1. Mr PERERA

    ආදරේ

  2. Mr PERERA

    Thank You Travelers.....

    ඔය අපේ කස්ටිය ඉන්නේ මදුනාගල උණුවතුර ලිං ගාව. අපේ කට්ටිය කියන්නේ, Jkadithya Bolt Chamikawp Nic JAASBandara Prageeth119 සහ මේ මම. :P (BC_Dilum ට අධ්‍යාපන කටයුතු නිසා අපේ චාරිකාවට සහභාගී වෙන්න හැකියාවක් ලැබුනේ නෑ.ඒ වගේම තමයි අපේ සතරේ. සතරෙගේ විස්කෝතු නැති පාඩුව ගොඩාක් මටයි බෝල්ට්ටයි දැනුනා. :( :(...
  3. Mr PERERA

    "Kandapola" The highest Railway Station in Sri lanka????

    ලංකාවේ උසම දුම්රිය ස්ථානය මොකද්ද කියලා ඇහුවොත් ලොකු කුඩා හැමෝම දෙන උත්තරේ පට්ටිපොලයි. ඒක සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්. අද වෙනකොට ලංකාවේ උසම දුම්රිය ස්ථානය පට්ටිපොල උනත් ඇත්තටම ලංකාවේ ඉහලින්ම පිහිටලා තිබුන දුම්රිය ස්ථානය මොකද්ද කියලා ඔයලා දන්නවාද? ලංකාවේ ඉහලින්ම පිහිටලා තිබුනේ කඳපොල දුම්රිය...
  4. Mr PERERA

    රථ~වැකි (Post Here)

    මග තොට ඔයාලා ගමන්කරන අවස්ථාවල ත්‍රීරෝද රථවල, ලොරිවල, බස් වල වගේම තවත් වාහනවලත් පිටිපස්සේ, ඇතුලත එක එක වැකි කොටලා තියෙනවා දැකලා ඇති. මේවලින් සමහරක් සින්දු පද, තවත් සමහරක් හාස්‍ය රසය උපදවන වදන්, තවත් ඒවා අමුතුම තාලේ ඔවදන්. තවත් ඒවා ඇත්තටම හිතන්න යමක් තියෙන දේවල්. ඒවගේ රථ වැකි පෝස්ට් කරන්නයි මේ...
  5. Mr PERERA

    How to obtain a Housing Loan

    ගොඩ දවසකින් වැදගත් යමක් ෆෝරම් එකට කරන්න බැරි උනා. මූලිකම හේතුව වැඩ අධික වීම. ගොඩක් අය අහනවා ඇයි දැන් ඉස්සර වගේ ත්‍රෙඩ්ස් දාන්නේ නැත්තේ කියලා. කලින් මම කරපු RMV ත්‍රෙඩ් දෙකට ගොඩාක් ඉහල ප්‍රතිචාර තිබ්බ නිසා ඒ වගේම තවත් එකක් කරන්න හිතුවා. Life Starts with a job කියලා පැරණි කියමනක් තියෙනවා...
  6. Mr PERERA

    Team ElaKiri Traveler - Journey to Sooriyaweva

    Designed by Adithya සූරියවැව, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බ්න්තොට දිස්ත්‍රික්කයේ ඉතාමත් පිටිසර ගමක්. වසරේ වැඩි කාලයක් තද අව් රශ්මියෙප් පීඩා විදිනවා. Leonard Woolf ගේ Village in the Jungle කෘතියේ පවා කියැවෙන සූරීයවැව සංචාරයට විශේෂීත වූ ස්ථාන වලින් බහුලයි. ඒත් එහි ඇති කටුක බව නිසාම බෝහෝ...
  7. Mr PERERA

    අරෙහෙ~මෙහේ

    කම්මැලි කමට කම්පියුටරේ කුණුගොඩවල් ඇද ඇද ඉන්න වෙලාවක ටික කාලෙකට ඉස්සෙල්ල ගත්ත පින්තූරු ටිකක් හම්බ උනා. ත්‍රෙඩ් එකේ නමේ මම කියලා තියෙනවා වගේම මේවා අරෙහෙ මෙහේ යන එන ගමන් මගේ කැමරාවේ සටහන් වෙච්ච ඒවා. ටිකක් පරණයි. බලන්න කොහොමද කියලා. මේ තියෙන්නේ මම ආසම පින්තූර දෙක.
  8. Mr PERERA

    Summary Of Ceylon Government Railway

    සෑහෙන දවසකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනා. ලොකු ත්‍රෙඩ් එකක් නෙමෙයි උනත් කට්ටියගේ දැණුම වෙනුවෙන් යමක් එකතු කරන්නට හිතුවා. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඉතිහාස කතාව කෙටියෙන්. 1858 අගෝස්තු 03 වෙනිදා තමයි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය හදන්නට පළමු පස් පිඬ කපනු ලබන්නේ. මෙසේ වැඩ ආරම්භ කරපු දුම්රිය...
  9. Mr PERERA

    JK's Birth Day Party

    හැමෝම දන්නවා නේ අපේ රාහු අපල කාරයා. ආදිත්‍ය කොලුවා.පසු ගිය සතියේ යාන්තම 20 වෙනි වසරට පා තැබුවා. (සෑහෙන ගේමක් දීලා තමා ඒකත් කරේ) ලාවට මඩ පාරක් ගහලා ගිගාරයා ත්‍රෙඩ් එකක් එහෙම පෝස්ට් කලා කට්ටියට මතක ඇති. ඔන්න ඉතින් අපේ වදෙන් පොරෙන් බේරෙන්න බැරිව මූ අපිව එක්කගෙන ගියා පාර්ටි එකක දෙන්න ඊයේ හවස...
  10. Mr PERERA

    Light House Galle

    ලංකාවේ පළමු ප්‍රදීපාගාරය ලංකාවේ ඉදි වූ මුල්ම ප්‍රදීපාගාරය 1848 වසරේ ගාලු කොටුවේ ඉදි කරනු ලැබුවා. මේ කාලයේ ලංකාවේ ප්‍රධාන වරායක් ලෙස එහි යන නැව් වලට අනතුරු වලින් බේරී වරායට සේන්දු වීමට මෙය බොහෝ සෙයින් උපකාරී උනා. මෙය නිර්මාණය කර තිබුනේ ලී වලින් බවද සඳහන් වෙනවා. මුල් කාලයේ මෙහි පහන දල්වන ලද්දේ...
  11. Mr PERERA

    Chamikawp Get Well Soon

    හැමෝම දන්නවා අපේ ගාල්ලේ චාමික. මෙයාට කියන්නේ ගාල්ලේ එලකිරි නියෝජිත කියලානේ. වෙනමොකවත් නිසා නෙමෙයි ගාල්ලේ එලකිරි අඩවිය ජනප්‍රිය කරවන්න කැප වෙච්ච කෙනෙක්. අපේ හැම ට්‍රිප් එකම නිනාවෙන් පුරවපු චාමිකට අද හවස පොඩි කරදරයක් වෙලා. :(:(:( මාතර පන්තියකට උදේ වරුවේ සහභාගී වෙච්ච චාමික මාතරින් ගාල්ල-මාතර...
  12. Mr PERERA

    Tour to Galle. Soon On ElaKiri Traveler

    ඔය තියෙන්නේ ගාල්ලේ ප්‍රදීපාගාරය. ගාල්ලේ ප්‍රදීපාගාරයේ විශේෂත්වයක් තියෙනවා. අපේ රටේ ප්‍රදීපාගාර හදන එක පටන්ගන්නේ යටත් විජිත සමයේ. ඒ හදපු ප්‍රදීපාගාර අදටත් ඉතා හොඳ තත්වයෙන් පවතිනවා වගේම අපි නොදන්නවා උනාට අපේ රටට සෑහෙන මුදල් ප්‍රමානයකුත් එකතු කරලා දෙනවා. ලංකාවේ පළවෙනියටම ප්‍රදීපාගරයක් හදන්නේ...
  13. Mr PERERA

    Department Of Motor Traffic (Part II)

    වේරහැර RMV එකේ වැඩ කටයුතු සිද්ධවෙන පිළිවෙල ගැන කලින් මම ත්‍රෙඩ් එකක් කලා කට්ටියට මතක ඇති. මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක. Click Here මේ ත්‍රෙඩ් එකට ගොඩාක් ඉහල ප්‍රතිචාර තිබුනා. ඒක නිසා හිතුනා මේ ගැන තවත් ටිකක් දැණුවත් කිරීමක් කලොත් හොඳයි කියලා. ඒ නිසා ත්‍රෙඩ් එකේ දෙවන කොටස කරන්න හිතුවා. අද මම...
  14. Mr PERERA

    යාපනේ

    ගොඩක් අය මේ දවස් වල යාපනේ යනවා. දශක ගනනාවක් තිබුන යුද්ධේ නිමා වෙලා නිසා අපේ රටේ ඕනෑම තැනක නිදහසේ ඇවිදින්න පුලුවන්. යාපනේ ගැන එලකිරි අඩවියේ ගොඩාක් ත්‍රෙඩ්ස් පල වෙලා තියෙනවා. මමත් කලින් යාපනේ ගැන ත්‍රෙඩ් එකක් කලා. මම මේ අද දාන ත්‍රෙඩ් එක තවත් එක් ත්‍රෙඩ් එකක් කරගන්න මට ඕනා නෑ. ඒ නිසා පසුගිය සතියේ...
  15. Mr PERERA

    කොත්මලේ

    කොත්මලේ කියන්නේ අපේ රටේ තියන සාරවත්ම භූමිවලින් එකක් කිව්වොත් මම නිවැරදී. දුටුගැමුණු රජතුමා හැදුනේ කොත්මලේ. එතුමාට ටර එක් සේසත් කරන්න හයිය හත්තිය ලැබුනේ කොත්මලේ පිළවෙන්. කොත්මලේ හදවත කොත්මලේ ඔය.කොත්මලේ ඔයට නාවලපිටියෙන් පස්සේ මහවැලො ගඟට එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ අපේ රටේ විදුලි බල පද්ධතියට මෙගා...
  16. Mr PERERA

    Dawasata Reputation Points kochchara spread karanna puluwanda?

    මට 50ක් Spread කරන්න පුළුවන්. අනිත් අයට කොහොමද?
  17. Mr PERERA

    Flags of Sri Lanka

    Governor Ceylon (1875-1948) Flag of the Governor-General of Ceylon (1948-1953) Flag of the Governor-General of Ceylon (1948-1953) Flag of Ceylon's Colonial Government (1875-1948) The first flag of the Dominion of Ceylon (1948-1951) Flag of the Dominion of Ceylon (1952-1972)...
  18. Mr PERERA

    කන්ටේනර්~වසංගතේ

    කන්ටේනර්~වසංගතේ කොළඹ නගරයට කන්ටේනර් ඇත්තටම වසංගතයක් වෙලා. සමහර විට මේ මම කියන විස්ථරේ කොළඹින් පිට පලාත්වල ඉන්න අපේ සාමාජිකයන්ට නම් එච්චරම දැනෙන එකක් නෑ. කොළඹ ඉන්න අයට නම් මම මේ කියන්න යන විස්ථරේ යම් තරමකට හරි දැනීමක් තියෙයි. විශේෂයෙන්ම පිටකොටුවෙන් නුවර පාරේත්, මීගමු පාරේත් බියගම පාරේත් හවස 5ත්...
  19. Mr PERERA

    PC Partner (Unity Plaza) waliyak??????

    මේ ත්‍රෙඩ් එක එලකිරි එකේ ජනප්‍රියම ත්‍රෙඩ් වලින් එකක් කිව්වොත් මම නිවැරදී. ඕනෑම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් මතක් වෙන්නේ මිගාර. මේ ත්‍රෙඩ් එක නිසා මිගාරට මරණ තර්ජන පවා එල්ල උනා. :P ඒ උනාට මිගාර චන්ඩියානේ. තවත් අයට මතක් ඇති No Limit එක ගැන දාපු ත්‍රෙඩ් එක. ඒ ත්‍රෙඩ් එකත් එලකිරි එකේ ගොඩාක්...
  20. Mr PERERA

    මහඑළියේ~ගස්

    හෝර්ටන් තැන්න කියන්නේ අපේ තියෙන සුන්දරම වනාන්තර වලින් එකක්. වනජීවින් බහුල හෝර්ටන් තැන්නේ ගමන් කරන්නෙකුට එම ගමන මුලු ජීවිත කාලයටම අමතක නොවෙන සංචාරයක් වෙනවා. මහඑළිය කියලත් හෝර්ටන් තැන්න හදුන්වනවා. මහඑළියට වලාකුළු පාත් උනාම තවත් ලස්සනයි. එකපාරටම මහඑළිය වළාකුළුවලින් වැහිලා යනවා. ඒ වැහුනාම ලඟ ඉන්න...

    No contents