන්තර්ජාලය තුලින් එකතු වූ මිතුරන් පිරිසක්... එකම අරමුණක්... එකම අදහසක්... ඒ වෙන කිසිවක් නොවෙයි. :rofl: රස්තියාදු ගැසීමයි :rofl: We traveled to the places, people never imagine to travel. Economical group Traveling trend using public...
  20. Mr PERERA

    Podi Manike (Little Maiden)

    ශ්‍රී ලාංකිකයෙකු නම් සිංහල කතාකරන්න ඕන, සීගිරිය නැගලා තියෙන්න ඕන, බදුල්ලට කෝච්චියේ ගිහින් තියෙන්න ඕන යැයි අපේ පැරැන්නන්ගේ මතයක් තිබුනා.ඔය කතාව කීවේ කටකහනවාට නොවන බව මගේ මතයයි. ලෝකයේ කිසිම රටක නැති ඉතා අලංකාර දුම්රිය මාර්ග පද්ධතියක් අපේ ලංකාවේ තියෙනවා කියලා අවිවාධයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒකට...

    No contents