1. Mr PERERA

    අපේ~ක්‍රිකට්

    අපේ රටේ පොඩි එකාගේ ඉඳලා ගත්තම ක්‍රිකට් එක්ක තියෙන්නේ පුදුම බැඳිමක්. අවුරුදු එකහමාරේ දෙකේ පොඩි එකා පවා ප්ලාස්ටික් කොට බැට් එකයි ප්ලාස්ටික් බෝලෙයි අරං සෙල්ලම් කරන එක අපේ රටේ ගෙවල් වල සුලභ දර්ශනයක්. අවුරුදු එකහමාරේ දෙකේ පොඩි එකාට පවා දැනෙන ක්‍රිකට් වලට අපේ රටේ උං උපන් හපන්නු වෙන එක පුදුමයක් නෙමෙයි...
  2. Mr PERERA

    Happy Wedded Life chamithcp

    ඔන්න අපේ තවත් එලකිරි සාමාජිකයෙක් EK Married Club එකට ඇතුලත් උනා පසුගිය සඳුදා. ඒ කියන්නේ 21 වෙනිදා. EK Married Club එකට ඇතුලත් වෙච්ච අළුත්ම සාමාජිකයා තමා අපේ EK Traveler Team එකේ සමාජිකයෙක් වෙච්ච chamithcp. chamithcp Senior Member හෙට චමිත්ගේ Home Coming එක. අපි හැමෝම චමිත්ටත් ඔහුගේ...
  3. Mr PERERA

    Old is Gold

    ආයුබෝවන්!!! :P:P:P ගොඩ දවසකින් මේ පැත්තට එන්න ලැබුනේ. :D:D:D අළුතෙන් ආණ්ඩුවක් එහෙම පත්වෙලා, මටත් ඇමති පට්ටමකුත් හම්බවෙලා තියෙනවා අදයි දැක්කේ :rolleyes::rolleyes::rolleyes: කොහොම හරි ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් කොටන්නත් බැරි උනා. ඇත්තටම වෙලාවක් තිබුනේ නෑ. හිතුනා අද ටිකක් පරණ දේවල් ටිකක් ඔයලා එක්ක...
  4. Mr PERERA

    Hi Friends.. I'm new to this site.

    Hello Everyone!!! I'm new to this site. මම මේ එලකිරි අඩවියට එකතු උනේ අළුතෙන්. මම කැමතියි එලකිරි අඩවියේ Senior සාමාජිකයන් හඳුන ගන්න. :D:D:D
  5. Mr PERERA

    Batticaloa Dreamzzzz....

    ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අද වෙනකොට දුම්රිය ධාවනය වෙන මාර්ග අතරින් දීර්ගතම මාර්ගය තමයි මඩකලපුව දුම්රිය මාර්ගය. දුම්රිය මංසන්ධි 04ක් හරහා ලංකාවේ එක් කෙරවලක සිට අනෙක් කෙරවලට දිව යන සැතපුම් 217ක් දුර හරි අපූරු දුම්රිය මාර්ගයක් තමා මඩකලපුව දුම්රිය මාර්ගය කියන්නේ. 1928 වසරේ තමා මේ දුම්රිය මාර්ගයේ...
  6. Mr PERERA

    ElaKiri Family

    එලකිරි.com කියන වෙබ් අඩවිය අනිත් හැම ෆෝරම් එකකටම වඩා වෙනස්. ඇත්තටම මේකට ගැලපෙනම වචනය පවුල කියන එකයි. අපි එක පවුලක්. 2006 පටන් ගත්ත මේ පවුල අද වෙනකොට වසර 06ක පවුලක්. සාමාජිකයන් අතර මත ගැටුම්, වාද විවාද, මඩ ගැසීම් වගේ දේවල් අනන්තවත් සිද්ධ වෙනවා. ඒ වගේම තමා දුකේදී මෙන්ම සැපේදීත් එකට ඉන්න සහෝදරයෝ...
  7. Mr PERERA

    දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

    දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා දුම්රිය වලට ඇලුම් කරන බොහෝ දෙනෙක් සෑහෙන කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටිය දවසක් තමා අලුතෙන් ගෙන්වීමට තිබූ M10 වර්ගයේ ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රිය එන්ජිං කවද්ද ලංකාවට එන දවස. බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි ඒ දවස ඊයේ උදා උනා. ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතෙන්...
  8. Mr PERERA

    වැව්~බැඳි~රජ~රටට~සවාරියක්

    වැව්~බැඳි~රජ~රටට~සවාරියක් වැව් බැඳි රාජ්‍යය කියන්න අනුරාධපුරයට. තවත් නමකින් කියනවා නම් රජරට. ඒ කියන්නේ රජවරුන් රජකළ රට. පසුගිය නිවාඩු දවසක මම රජරට සංචාරය කලා. රජරට ඉතිහාසය ගැන කියවෙන තවත් ත්‍රෙඩ් එකක නෙමෙයි මේ. කැමරාවේ සටහන් වෙච්ච පින්තූර කීපයක් එලකිරියත් එක්ක බෙදාගන්න හිතුනා. සෑහෙන දවසකින් තමා...
  9. Mr PERERA

    Matale Rail Track

    1867 වසරේ මහනුවර දක්වා මගී දුම්රිය ධාවනය ආරම්භ වෙනවාත් සමඟම එවකට ඉතාමත් සාර්ථක ලෙස කෝපි වගාව සිදු කෙරුනු සාරවත් මාතලේ ප්‍රදේශයට දුම්රිය මාර්ග පද්ධතිය සෑදීමේ අදහසක් සුදු ජාතිකයන් තුල පැවතුනා. නමුත් ඒ අදහස ටික කලකට පස්සට දමන්නට අවුනට සිදු උනේ පේරාදෙනියේ සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු...
  10. Mr PERERA

    වැල්~පෙනෙල

    වැල් පෙනෙල ශාඛා.... ගිතෙලෙන් මලවා කා.... අඹු නොපතන ඒකා..... සියක් අඹුවන් පතයි ඒකා........ කියමු බලන්න තේරුම. :lol::lol::lol:
  11. Mr PERERA

    Happy Wedded Life stharanga2005

    stharanga2005 අද අපේ එලකිරි අඩවියේ අපේම සහෝදරයෙකුගේ ජීවිතයේ කඩයිම් දවසක්. අපේ Traveler Team එකේ සංජීව තරංග හෙවත් සතරේ වසර ගනනාවක් තිස්සේ තිබුන ආදරයක ප්‍රතිඵලයක් විදියට අද ඒ ආදරය ජය අරගෙන විවාහ දිවියට එලඹෙනවා. මේ විවාහ මංගල්‍ය උත්සවයට මම ඇතුලු අපේ ටීම් එකේ හැමෝටම ආරාධනා ලැබිල තියනවා. මේ වෙනකොට...
  12. Mr PERERA

    Sri Lanka Railways (Diesel Locomotives)

    හැමදාමත් දුම්රිය සේවයේ ලස්සන එලකිරි අඩවියට අරගෙන ආපු නිසා අද හිතුවා ඔයාලගේ දැනුමට යමක් එකතු කරොත් හොඳයි කියලා. එහෙම හිතුනේ පහුගිය සති දෙක තුනේ දපු කෝච්චි ත්‍රෙඩ් වලට ආපු කමෙන්ට්ස් හා PM නිසයි. ගොඩක් අය අහලා තිබුනා දුම්රිය සේවය ගැන, දුම්රිය ඇන්ජින් ගැන විස්ථර හොයා ගන්නේ කොහොමද කියලා. ඒ විස්ථර...
  13. Mr PERERA

    Test

    Ab
  14. Mr PERERA

    මාතර~කෝච්චියෙන්~අතීතයට

    මාතර~කෝච්චියෙන්~අතීතයට පොඩි කාලේ ඉස්කෝලේ දිග නිවාඩුවක් එනකං බලන් ඉන්නේ කෝච්චියෙන් මාතර යන්න. ඇත්තටම ඒ ගමන මතක් වෙනකොට තවමත් ආසයි. මගේ අම්මා ගුරුවරියක්. එයාට හම්බවෙන දෙවන පන්තියේ වොරන්ට් එකෙන් මමයි, අම්මයි, තාත්තයි, නංගීයි මාතර යන්නේ. ඒ දවස්වල මරදානෙන් උදේ කෝච්චිය තියෙන්නේ 6:35ට. ඒක කොළඹ...
  15. Mr PERERA

    Journey to Harangala Tea Estate

    කෝච්චි ගැන වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන බෝගයක් වෙන තේ ගැනත් මම මීට කලින් ත්‍රෙඩ් කීපයක්ම එලකිරි අඩවියේ සහෝදර සාමාජිකයන් වෙත අරගෙන ඇවිල්ලා තියනවා. මීට සති කීපයකට පෙර නාවලපිටිය හරංගල වතුයායට මම සංචාරය කලා. තේ දල්ල නෙලා ගන්න අවස්ථාවේ සිට අපනයනය කරන අවස්ථාව වෙනකන්ම සිදුවන ක්‍රියා වලිය මම මීට පෙර...
  16. Mr PERERA

    පුත්තලමට~කෝච්චියෙන්

    පුත්තලමට~කෝච්චියෙන් කි.මී. 1530 ක් දුරට විහිදිලා තියන ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් නොවෙන මාර්ගයක් තමයි පුත්තලම දුම්රිය මාර්ගය. රාගම දුම්රිය ස්ථානයෙන් බෙදී වෙන්වෙන මේ අපූරූ දුම්රිය මාර්ගයේ අවසානය පුත්තලම කීවාට ඉන් එහා තියෙන පුත්තලම නගරයේම කොටසක් වෙන නූර්නගර්...
  17. Mr PERERA

    සුභ~මංගලම්~Nu1Dnk

    Nu1Dnk Senior Member එලකිරි අඩවියේ එක එක සාමාජිකයෝ එක එක දේවල් වලට ප්‍රසිද්ධයි. මේ ඉන්නේ සෙරෙප්පු නිසා EK එකේ ජනප්‍රිය වෙච්ච අපේ සහෝදරයෙක්. නුවන් හෙවත් "සෙරෙප්පුවා" කියන සුරතල් නමින් තමයි මෙයාව හඳුන්වන්නේ. කියන්න සන්තෝසයි සෑහෙන කාලයක් පෙම්වතුන් වෙලා හිටිය නුවනුත් ඔහුගේ පෙම්වතිය දිනූශිත්...
  18. Mr PERERA

    Transformers III @ Liberty Cinema

    මේ දවස්වල අපේ රටේ වගේම පිට රටවලත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වෙන චිත්‍රපටිය Transformers 3. මේ වෙනකොට අති සාර්ථකව ලංකාවේ වගේම පිට රටවලත් ප්‍රදර්ශනය වෙනවා. ඊයේ තමයි නිල වශයෙන් ලංකාවේ TF3 ප්‍රදර්ශනය ආරම්භ කලේ. කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහලේ තමයි TF3 ප්‍රදර්ශනය වන්නේ. ඊයේ හවස ඉඳලා වැල නොකැඩී චිත්‍රපට...
  19. Mr PERERA

    සයිකල්~වීරයා

    මේක චිත්‍රපටි ජවනිකාවක් වගේ කියලා මේ කතාව කියවා ඉවර උනාම සමහරවිට ඔයාලාට හිතෙයි. ඒත් මේ සිද්ධිය මගේ ඇස් දෙකෙන් දැකපු සත්‍ය සිදුවීමක්. දිනය නම් හරියටම මතක නෑ. සති 3කට විතර කලින්. සෙනසුරාදා දවසක්. වෙලාව රෑ 9ට කිට්ටුයි. අවශ්‍ය කලමනා කීපය මිලදී ගන්නට මම ගියා පෑලියගොඩ කීල්ස් සුපිරි වෙළඳසැල වෙතට. ඒ...
  20. Mr PERERA

    යාල්~දේවී "The Train Trip"

    දශක ගනනාවක් තිස්සේ පැවතුන යුද්ධය නිසා අපේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියට සිදු වෙච්ච හානිය ඉතාමත් විශාලයි. දුම්රිය කිහිපයකටම කුරිරු ත්‍රස්තවාදීන් අතින් බෝම්බ ප්‍රහාර එල්ල උනා. 1985 වසරේ යාල්දේවියට එල්ලකරන ලද අමානුෂික ප්‍රහාරයෙන් පස්සේ යාල් දේවී දුම්රිය වවුනියාවට පමනක් සීමා වෙනවා. ඒ වගේම...

    No contents